මොනවා උනත් මේගොල්ලෝ පස්සේ යන උගත් කියාගන්න සෙට් එකකුත් ඉන්නවා
sirawata mal wathu set eka wage
බුදු හාමුදුරුවෝ කිව්වා ධර්මය ආලෝකය කර ගන්න කියල බුදු හාමුදුරුවෝ නැති උනාම ,
සාසනේට රිංග ගත්ත සමහර උන් හිතන් ඉන්නේ උන් බුදු ධහමේ අයිති කාරයෝ කියල
Tibbaඒ ටික රෙකෝඩ් කරලා නැද්ද
ඒ ටික රෙකෝඩ් කරලා නැද්ද
------ Post added on Nov 2, 2023 at 8:50 AM
sirawata mal wathu set eka wage
සමන්තභද්‍ර කියන්නෙ බුදුරජාණන් වහන්සේ හඳන්වන්න භාවිතා කරපු නමක් නිසා ගොඩක් හාමුදුරුවරු මෙයාව තාමත් හඳුන්වන්නෙ පිටිදූවෙ සිරිධම්ම කියල තමයි. මම දන්න විදියට මෙයා ලියාපදිංචි කරල තියෙන්නෙත් තාම ඒ නමින්.
. මට නං සිරිධම්ම කියන්නෙ අර වඳුරඹ සිරිවර්ධන වගේ තවත් එක කල්ට් එකක්. හැබැයි මෙයාට හොඳ පොලිටිකල් බැකප් එකක් තියනෙව.Ow ow political back up ekak nathi ekekta ochchara ranganna ba lankaweසමන්තභද්‍ර කියන්නෙ බුදුරජාණන් වහන්සේ හඳන්වන්න භාවිතා කරපු නමක් නිසා ගොඩක් හාමුදුරුවරු මෙයාව තාමත් හඳුන්වන්නෙ පිටිදූවෙ සිරිධම්ම කියල තමයි. මම දන්න විදියට මෙයා ලියාපදිංචි කරල තියෙන්නෙත් තාම ඒ නමින්.
නටාෂා එදුස්සූරිය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් උසාවියට දක්කල ඇපත් නැතුව තියන් හිටිය. ඒතනින් නවතින්නැතුව ඒ ඉවෙන්ට් එක සංවිධානය කරපු අයටත් එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගත්ත. ඒ විතරක් නෙමෙයි, එතන ඕඩියන්ස් එකේ හිටිය අයටත් තර්ජනය කරා. දැන් මේ සිරිධම්ම බුදුරජාණන් වහන්සේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාෂයක් කරලත් කිසිම ක්‍රියාමාර්ගයක් නෑ, අවවාද විතරයි.. මට නං සිරිධම්ම කියන්නෙ අර වඳුරඹ සිරිවර්ධන වගේ තවත් එක කල්ට් එකක්. හැබැයි මෙයාට හොඳ පොලිටිකල් බැකප් එකක් තියනෙව.