පිටිදූවේ සිරිධම්ම අයියා සමාව අරගෙන නේද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පිටිදූවේ සිරිධම්ම අයියා සමාව අරගෙන නේද

    අරිහත් යැයි තමාම හඳුන්වා ගන්න පිටිදූවේ සිරිධම්ම අයියා ඇයි මල්වතු හාමුදුරුවන්ගෙන් සමාව ගත්තේ.? අන්තිමේදී නෝන්ඩි වෙලා කුජීත වෙනකම්ම කියෙව්වා නේද. අන්තිමට දළදා මාලිගාවත් විවේචනය කරලා බල්ලා වගේ ගිහින් නැට්ට පුකේ ගහගෙන දහපාරක් විතර වැඳ වැඳ සමාව ගත්තා. හරියටම ගලේ රීපු වල් බල්ලෙක් වගේ. අපහාසයක් උනානම් සමාවෙන්නලූ.කොලු මාස්ටර්

    siridhamma_thera.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    හිරු එකේ ඇති... මට සමව ගන්න ලැජ්ජාවක් නෑ කියල කිවේ කෙලින්ම.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    oo kapatiya ban. issella hamba karagaththa. dan samawa gaththa. dan normal inna puluwan salli banks wala.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Maath dakka.

    Malwathu hamiduruwo kiwwa dan depaarak samawa dunna thunweni paara samawa denne ne aye nam kiyala.

    Samantha Badda kalin maara silwath haamuduru namak. Bawana karanna gihin mole upset ekak unata passe thamai Kollo gahannai Ballo gahannai Buduwela kiyannai gaththe.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    oo kapatiya ban. issella hamba karagaththa. dan samawa gaththa. dan normal inna puluwan salli banks wala.

    දැන් ඉන්න ගොඩක් හමුරුවෝ ඔහොමයි. අර අම්මා, තාත්ත ගැන කවිබණ කියපු හමුදුරුවො පත ගෙවල් 2 කක් ගහල. හාමුදුරුවන්ට මොකටද බන් ගෙවල්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    උ උගේ බිස්නස් එක කරගට්ට උටයි උගේ කොලු සෙට් එකටයි කාල බීල ඉන්න ගාන බෑන්ක් ඩිපොසිට් කළා මල්වට්ටේ ගිහිං පව් සමා කරගට්ට


    අන්නේකයි අපි හරිම වෙනස් ජාතියක් කියන්නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අරිහත් යැයි තමාම හඳුන්වා ගන්න පිටිදූවේ සිරිධම්ම අයියා ඇයි මල්වතු හාමුදුරුවන්ගෙන් සමාව ගත්තේ.? අන්තිමේදී නෝන්ඩි වෙලා කුජීත වෙනකම්ම කියෙව්වා නේද. අන්තිමට දළදා මාලිගාවත් විවේචනය කරලා බල්ලා වගේ ගිහින් නැට්ට පුකේ ගහගෙන දහපාරක් විතර වැඳ වැඳ සමාව ගත්තා. හරියටම ගලේ රීපු වල් බල්ලෙක් වගේ. අපහාසයක් උනානම් සමාවෙන්නලූ.කොලු මාස්ටර්

    siridhamma_thera.jpg

    kari pakayawa ata deken ellala hama gahala maranna thiyenne. samawa denna newei.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේ යකාව මල්වත්ත නිකායෙන් නෙරපන්න ලෑස්ති වුණේ... එහෙම වුණා නම් මේ යකාට සිවුර පොරවගෙන කරන සක්කිලි වැඩ කරන්න බැරිවෙනවා...
    ඒ හින්ද ඉතිං ජාම බේරගන්න ඇවිත් වැඳල සමාව ගත්ත, ලිපියකිනුත් සමාව අරගෙන ආයේ වැරදි වැඩ කරන්නේ නෑ, මහ නායක හාමුදුරුවන්ගේ අනුශාසන පිළිගෙන නිවැරදි මාර්ගයේ යනවා කියල කිව්වේ....

    රහත් වුණු එකෙක් ආයෙත් පෘථග්ජන භික්ෂුවක් වෙලා....
    මූට වැඳ නමස්කාර කරගෙන හිටපු එවුන්ට දැන් මොනව හිතෙනව ඇද්ද.... :sorry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආසියාවේ එවුන් හරි වෙනස් ජාතියක් කියන්නේ ඕකට තමයි...
    කක්ක ගොඩක ෂිව ලිංගයක්, මක්කමක්, චෛත්‍යයක හැඩයක් තිබ්බොත් වැඳ වැටෙන එවුන් ඉන්නේ.... :(