පිටිදුවේ හිමියන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :D:D:yes::yes:තව ඉන්නව ඔය "හීන මාන සෙට් එකේ හොර මහණු"
    වලස්මුල්ලේ අභය කියන හොරා, අනිත්‍ය අනාත්ම වරදවා බණ කියන අමු සද්ධර්ම ප්‍රතිරූපකයෙක්.

    වලස්මුල්ලේ හාමුදුරුවොයි ,වහරක හාමුදුරුවොයි ලග තමයි හරිම බුදුදහම තියෙන්නේ ..නිකන් පව් පුරවගන්න එපා .උබ කතොලික වුනා කියලා පව් පස්සෙන් එන එක නවතින්නේ නෑ ..කිරම විමලජොති හාමුදුරුවොත් දැන් ඉන්නේ උන්වහන්සේලා සමග ..ගලේ ගැහුවත් අනිච්ච කියන්නේ අනිත්ය නෙමේමයි.උඹ key board එක ටච් කරන පාරයක් පාරයක් පාසා පව් පිරෙනවා
    :angry::angry::angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Muchan, hari aniccha dukka anatta kiyanne mokakda?

    අනිච්ච = කෑමෑත්ත ඉටු නොවන බව /කැමති සේ කිසිවක් නොමැති බව

    දුක්ඛ- ඒම නිසා සියල්ල දුක බව

    අනත්ත-ඒම නිසා සියල්ල අසාර බව.කිසිවකට මනසින් නොබැදිය යුතු බව
    :yes::yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    වලස්මුල්ලේ හාමුදුරුවොයි ,වහරක හාමුදුරුවොයි ලග තමයි හරිම බුදුදහම තියෙන්නේ ..නිකන් පව් පුරවගන්න එපා .උබ කතොලික වුනා කියලා පව් පස්සෙන් එන එක නවතින්නේ නෑ ..කිරම විමලජොති හාමුදුරුවොත් දැන් ඉන්නේ උන්වහන්සේලා සමග ..ගලේ ගැහුවත් අනිච්ච කියන්නේ අනිත්ය නෙමේමයි.උඹ key board එක ටච් කරන පාරයක් පාරයක් පාසා පව් පිරෙනවා
    :angry::angry::angry:

    machan un denna live buduhamuduruwo meet wela niyama buddhagama aragenada? pattane :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    අම්බෝ බයේ බෑ..:rofl::rofl::rofl:
    වල්ස්මුල්ලෙ,වහරක කියන්නෙ පල් හොරු.. වහරකය නම් අපාගත උනා ... වලස්මුල්ලෙටත් ඒ සෙතම තමා,,ගෙදර පල්ලි හදන්න ගිහින් ගමෙන් එලවපු ඩයල් එක නේ..
    වලස්මුල්ලෙ අබයා සාසනෙත් නෑ...ඒත් උඹ තාම උගෙ පස්සෙ ඇය් බන් ඒම?:P:P
    ඒකනෙමෙ නත්තල් ජයද? පාදිලි ගෙන් බෝනස්, හැම්පර්ස් එහෙම ගොඩක් ලැබෙන්නති නේද කුරුස සිවුරු හොරු ප්‍රමෝට් කරාට.
    :lol::lol::lol::lol:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    machan un denna live buduhamuduruwo meet wela niyama buddhagama aragenada? pattane :)

    live බුදුහාමුදුරුවෝ හම්බුනේ නෑ..හැබැයි උන්වහන්සේගේ පරිනිර්වාණෙන් පස්සේ ගුරු තනතුරේ පවත්වාගන්නයි කිව්ව ධර්මය ලියවුනු ත්‍රිපිටකයනම් අධ්යයනය කරලා PHD 10 ක් ගන්න පුලුවන් මට්ටමටම අධ්යයනයක් කලා ..ධර්මය දැකීමෙන් බුදුන් දැක්කා ..:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    live බුදුහාමුදුරුවෝ හම්බුනේ නෑ..හැබැයි උන්වහන්සේගේ පරිනිර්වාණෙන් පස්සේ ගුරු තනතුරේ පවත්වාගන්නයි කිව්ව ධර්මය ලියවුනු ත්‍රිපිටකයනම් අධ්යයනය කරලා PHD 10 ක් ගන්න පුලුවන් මට්ටමටම අධ්යයනයක් කලා ..ධර්මය දැකීමෙන් බුදුන් දැක්කා ..:yes::yes::yes:

    ha.

