මේ සසර දනව්වේ අපි අම්බානෙක අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ බුදු හාමුදුරුවනේ
මුන්ට බැන්නත් උඩබලාගෙන කෙල ගැහීමක්මනේ වෙන්නේ

මුන්ට බැන්නත් උඩබලාගෙන කෙල ගැහීමක්මනේ වෙන්නේ

මේ සසර දනව්වේ අපි අම්බානෙක අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ බුදු හාමුදුරුවනේ
මුන්ට බැන්නත් උඩබලාගෙන කෙල ගැහීමක්මනේ වෙන්නේ

මම ඊයෙ අනිත් ත්රේඩ් එකෙ දැම්ම දේමයි මෙකෙත් දන්න වෙන්නේ
අද කාලෙ අපේ රටේ ඉන්න ගොඩක් හාමුදුරුවන්ට " භික්ෂුව" කියන නමේ හරි තෙරුමවත් නොදැන තමා මහන වෙල ඉන්නේ ..
ගොඩක් අර සිවුර ඇදගෙන ඒකට ලොකු අවමානයක් කරන්නේ ...![]()

මොකද මාත් ගොඩාක් ගරු කලා උන්වහන්සෙගෙ දෙශනා වලට...
ඇත්තටම අපි කාව විශ්වාස කරන්නද කියල තේරෙන්නෙ නැ....
කාගෙ දේශනා ද අපි අහන්න ඔනේ? බුදුන් දෙශනා කල උතුම් දෙශනා වෙනුවට අපිට අහන්න වෙන්නෙ කාගෙ හරි වාසියකට තාමන් ම හදාගත් කූට දේශනාද?? 
මාත් මේ සම්බන්ධයෙන් thread 1ක් දැම්මා මීට ටික කාලෙකට කලින්....
http://www.elakiri.com/forum/showthread.php?t=1140687
හැබැයි මම හිතුවෙත් මේක මෙ හාමුදුරුවන්ට මඩ ගහන්න කරපු දෙයක් කියලයි..එත් මෙහෙම දෙයක් කරයි කියල නම් කීයටවත් හිතුවෙ නැ..මොකද මාත් ගොඩාක් ගරු කලා උන්වහන්සෙගෙ දෙශනා වලට...
ඇත්තටම අපි කාව විශ්වාස කරන්නද කියල තේරෙන්නෙ නැ....
කාගෙ දේශනා ද අපි අහන්න ඔනේ? බුදුන් දෙශනා කල උතුම් දෙශනා වෙනුවට අපිට අහන්න වෙන්නෙ කාගෙ හරි වාසියකට තාමන් ම හදාගත් කූට දේශනාද??
![]()
ඕක බරපතල ප්රශ්නයක්.. හිටපු ගමන් මතුවෙනව බුදු උනා, අලුත් නිකායක් හොයාගත්තා කියාගෙන එක එක්කෙනා.. අපෙ සමහර මෝඩ මිනිස්සුත් ඒ පස්සෙ යනව.. බුදුදහම අපි ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනෙ ඇතුලෙන්ම මතුවෙන ඒ අයගෙන් මිසක් පිටින් ඇවිත් අපහාස කරන්න හදන උන්ගෙන් නෙවෙයි 