පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බණ පදයක්....!

MBoX

Member
Feb 5, 2011
366
18
0
ගනේමුල්ලේ ඉන්න හාමුදුරුයොත් ලැජ්ජ නැතිව මෛත්‍රී බුදුන්ගේ බන හොරෙන් අහන කෙනෙක් තමයි
තව ඉන්නවා...:sorry::sorry::sorry::sorry::lol::lol::lol::lol::lol:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
මම දන්න විදිහට භද්‍ර කල්පය කියන්නෙ කල්පය දිග වැඩි නිසා නෙමේ. බුඩු වරු පස් නමක් පහළ වෙන නිසා.
:yes::yes::yes:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
කොහොම හරි නියම මෛත්‍රී බුදුන් ළෝක විනාශෙට ඉස්සෙල්ල පහළ වෙයිනේ. ඇරත් ගෞතම වේවා, මෛත්‍රී වේවා කවුරු උනත් කමක් නෑ, අපි කව්රු කව්රුත් බුදුන් සරණ ගිහාම ඇති.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
කොහොම හරි නියම මෛත්‍රී බුදුන් ළෝක විනාශෙට ඉස්සෙල්ල පහළ වෙයිනේ. ඇරත් ගෞතම වේවා, මෛත්‍රී වේවා කවුරු උනත් කමක් නෑ, අපි කව්රු කව්රුත් බුදුන් සරණ ගිහාම ඇති.

:yes::yes::yes::yes:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
.... ඇරත් ගෞතම වේවා, මෛත්‍රී වේවා කවුරු උනත් කමක් නෑ, අපි කව්රු කව්රුත් බුදුන් සරණ ගිහාම ඇති....

දැන්නේ මතක් උනේ....මේ QUOTE කරපු කෑලිල කිව්වේනං අර මෛත්‍රී බුදුන්මයි. කතාව ඇත්ත නිසා වෙන්න ඇති මටත් ඉබේටම වගේ ඒක මෙතන ලියඋනේ..
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ම්ම්ම්.... කට්ටිය ගොඩක් දේවල් කතා කරල තියෙනවනේ....