පිටින් OS සහ Softwares දාපු computers Safe ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මේ දවස් වල ටිකක් හැකින් ගැන ඉගෙන ගන්නවා. ඒ නිසාම දැන් බයක් දැනෙනවා

    මචන්ලා දැන් අපි ලැප්ටොප් එකක් වගේ ගද්දි ශොප් එකේ උන්නේ OS එකයි Softwares ටිකයි දාලා දෙන්නේ. ඕවා අස්සේ Malware Payload එකක් එහෙම ගහලා එවන්න පුළුවන් නේද? ලැප්ටොප් එක ගත්තට පස්සේ අපිම අපහු OS එකයි Softwares ටිකයි දාගන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.

    මට දැන් ලංකාවේ උන් විශ්වාසම නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් සැකයි උන් OS එක දලා ගන්න, මමනම් එහෙම කරනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    අළුතින් ගත්ත එකට පෙන් ගහන්න එපා
    පෙන් එක මන් ගාව තියෙන එකක්නේ ඒක ගැන බයක් නෑ. ඒත් ලැප් එක ශුවර් නෑනේ

    ඔව් සැකයි උන් OS එක දලා ගන්න, මමනම් එහෙම කරනවා
    1500 , 2000 ta Windows 11 CD ganna thiyenawa neda? naththan 20000 k deela ganna venawane. eth softwares daganna vennea shop ekakata deela thamai. ekea thiyena eva dana eka ita vada aulne
    ------ Post added on Aug 5, 2025 at 4:08 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පෙන් එක මන් ගාව තියෙන එකක්නේ ඒක ගැන බයක් නෑ. ඒත් ලැප් එක ශුවර් නෑනේ

    1500 , 2000 ta Windows 11 CD ganna thiyenawa neda? naththan 20000 k deela ganna venawane. eth softwares daganna vennea shop ekakata deela thamai. ekea thiyena eva dana eka ita vada aulne
    ------ Post added on Aug 5, 2025 at 4:08 AM
    Microsoft සයිට් එකෙන්ම Windows Download කරලා bootable USB drive එකක් හදා ගන්න Pen එකකින්. වැඩේට https://rufus.ie/en/ වගේ එකක් Use කරන්න Youtube බලන්න වැඩේ තේරෙන්නේ නැතිනම් Gemini Chat GPT වගේ එකකට ස්ක්‍රීන්ෂොට් දිදී අහන්න තේරෙන්නේ නැතිනම්.

    ඊට පස්සේ අඩුවට තියෙන Key එකක් දාගන්න රු 100 Key දැක්කා මම Daraz එකේ Software ඒ විදියට දාගන්න. හරිම ලේසි මේ වැඩේ
     
    • Like
    Reactions: eksudda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Microsoft සයිට් එකෙන්ම Windows Download කරලා bootable USB drive එකක් හදා ගන්න Pen එකකින්. වැඩේට https://rufus.ie/en/ වගේ එකක් Use කරන්න Youtube බලන්න වැඩේ තේරෙන්නේ නැතිනම් Gemini Chat GPT වගේ එකකට ස්ක්‍රීන්ෂොට් දිදී අහන්න තේරෙන්නේ නැතිනම්.

    ඊට පස්සේ අඩුවට තියෙන Key එකක් දාගන්න රු 100 Key දැක්කා මම Daraz එකේ Software ඒ විදියට දාගන්න. හරිම ලේසි මේ වැඩේ
    anith softwares daganne kohomada oya
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,550
    3,139
    113
    Microsoft සයිට් එකෙන්ම Windows Download කරලා bootable USB drive එකක් හදා ගන්න Pen එකකින්. වැඩේට https://rufus.ie/en/ වගේ එකක් Use කරන්න Youtube බලන්න වැඩේ තේරෙන්නේ නැතිනම් Gemini Chat GPT වගේ එකකට ස්ක්‍රීන්ෂොට් දිදී අහන්න තේරෙන්නේ නැතිනම්.

    ඊට පස්සේ අඩුවට තියෙන Key එකක් දාගන්න රු 100 Key දැක්කා මම Daraz එකේ Software ඒ විදියට දාගන්න. හරිම ලේසි මේ වැඩේ
    Draz eke key digatama wadada BN...
     
