පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බණ පදයක්....!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බණ පදයක්....!

    විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් දෙසූ බණ පදයක්....!

    දැනුමෙන් අවබෝධයට!

    01d3dbddbd155f4c2696d3341599a3426c3794411a5364e74a891627b28296bd6g.jpg

    01. අවදිවීම

    02. මොළය හා හදවත

    ඉදිරියටත්.........!

    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    47mb & 57mb තියෙන්නෙ. convert කලොත් තව කොලිටි එක අඩුවෙයි නෙ!
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    සමාවෙන්න කිව්වට,
    මටනං පේන විසිහට අපේ මේ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ හොරෙන් හොරෙන් වගේ අර ගාල්ලේ මෛත්‍රීය බුදුන්ගේ බණ අහල ලොක්ක වගේ scientific ධර්ම දේශනා කරනවා. දෙන්නගෙම ධර්ම කරුණු බොහෝ දුරට සමානයි, නමුත් අර ගාල්ලේ මෛත්‍රීය බුදුන් කියන කෙනාට තරං තමන් දේශනා කරන scientific ධර්ම පැහැදිළි කිරීමේ හැකියාවක් අපේ මේ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝන්ට නෑ.

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඇයි වහරක අභයතරනාලංකාර හිමි... මෛර්‍ත්‍ර බුදුන්ගෙම පිහිටයි !

    තව ඉන්නවෝ...
     
    Last edited:

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    බටහිර විද්‍යාව කියන්නේ ලාමක දෙයක් ඒවා අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය එක්ක ගලපන්න බැහැ .... අනිත් එක මෙති‍්‍රය බුදුරජන් වහන්සේ ලොව පහල වෙන්නේ කල්ප ගානකට පස්සේ ඉතින් එටකොට අපි කොහේ ඉදීද ?
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    බටහිර විද්‍යාව කියන්නේ ලාමක දෙයක් ඒවා අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය එක්ක ගලපන්න බැහැ .... අනිත් එක මෙති‍්‍රය බුදුරජන් වහන්සේ ලොව පහල වෙන්නේ කල්ප ගානකට පස්සේ ඉතින් එටකොට අපි කොහේ ඉදීද ?

    :no::no::no::no::no:

    මම අහල තියෙන විදිහට මෛත්‍රී බුදුන් පහල වෙන්නෙත් මේ මහා භද්‍ර කල්පයේදි මයි
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    :no::no::no::no::no:

    මම අහල තියෙන විදිහට මෛත්‍රී බුදුන් පහල වෙන්නෙත් මේ මහා භද්‍ර කල්පයේදි මයි

    මචන් බද්‍ර කල්පයේ දිග උබ දන්නවද ? ..... අවරුදු වලින් කිව්වොත් මෙච්චාර කලක් කියල ... එතකන් අපිට යන්න තියන්නේ දුක් විද විද නේද ? .... අපි කොහේ ඉදීද දන්නේ නැහැ නේ :)
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මචන් බද්‍ර කල්පයේ දිග උබ දන්නවද ? ..... අවරුදු වලින් කිව්වොත් මෙච්චාර කලක් කියල ... එතකන් අපිට යන්න තියන්නේ දුක් විද විද නේද ? .... අපි කොහේ ඉදීද දන්නේ නැහැ නේ :)

    මම දන්න විදිහට භද්‍ර කල්පය කියන්නෙ කල්පය දිග වැඩි නිසා නෙමේ. බුඩු වරු පස් නමක් පහළ වෙන නිසා.
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    මම දන්න විදිහට භද්‍ර කල්පය කියන්නෙ කල්පය දිග වැඩි නිසා නෙමේ. බුඩු වරු පස් නමක් පහළ වෙන නිසා.

    නා නා මචන් මම ඇහුවේ බද්‍ර කල්පයේ දිග මෙච්චාර දිගය් කියල උබ දන්නවද අවුරුදු වලින් ? :confused:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    නා නා මචන් මම ඇහුවේ බද්‍ර කල්පයේ දිග මෙච්චාර දිගය් කියල උබ දන්නවද අවුරුදු වලින් ? :confused:

    දිග නම් කියන්න දන්නෙ නෑ. අහල තියෙන විදිහට නම් මෙහෙමයි
    යොදුනක් දිග, යොදුනක් පලළ, යොදුනක් උස පෙට්ටියක් අරගෙන ඒකට අවුරුදු 100කට සැරයක් අබ අටය ගානෙ දානව. එහෙම කරල කවද හරි ඒ පෙට්ටිය පිරෙනවනෙ. ඒ පෙට්ටිය පිරිල ඉතිරෙනව මිසක් ඒත් කල්පය ඉවර වෙන්නෙ නෑ

    අනික
    යොදුනක් දිග, යොදුනක් පලළ, යොදුනක් උස කලුගලක් මිනිහෙක් සිනිඳු රෙද්දකිං පිරිමදිනව. එතකොට ඒ ගල ටිකක් ගෙවෙනවනෙ. ඉතිං මිනිහ එහෙම පිරිමැදල ඉවර වෙලා ගල ගෙවිලම නැතුව ගියක් කල්පය ඉවර වෙන්නෙ නෑ.
     
    ඒ උපමා වලින් පේනවා කොච්චාර දිගද කියල .. ඉතින් අපි සරණ යා යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ නේද ?
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ඒ උපමා වලින් පේනවා කොච්චාර දිගද කියල .. ඉතින් අපි සරණ යා යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ නේද ?

    අනිවාර්්‍යයෙන්ම