පිටිදුවේ හිමි නැවතත් කරලියට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
e kathaweth aththak thiyenawa machan. ane manda ban. monawa wunath hariyata oppu wenakan wishwasa karana eka waradiy. galleth innawa ban budu wechcha dial ekak.

siriwardhana.jpg

එකෙක් නෙමෙයි බන් දහනමයක් ඉඳල තියෙනව. දැන් ඒ සේරම අන්ගොඩ. තව කපටියො ඉතුරුවෙලා ඇති
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama meyage place ekata gihin thiyanawa eka hariyata podi boutique hotel ekak wage
    e wage pot daagena thawa ganayo innawa habai e ayata meyata wage kawruth
    apahasa karanne naha.
    gangaraametai podi hamuduruwontai kawruth mukuth kiyanne naha
    alan asapuwatai uduwetai mukuth kiyanne naha habai me manussayata
    apahasa karana aya wadi.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය ගු වාහිනිය තම මේ රටේ ඉන්න විසබීජ ටික පතුරුවන්නේ
    1. ගාල් තැන්නේ කපුවා
    2. රුවන්වෙල්ලේ සොබිත
    3.සමන්ත බද්ද

    මම බොරුද කියන්නේ ?????
     
    • Like
    Reactions: pody malli

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකෙක් නෙමෙයි බන් දහනමයක් ඉඳල තියෙනව. දැන් ඒ සේරම අන්ගොඩ. තව කපටියො ඉතුරුවෙලා ඇති

    ඔව් බන් තව ටික දවසකින් අපේ නිග්ගත් කියයි ඌත් බුදු වෙලා කියලා.
    :lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ගු වාහිනිය තම මේ රටේ ඉන්න විසබීජ ටික පතුරුවන්නේ
    1. ගාල් තැන්නේ කපුවා
    2. රුවන්වෙල්ලේ සොබිත
    3.සමන්ත බද්ද

    මම බොරුද කියන්නේ ?????
    සමන්ත බද්ද?:confused:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    issara dora madalawata awa. hoda talent ekak thibba hamuduwo kenek. mona unada man da? :sorry:

    ඉස්සර මම ත් හරි අස හාමුදුරු නමක්
    මෙය විද්‍යාවේදී උපාදියක් තියන හාමුදුරුනමක්
    කගේ හරි ලනුවක් කාල කෙල උනා

    මගේ ළඟ මෙයාගේ බන CDs පවා තිබ්බ එකතු කරලා

    නමුත් දෙන නම් මට කිසි පෙහෙදීමක් නෙහෙ

    anika machan ara buduhamuduruwo bana kiyana kota hamuduruwan wahansela bana ahanwa wage meya bana kiyana kota ei hamuduruwo set ekakuth langa indan bana ahanne ?

    ei hamuduruwan wahanselath bana ahanne gihiyo wage ?

    eka nam gela penne nehe
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මාර්ගපල ලාබී අයෙක් සාමන්යෙන් තමාව හුවා දක්වන්නේ නැත. මං මෙහෙමයි යනුවෙන්. කෙනෙක් තමාට ලකුණු දී කතා කරනවනං ඔහුට පංච උපානස්කන්ධය පිළිබද වැටහීමක් නැත. පංච උපානස්කන්ධය පිළිබද වැටහීමක් නැති කෙනා මාර්ගපල ලබියෙකුද නොවේ. මන්ද මාර්ගපල ලැබීම යනු තමාගෙ කය පිළිබද ව සත්‍ය අවබෝධය කිරීමයි
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මගේ දැනීමේ හැටියට මාර්ගපල ලබාගත් උදවිය කවදාවත් තමන් මාර්ගපල ලබාගත්තා කියලා ප්‍රසිද්දියට පත්කරන්නේ නැ.. මොකද එහෙම කරන්න කිසිම උවමනාවක් නැනේ.. මන් තදින්ම විශ්වාස කරනවා බලන්ගොඩ ආනන්ද ‌‍‌‍මෛත්‍රෙය මහනායක හිමි නම් උන්වහන්සේ අපවත් වෙන්න කලින් මාර්ගපලයක් අවබෝධ කරගත්තා කියලා.. :yes::yes::yes: