පිටියෙ_අප්පු Banned!!!!!!

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඇයි බං ඕකා මෙතන රටේ නැති ජාති බේද ආගම් බේද ඇද ගෙන මේකෙ කා කොටා ගන්නවනේ. ඌ හිතන් ඉන්නේ ඌ මෙතන රටේ නැති පොර ටෝකස් දුන්නම මූලධර්මවාදියෝ බය වෙලා වැඩ නවත්වයි කියලා. එහෙම වෙන්නේ නෑ. වෙන එකම දේ අපිට මළ කන්දොස්කිරියාවක් වෙන එක තමයි. :lol::lol::lol:

    පිට්ටා ගිය එක ඉතින් ලොකු දෙයක් තමයි.

    මූව අඩුගානේ මාස 6 කට වත් එළියට දාන්න ඕනේ. පස්සේ ඕන නම් TIN TIN ගේන විශේෂ සමාවක් ඉල්ලගෙන ඇතුලට ගමු මාස 3 කට විතර පස්සේ. :lol::lol:
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    ඇයි බං ඕකා මෙතන රටේ නැති ජාති බේද ආගම් බේද ඇද ගෙන මේකෙ කා කොටා ගන්නවනේ. ඌ හිතන් ඉන්නේ ඌ මෙතන රටේ නැති පොර ටෝකස් දුන්නම මූලධර්මවාදියෝ බය වෙලා වැඩ නවත්වයි කියලා. එහෙම වෙන්නේ නෑ. වෙන එකම දේ අපිට මළ කන්දොස්කිරියාවක් වෙන එක තමයි. :lol::lol::lol:

    පිට්ටා ගිය එක ඉතින් ලොකු දෙයක් තමයි.

    පිටි‍යෙ අප්පු කි‍යන කතාව හරි බන්! හැබ‍යි forum rules වලට පිටින් ‍යන්නත් බැහැ තම‍යි!
    මම කි‍යන්නෙ පි. අ. එලකිරි එකෙ ඉන්නම ඔන කෙනෙක්!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රට මී‍යා;7510709 said:

    පිටි‍යෙ අප්පු කි‍යන කතාව හරි බන්! හැබ‍යි forum rules වලට පිටින් ‍යන්නත් බැහැ තම‍යි!
    මම කි‍යන්නෙ පි. අ. එලකිරි එකෙ ඉන්නම ඔන කෙනෙක්!
    :yes::yes::yes::yes:
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    ආ පිට්ටා... උඹ අළුත් ID එකකින් ඇවිත් උඹවම ඉල්ලනවද? :lol::lol:

    මටත් ටිකක් අන් ෂුවර්!
    ඔ‍ය මුකුත් නැහැනෙ
    GT පහු P.A. ව ගත්තනම්!
     
    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    රට මී‍යා;7510796 said:
    අනෙ නිකන් හිටපන්! උබ ද GT ගෙ advisor!

    යකෝ මම ඇඩ්මින් උනා නම් එහෙම ඔහොම පෝස්ට් දාන එවුන්ගේ ** ** කපනවා.
     
    Status
    Not open for further replies.