    PHD aragena enna kiyanna.

    api eyala sarana yannam
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    live බුදුහාමුදුරුවෝ හම්බුනේ නෑ..හැබැයි උන්වහන්සේගේ පරිනිර්වාණෙන් පස්සේ ගුරු තනතුරේ පවත්වාගන්නයි කිව්ව ධර්මය ලියවුනු ත්‍රිපිටකයනම් අධ්යයනය කරලා PHD 10 ක් ගන්න පුලුවන් මට්ටමටම අධ්යයනයක් කලා ..ධර්මය දැකීමෙන් බුදුන් දැක්කා ..:yes::yes::yes:

    PHD 10k කියන්නෙ රහත් කියලා බයිබලේ සදහන් වෙනවද? :lol::lol::lol:
    කරුනාකර පවසන්න sj91 නොහොත් SahanJ123 ?? Please
    ප.ලි: මර්වින් සිල්වා මැතිතුමාටත් PHD එකක් ඇත.
    :lol::lol::lol:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24015421 said:

    අම්බෝ බයේ බෑ..:rofl::rofl::rofl:
    වල්ස්මුල්ලෙ,වහරක කියන්නෙ පල් හොරු.. වහරකය නම් අපාගත උනා ... වලස්මුල්ලෙටත් ඒ සෙතම තමා,,ගෙදර පල්ලි හදන්න ගිහින් ගමෙන් එලවපු ඩයල් එක නේ..
    වලස්මුල්ලෙ අබයා සාසනෙත් නෑ...ඒත් උඹ තාම උගෙ පස්සෙ ඇය් බන් ඒම?:P:P
    ඒකනෙමෙ නත්තල් ජයද? පාදිලි ගෙන් බෝනස්, හැම්පර්ස් එහෙම ගොඩක් ලැබෙන්නති නේද කුරුස සිවුරු හොරු ප්‍රමෝට් කරාට.
    :lol::lol::lol::lol:

    දැන් උන්වහන්සේට භාවනා මධ්යස්තානයකුත් තියනවා ..විවෘත කරන්න ශිරන්ති රාජපක්ශ , විදුර වික්‍රමනායකත් ආවා. කිරම හාමුදුරුවොත් වැඩියා..මුලු රටේම බුද්දිමත්තු (කටපාඩම් උගත්තු නොවේ ) උන්වහන්සේ පිලිගෙන ඉවරයි සම්පූර්ණ විඩියෝව නරඹන්න .. සත්යය සැමදා බුද්දගෝෂ බෞද්දයන්ට යටපත් කල නොහැක .

    “මා නිවත්ත අභික්කම” නොනැවතී ඉදිරියටම..:cool::cool::cool:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් උන්වහන්සේට භාවනා මධ්යස්තානයකුත් තියනවා ..විවෘත කරන්න ශිරන්ති රාජපක්ශ , විදුර වික්‍රමනායකත් ආවා. කිරම හාමුදුරුවොත් වැඩියා..මුලු රටේම බුද්දිමත්තු (කටපාඩම් උගත්තු නොවේ ) උන්වහන්සේ පිලිගෙන ඉවරයි සම්පූර්ණ විඩියෝව නරඹන්න .. සත්යය සැමදා බුද්දගෝෂ බෞද්දයන්ට යටපත් කල නොහැක .

    “මා නිවත්ත අභික්කම” නොනැවතී ඉදිරියටම..:cool::cool::cool:

    විවෘත කරන්න ශිරන්ති රාජපක්ශ , විදුර වික්‍රමනායක, කිරම හාමුදුරුවොත් වැඩියාම මේ වලස්මුල්ලෙ අභයා ප්‍රචාරය කරන්නෙ සත්‍යය වෙනවද? :rofl::rofl:

    සිවුරු දාගත්ත උඹලගෙ ක්‍රිස්තියානි කාරයෙක් බුද්ධාගම වෙනුවට උගෙ හිතේ තියෙන බයිලා කිය කියා යනවා.. ත්‍රිපිටකෙයි, බයිබලෙයි කවරෙ ගැලෙව්වම තියෙන්නෙ එකම දේ කිව්ව ඩයල් එක නෙ.අභයා..:rofl::rofl:ඒක නෙමි නත්තල් ජයද?
    :lol::lol::lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    පෝරිසාදයා;24015509 said:

    Anicca dukka anatha wala terum waradi kiyala ganimuko. eka atharala abhaya thero kiyana anik dharma karunu wala waradi monawada?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ow eyage hithata ena ewa kiyanne, anika hasirima hoda ne. minissui hamuduru warui ekathu wela gahala pannuwa mama danna tharamin deparak.

    Hasireema nam hodai ban ganasarata wada :lol: awula thiyenne meyata hithena ewa kiyala , karala... passe budu dahamen eka wahaganna hadana eka :yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    පෝරිසාදයා;24015543 said:
    watch this...

    Muchan, me videos walin nam wadiya ganna deyak naa..godak me hadapu un dharmaya gana awabodayak tiyena un newei kiyalai mata hitenne...

    Mata danaganna oni wishesayenma, paticcha samuppadaya, 4 noble truth gana karapu waradi deshana tiyenawada kiyala. Anna ewa tiyenawa nam karunakarala daanna