    • Like
    Reactions: geeko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේ දවස් වල ටිකක් හැකින් ගැන ඉගෙන ගන්නවා. ඒ නිසාම දැන් බයක් දැනෙනවා

    මචන්ලා දැන් අපි ලැප්ටොප් එකක් වගේ ගද්දි ශොප් එකේ උන්නේ OS එකයි Softwares ටිකයි දාලා දෙන්නේ. ඕවා අස්සේ Malware Payload එකක් එහෙම ගහලා එවන්න පුළුවන් නේද? ලැප්ටොප් එක ගත්තට පස්සේ අපිම අපහු OS එකයි Softwares ටිකයි දාගන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.

    මට දැන් ලංකාවේ උන් විශ්වාසම නෑ
    කවුද බන් සීල් පැක් එන ලැප් එකක් උන්ටම සීල් එක ඇරලා සොෆ්ට්වෙයාර් දාන්න කියල කියන්නේ ? උබට එච්චරටම ට්‍රැක් ද ? ලංකාවේ හුට්ටල සුවර් කරන්න එපා .

    ඊට හොදයි සීල් පැක් නැති ලැප් එකක් අඩුවට අරන් ෆෝමැට් කරලා ඕනෙම නම් අලුත්ම හාඩ් එකක් දාල උබම සොෆ්ට්වෙයාර් ටික දාගන්න එක . ,
     
    • Like
    Reactions: War Fighter

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ඉතින් බන් උබ ඔය ගන්න USB Cable එක, External Keyboard එක උනත් sure ද? Keylogger එකක් එක්ක තියන Keyboard එකක් උනොත් එහෙම?
    ඒවානම් ගොඩක් දුරට පාවිච්චි කරපු හෝ refurbished වගේ ඒවා ගන්නේ නෑනේ. කොම්පැනි එකෙන්ම පෙට්ටිය පිටින් සීල් කරලානේ එවන්නේ. මන් කියන්නේ Used හරි Refurbished හරි වගේ ගද්දි

    කවුද බන් සීල් පැක් එන ලැප් එකක් උන්ටම සීල් එක ඇරලා සොෆ්ට්වෙයාර් දාන්න කියල කියන්නේ ? උබට එච්චරටම ට්‍රැක් ද ? ලංකාවේ හුට්ටල සුවර් කරන්න එපා .

    ඊට හොදයි සීල් පැක් නැති ලැප් එකක් අඩුවට අරන් ෆෝමැට් කරලා ඕනෙම නම් අලුත්ම හාඩ් එකක් දාල උබම සොෆ්ට්වෙයාර් ටික දාගන්න එක . ,
    Brandnew ලැප්ටොප් නෙමේ මන් කියන්නේ. Used, Refurbished වගේ එව්වා තමයි. Software අපිටම දාගන්නනම් Original Softwares ටික අපිටම ගන්න වෙනවානෙ ගිනි ගනන් දීලා. එහෙම නැත්තන් ඒත් ශොප් එකක හරි internet එකේ හරි තියෙන ශුවර් නැති බඩුවක් දාගන්න වෙන්නේ
    ------ Post added on Aug 5, 2025 at 11:59 AM
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඒවානම් ගොඩක් දුරට පාවිච්චි කරපු හෝ refurbished වගේ ඒවා ගන්නේ නෑනේ. කොම්පැනි එකෙන්ම පෙට්ටිය පිටින් සීල් කරලානේ එවන්නේ. මන් කියන්නේ Used හරි Refurbished හරි වගේ ගද්දි

