ඔව් මාත් දැන් එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ bootable pen එකක් හදාගෙන. ඒත් ඒ keys expire වෙන්නේ නැද්දUsed, refurbished එක්කෝ ෆොර්මැට් කරලා උබ දාපන් , එහෙම නැත්තන් අලුත් හාර්ඩ් එකක් දාල උබම OS දාපන් . ලොකු වෙලාවක් යන වැඩක් නෙවේනේ බන් . උන් දාල තියෙන හැම එකම මකල දාපන් . ඕකුන් ෂුවර් කරන්න එපා . උබ ඔන්ලයින් පේමන්ට් එකක් කරත් තව එකෙක්ට ඩේට ලීක් උනාද කියන සැකෙන් උබට ඉන්න වෙන්නේ . ඊට හොදයි විනාඩි කීයක් ගියත් උබට ඕනේ දේවල් ටික උබම ඉන්ස්ටෝල් කරගනින් . OS එකේ උනත් OEM keys තියෙනවා බන් අඩුවට ගන්න . ඕස් එක ඔෆිෂල් සයිට් එකෙන් download කරගෙන key එකෙන් active කරපන් . update ඔන් එකේ තියපන් ,
Os එකේ විතරක් නෙවේ processor එකෙත් backdoors තියෙනවා ලු. Power එක තියෙනවා නම් allways run වෙනවා කියලා කියන්නේ background එකේ. නෙට්වර්ක්, Hdd access ඔක්කොම තියෙන chip එකක් හැම Intel, AMD chip එකකම තියෙනවා.
ලංකාවේ උන් එච්චර දුරට යයි කියලානම් මන් හිතන්නේ නෑ. හැබැයි malware එකක් හන්ගලා එවන එකනම් දැන් සිම්පල්
දැන් මටත් හරියන එකක් නෑMama danakan ,mata hari Yan naa
ඔව් මාත් දැන් එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ bootable pen එකක් හදාගෙනOriginally apu windows danna puluwan free of charge (official MS windows download karala)
Original Softwares තියාගෙනද ඉන්නේMama nm mukuith danna epa kiynwa
Brand new Lap ekak nm mukuth danna denne na kelinma manma one ewa dagannwa.
Reconditon nm genapu gamn format kranawa
ඒවා තමයි ශුවර්ම නැත්තේ. උන්ට අවශ්‍ය වැඩ බැරි උනාට හොර වැඩ හොඳට පුළුවන්. ටිකක් ලොකු තැනක්නම් අඩුම තරමේ උන්ගේ reputation එක ගැනවත් හිතලා එහෙම දේවල් නොකර ඉඳියිDEFENDS on the knowledge of computer shop. ara communication wagewyain nam kisi bayak nathuwa ganna puluwan. printer ekatawtah hariyata yawaganna baha.