පිටිදූවේ_සිරිදම්ම_හිමි_පිලිබඳ_ඇත්ත_නැත්ත

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ සසර දනව්වේ අපි අම්බානෙක අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ බුදු හාමුදුරුවනේ:dull:

    මුන්ට බැන්නත් උඩබලාගෙන කෙල ගැහීමක්මනේ වෙන්නේ
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මේ ඉන්ටවිව් එක කරන්න හිටියේ මම.අවාසනාවට මට එක කර ගන්න බැරි උනා.කොහොම උනත් සමන් අය්යා නියම ඉන්ටවිව් එකක් කරලා තියෙනවා.ගුඩ් ලක් "රන්දිව"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ සසර දනව්වේ අපි අම්බානෙක අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ බුදු හාමුදුරුවනේ:dull:

    මුන්ට බැන්නත් උඩබලාගෙන කෙල ගැහීමක්මනේ වෙන්නේ

    :yes::yes::yes::(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම ඊයෙ අනිත් ත්‍රේඩ් එකෙ දැම්ම දේමයි මෙකෙත් දන්න වෙන්නේ :)

    අද කාලෙ අපේ රටේ ඉන්න ගොඩක් හාමුදුරුවන්ට " භික්ෂුව" කියන නමේ හරි තෙරුමවත් නොදැන තමා මහන වෙල ඉන්නේ ..
    :)
    ගොඩක් අර සිවුර ඇදගෙන ඒකට ලොකු අවමානයක් කරන්නේ ...:no:

    ekanam eththa :sorry::sorry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්...අර gate එක බලපන්කො.....
    කාගෙන් හැංගෙන්නද බන් ඔච්චර ලොකු gate එකක්.......
    මට නම් පේන්නෙ මෙකත් නිකං 5star හෝටලයක පෙනුමක්...........
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මාත් මේ සම්බන්ධයෙන් thread 1ක් දැම්මා මීට ටික කාලෙකට කලින්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1140687

    හැබැයි මම හිතුවෙත් මේක මෙ හාමුදුරුවන්ට මඩ ගහන්න කරපු දෙයක් කියලයි..එත් මෙහෙම දෙයක් කරයි කියල නම් කීයටවත් හිතුවෙ නැ..:no::no: මොකද මාත් ගොඩාක් ගරු කලා උන්වහන්සෙගෙ දෙශනා වලට...:sorry::sorry: ඇත්තටම අපි කාව විශ්වාස කරන්නද කියල තේරෙන්නෙ නැ....:no::no:කාගෙ දේශනා ද අපි අහන්න ඔනේ? බුදුන් දෙශනා කල උතුම් දෙශනා වෙනුවට අපිට අහන්න වෙන්නෙ කාගෙ හරි වාසියකට තාමන් ම හදාගත් කූට දේශනාද?? :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ!!!:(
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මාත් මේ සම්බන්ධයෙන් thread 1ක් දැම්මා මීට ටික කාලෙකට කලින්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1140687

    හැබැයි මම හිතුවෙත් මේක මෙ හාමුදුරුවන්ට මඩ ගහන්න කරපු දෙයක් කියලයි..එත් මෙහෙම දෙයක් කරයි කියල නම් කීයටවත් හිතුවෙ නැ..:no::no: මොකද මාත් ගොඩාක් ගරු කලා උන්වහන්සෙගෙ දෙශනා වලට...:sorry::sorry: ඇත්තටම අපි කාව විශ්වාස කරන්නද කියල තේරෙන්නෙ නැ....:no::no:කාගෙ දේශනා ද අපි අහන්න ඔනේ? බුදුන් දෙශනා කල උතුම් දෙශනා වෙනුවට අපිට අහන්න වෙන්නෙ කාගෙ හරි වාසියකට තාමන් ම හදාගත් කූට දේශනාද?? :confused:

    :dull: ඕක බරපතල ප්‍රශ්නයක්.. හිටපු ගමන් මතුවෙනව බුදු උනා, අලුත් නිකායක් හොයාගත්තා කියාගෙන එක එක්කෙනා.. අපෙ සමහර මෝඩ මිනිස්සුත් ඒ පස්සෙ යනව.. බුදුදහම අපි ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනෙ ඇතුලෙන්ම මතුවෙන ඒ අයගෙන් මිසක් පිටින් ඇවිත් අපහාස කරන්න හදන උන්ගෙන් නෙවෙයි :nerd: