ඇයි බං ඕකා මෙතන රටේ නැති ජාති බේද ආගම් බේද ඇද ගෙන මේකෙ කා කොටා ගන්නවනේ. ඌ හිතන් ඉන්නේ ඌ මෙතන රටේ නැති පොර ටෝකස් දුන්නම මූලධර්මවාදියෝ බය වෙලා වැඩ නවත්වයි කියලා. එහෙම වෙන්නේ නෑ. වෙන එකම දේ අපිට මළ කන්දොස්කිරියාවක් වෙන එක තමයි.
පිට්ටා ගිය එක ඉතින් ලොකු දෙයක් තමයි.
මූව අඩුගානේ මාස 6 කට වත් එළියට දාන්න ඕනේ. පස්සේ ඕන නම් TIN TIN ගේන විශේෂ සමාවක් ඉල්ලගෙන ඇතුලට ගමු මාස 3 කට විතර පස්සේ.



