පිටිපස්සෙ රෝදෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,584 1 118,418 113 යටගිය දවසැ බරණැස් නුවර Wednesday at 6:50 AM #1 Reactions: waca, Yudewwa and Inigo Montoya
clumsyhulk Well-known member Sep 20, 2024 9,301 14,870 113 🌎 Wednesday at 6:55 AM #2 අර accident එකෙන්ද වෙලා තියෙන්නේ LAPD Arachchi 1345768 NSB - Piliyandala 2nd ඉතුරු ටික කිරිහාමිලාගේ අතේ තියෙන්නේ. Reactions: Yudewwa, Sonik Sonik and AnuradhaRa
අර accident එකෙන්ද වෙලා තියෙන්නේ LAPD Arachchi 1345768 NSB - Piliyandala 2nd ඉතුරු ටික කිරිහාමිලාගේ අතේ තියෙන්නේ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,584 1 118,418 113 යටගිය දවසැ බරණැස් නුවර Wednesday at 7:17 AM #3 clumsyhulk said: අර accident එකෙන්ද වෙලා තියෙන්නේ Click to expand... වලවල් වල වැටිල ඉස්සරහ රිම් එක අලුතින් දාපු එකක්. ඒ රිම් එක වගේ නෙමේ මේකෙ එජ් එක වටේටම ටිකක් එලියට නැමිල වගේ නේද බයික් එකට ආපු ඔරිජිනල් රිම් එක. දැං අවුරුදු 14ක් Last edited: Wednesday at 8:11 AM Reactions: clumsyhulk
clumsyhulk said: අර accident එකෙන්ද වෙලා තියෙන්නේ Click to expand... වලවල් වල වැටිල ඉස්සරහ රිම් එක අලුතින් දාපු එකක්. ඒ රිම් එක වගේ නෙමේ මේකෙ එජ් එක වටේටම ටිකක් එලියට නැමිල වගේ නේද බයික් එකට ආපු ඔරිජිනල් රිම් එක. දැං අවුරුදු 14ක්
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,129 1 2,162 113 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Wednesday at 7:23 AM #4 AnuradhaRa said: දැං අවුරුදු 14ක් Click to expand... අම්මෝ බන්. අලුත් බයිසිකලයක්ම ගන්න කාලෙ හරි වගේනෙ. ඊලග සත්දියවරෙන් අරන් දෙන්න කියල ඉල්ලල ත්රෙඩ් එකක් දාල බලපන් මිනිස්සු සලකන් නැතුව ඉන්නෙකක් නෑ Reactions: AnuradhaRa
AnuradhaRa said: දැං අවුරුදු 14ක් Click to expand... අම්මෝ බන්. අලුත් බයිසිකලයක්ම ගන්න කාලෙ හරි වගේනෙ. ඊලග සත්දියවරෙන් අරන් දෙන්න කියල ඉල්ලල ත්රෙඩ් එකක් දාල බලපන් මිනිස්සු සලකන් නැතුව ඉන්නෙකක් නෑ
infernocus Well-known member Jul 8, 2025 3,456 7,205 113 Wednesday at 8:16 AM #5 AnuradhaRa said: වලවල් වල වැටිල Click to expand... වලවල් වල වැටිලා කියන්නෙ තෝ ටයර් එක නැතුව රිම් එකෙන්ද යන්නෙ Reactions: Yudewwa, Candid-B, Inigo Montoya and 1 other person
AnuradhaRa said: වලවල් වල වැටිල Click to expand... වලවල් වල වැටිලා කියන්නෙ තෝ ටයර් එක නැතුව රිම් එකෙන්ද යන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,584 1 118,418 113 යටගිය දවසැ බරණැස් නුවර Wednesday at 8:18 AM #6 infernocus said: වලවල් වල වැටිලා කියන්නෙ තෝ ටයර් එක නැතුව රිම් එකෙන්ද යන්නෙ Click to expand... නෑ බං ඌබර් පදින්න ගත්තට පස්සෙ වලවල් වල ගැටි වල වැදුණ බං හරියට. ඒ වැටුණ වලවල් දවල්ට දකිනකොට ඇගහරිවැටෙනව ටයර් එකත් සෑහෙන්න ගෙවිල දැං. කට්ට මැද ඉර ලාවට තාම තියෙනව Last edited: Wednesday at 8:25 AM Reactions: NowUCmeNowUDont and Inigo Montoya
infernocus said: වලවල් වල වැටිලා කියන්නෙ තෝ ටයර් එක නැතුව රිම් එකෙන්ද යන්නෙ Click to expand... නෑ බං ඌබර් පදින්න ගත්තට පස්සෙ වලවල් වල ගැටි වල වැදුණ බං හරියට. ඒ වැටුණ වලවල් දවල්ට දකිනකොට ඇගහරිවැටෙනව ටයර් එකත් සෑහෙන්න ගෙවිල දැං. කට්ට මැද ඉර ලාවට තාම තියෙනව
Inigo Montoya Well-known member Nov 15, 2025 9,030 17,633 113 35 Spain Wednesday at 8:23 AM #7 උඹ බර වැඩි නේ, හැමදාම හුළං චෙක් කරපන්. අව්වේ බයික් එකේ යනකොට හුළං අඩු වෙනවා ඇති. Reactions: Yudewwa and AnuradhaRa