    Brandnew ලැප්ටොප් නෙමේ මන් කියන්නේ. Used, Refurbished වගේ එව්වා තමයි. Software අපිටම දාගන්නනම් Original Softwares ටික අපිටම ගන්න වෙනවානෙ ගිනි ගනන් දීලා. එහෙම නැත්තන් ඒත් ශොප් එකක හරි internet එකේ හරි තියෙන ශුවර් නැති බඩුවක් දාගන්න වෙන්නේ
    ------ Post added on Aug 5, 2025 at 11:59 AM
    Used, refurbished එක්කෝ ෆොර්මැට් කරලා උබ දාපන් , එහෙම නැත්තන් අලුත් හාර්ඩ් එකක් දාල උබම OS දාපන් . ලොකු වෙලාවක් යන වැඩක් නෙවේනේ බන් . උන් දාල තියෙන හැම එකම මකල දාපන් . ඕකුන් ෂුවර් කරන්න එපා . උබ ඔන්ලයින් පේමන්ට් එකක් කරත් තව එකෙක්ට ඩේට ලීක් උනාද කියන සැකෙන් උබට ඉන්න වෙන්නේ . ඊට හොදයි විනාඩි කීයක් ගියත් උබට ඕනේ දේවල් ටික උබම ඉන්ස්ටෝල් කරගනින් . OS එකේ උනත් OEM keys තියෙනවා බන් අඩුවට ගන්න . ඕස් එක ඔෆිෂල් සයිට් එකෙන් download කරගෙන key එකෙන් active කරපන් . update ඔන් එකේ තියපන් ,
     
    Softwares daganne kohomada
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Softwares daganne kohomada
    Download කරලා දාගනින් . උබට ඕනෑම වෙන දේවල් පේ කරලා ඔරිජිනල් ගනින් . crack දානවට වඩා අඩුවට ලයිසන් ගන්න පුළුවන් තැන් බලල ගනින් .
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Os එකේ විතරක් නෙවේ processor එකෙත් backdoors තියෙනවා ලු. Power එක තියෙනවා නම් allways run වෙනවා කියලා කියන්නේ background එකේ. නෙට්වර්ක්, Hdd access ඔක්කොම තියෙන chip එකක් හැම Intel, AMD chip එකකම තියෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ඒවානම් ගොඩක් දුරට පාවිච්චි කරපු හෝ refurbished වගේ ඒවා ගන්නේ නෑනේ. කොම්පැනි එකෙන්ම පෙට්ටිය පිටින් සීල් කරලානේ එවන්නේ. මන් කියන්නේ Used හරි Refurbished හරි වගේ ගද්දි

    Brandnew ලැප්ටොප් නෙමේ මන් කියන්නේ. Used, Refurbished වගේ එව්වා තමයි. Software අපිටම දාගන්නනම් Original Softwares ටික අපිටම ගන්න වෙනවානෙ ගිනි ගනන් දීලා. එහෙම නැත්තන් ඒත් ශොප් එකක හරි internet එකේ හරි තියෙන ශුවර් නැති බඩුවක් දාගන්න වෙන්නේ
    ------ Post added on Aug 5, 2025 at 11:59 AM
    Originally apu windows danna puluwan free of charge (official MS windows download karala)
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    Aduwata thiyena keys wala safety eka kohomada...?
    Expire wenne nathuwa, deactivate wenne nathuwa kochara kaalayak thiyenawa da?
    Legally ledak wenne nadda?
     
    • Like
    Reactions: geeko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මේ දවස් වල ටිකක් හැකින් ගැන ඉගෙන ගන්නවා. ඒ නිසාම දැන් බයක් දැනෙනවා

    මචන්ලා දැන් අපි ලැප්ටොප් එකක් වගේ ගද්දි ශොප් එකේ උන්නේ OS එකයි Softwares ටිකයි දාලා දෙන්නේ. ඕවා අස්සේ Malware Payload එකක් එහෙම ගහලා එවන්න පුළුවන් නේද? ලැප්ටොප් එක ගත්තට පස්සේ අපිම අපහු OS එකයි Softwares ටිකයි දාගන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.

    මට දැන් ලංකාවේ උන් විශ්වාසම නෑ
    Mama nm mukuith danna epa kiynwa
    Brand new Lap ekak nm mukuth danna denne na kelinma manma one ewa dagannwa.
    Reconditon nm genapu gamn format kranawa
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    DEFENDS on the knowledge of computer shop. ara communication wagewyain nam kisi bayak nathuwa ganna puluwan. printer ekatawtah hariyata yawaganna baha.