පිටිපස්සෙ රෝදෙ

AnuradhaRa

Well-known member
  • NWDIOiC.png
     

    AnuradhaRa

    Well-known member
  • අර accident එකෙන්ද වෙලා තියෙන්නේ
    වලවල් වල වැටිල
    ඉස්සරහ රිම් එක අලුතින් දාපු එකක්. ඒ රිම් එක වගේ නෙමේ මේකෙ එජ් එක වටේටම ටිකක් එලියට නැමිල වගේ නේද
    බයික් එකට ආපු ඔරිජිනල් රිම් එක. දැං අවුරුදු 14ක්
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,129
    1
    2,162
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    දැං අවුරුදු 14ක්
    අම්මෝ බන්. අලුත් බයිසිකලයක්ම ගන්න කාලෙ හරි වගේනෙ. ඊලග සත්දියවරෙන් අරන් දෙන්න කියල ඉල්ලල ත්‍රෙඩ් එකක් දාල බලපන් මිනිස්සු සලකන් නැතුව ඉන්නෙකක් නෑ
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වලවල් වල වැටිලා කියන්නෙ තෝ ටයර් එක නැතුව රිම් එකෙන්ද යන්නෙ
    නෑ බං ඌබර් පදින්න ගත්තට පස්සෙ
    වලවල් වල ගැටි වල වැදුණ බං හරියට. ඒ වැටුණ වලවල් දවල්ට දකිනකොට ඇගහරිවැටෙනව
    ටයර් එකත් සෑහෙන්න ගෙවිල දැං. කට්ට මැද ඉර ලාවට තාම තියෙනව
     
    Last edited: