ඔව් මුල් මාස ටිකේ වතුර කෝප්පයක්වත් උස්සන්නෙ එහෙම නැතුව ඉන්න ඕනිලු.අනිවා ලෙඩේ හොඳ වෙනකල් පරිස්සම් වෙන්න ඕන. එහෙම බැරි එවුන් තමයි ඔය පස්සෙ ඔපරේෂන් කරගෙන කෙළවගන්නේ.

සිංහල වෙද්දු ලෙඩාට කෙල උනාම කියන්නේ පරිස්සම් උනේ නෑ කියලා.. ඕකෙම අනික තමයි යන්තර මන්තර කියන උනුත් බොරුව මාට්ටු උනාම කියන්නේ කිල්ලට අහු උනා කියලා..අනිවා ලෙඩේ හොඳ වෙනකල් පරිස්සම් වෙන්න ඕන. එහෙම බැරි එවුන් තමයි ඔය පස්සෙ ඔපරේෂන් කරගෙන කෙළවගන්නේ.
සිංහල වෙද්දු ලෙඩාට කෙල උනාම කියන්නේ පරිස්සම් උනේ නෑ කියලා.. ඕකෙම අනික තමයි යන්තර මන්තර කියන උනුත් බොරුව මාට්ටු උනාම කියන්නේ කිල්ලට අහු උනා කියලා..
ලංකා හොස්පිටල් එකේ ඉන්නවා ශ්‍රීධරන් කියලා ඩොක්ටර් කෙනෙක් එයා ඔපරේෂන් නොකර කොන්දේඅපේ තාත්තාට දැන් අවුරුදු 10 ක් විතර තිස්සේ කොන්දේ අමාරුවක් තියෙනවා. උදේට ඇඳෙන් නැගිට ගන්න බෑ. ලොකු වේදනාවක් එනවලු ඉන දෙපැත්තේ. සමහර දවසට නැගිට ගන්නත් බැහැ ඇඳෙන්. හැබැයි ඊට පස්සේ හරියනවා පැය කීපෙකින්.
X-ray අරන් බැලුවා. මිට අවුරුදු 20-25 කට විතර කලින් බයික් ඇක්සිඩන්ට් එකක් උනා. ඊට පස්සේ අවුලක් තිබ්බේ නෑ. දැන් බලද්දී එක කොන්දේ අස්ථියක් පොඩ්ඩක් පිට පැනලා. එකේ ස්නායු තද වෙද්දීලු අමාරුව. ඔපරේෂන් එකකින් හොඳ කරන්න පුළුවන් කිව්වා.
කොහෙද ඉගෙනගෙන කැම්පස් ගියාට ගමේ ගොන් ගතිය එහෙමමයි. මේවා ඔපරේෂන් කරනවද, සිංහල වෙදකමේ හාස්කම් කියා කියා දැන් අවුරුදු 10 ක් තිස්සේ වෙද්දු 20+ (අනිවා 20 කට වැඩි) බෙහෙත් අරන් තියෙනවා.
+ ඔය ගම වල වේද පරම්පරා කියන උන්
+ මැජික් අරිෂ්ට විකුණන හාමුදුරුවරු (3 දෙනෙක් ගාවට ගියා. එකේ කෝකටත් තයිලයක් දීලා හැමදාම 10,000 ක් ගන්නවා)
+ ආයුර්වේද හොස්පිටල් වල ඩොක්ටර්ස්ල (6 කට වැඩි)
දැනට ලක්ෂ 50 ක් විතර දීලා ඇති ඕකුන්ට. හැමෝම එද්දී කියන්නේ අය්යෝ මේක මොකක්ද වරු 3 න ගොඩ දානවා, සතියෙන් හරි කියලා. සමහර උන්ගේ මාස 6-7 ගියත් තිබ්බට වැඩිය අමාරු උනා.
අපේ අම්මත් ඔහොම ගොබ්බයෙක් ගෙන් හොඳට මට්ටු උනා.
හැබැයි සීන් එක කියන්නේ මෙච්චර කෙලවිලා, තාම අලුත් වෙද්දු හොයනවා. කියල වැඩක් නැති නිසා මාත් දැන් කට වහන් ඉන්නවා. ඔපරේෂන් එක කරා නම් දැන් ගොඩ.
ඉන්නවා නම් තව වෙද්දු හරි ආයුර්වේද ඩොක්ටර්ස් ල හරි කියන්න. ලංකාවේ කොහේ උනත් ගැටළුවක් නැහැ යන්න පුළුවන්. අනික හරි ආසාවෙන් යාවි තව ලක්ෂ ගානක් පුජා කරලා එන්න.
ලංකා හොස්පිටල් එකේ ඉන්නවා ශ්‍රීධරන් කියලා ඩොක්ටර් කෙනෙක් එයා ඔපරේෂන් නොකර කොන්දේ
අමාරුව හොඳ කරනවා. ඒයා චැනල් කරලා බලන්න.
Can you show his prescriptions ?This has not worked. I have taken medicines from him at Homagama around 3/4 times during 2019.
That drug won't work. This is a neurological problem and that drug has no means of addressing it.Just a waste of money and I had to do hernia surgery. Looks like he is cheating & no logical basis of his medicines (he says it's homeopthi..). He just gives some powder like glucose..
you can get surgery done for hernia but it won't heal the root cause of hernia and it will keep coming.channelling fee per day was 5000 and there are other fees... Just a waste of money for a fraudulent person.
Simple advice I can give is for surgical requirements don't avoid operations and go for these things.
දැනට අවුරුද්දකට විතර කලින් මගෙත් කොන්දේ අමාරුවක් හැදුණා. හෙන ඈතවල් වල වෙද්දු දහදෙනෙකුට වඩා හොයාගෙන ගිහින් වෙදකම් කළත් දවසින් දවස කේස් එක අමාරු වෙන්න ගත්තා. අන්තිමේ ඇවිදගන්න බැරි තැනට වැටුණාම hospital ගිහින් operation එකක් කරගන්න ready වෙලා ඉද්දි අපේ අක්කාගේ බලකිරීමට තවත් උඩුගම්පොළ කිට්ටුව වෙද නෝනා කෙනෙක් ළඟට ගියා. දවස් දෙකයි බෙහෙත් කළේ, නිට්ටාවට සනීප වුණා.අපේ තාත්තාට දැන් අවුරුදු 10 ක් විතර තිස්සේ කොන්දේ අමාරුවක් තියෙනවා. උදේට ඇඳෙන් නැගිට ගන්න බෑ. ලොකු වේදනාවක් එනවලු ඉන දෙපැත්තේ. සමහර දවසට නැගිට ගන්නත් බැහැ ඇඳෙන්. හැබැයි ඊට පස්සේ හරියනවා පැය කීපෙකින්.
X-ray අරන් බැලුවා. මිට අවුරුදු 20-25 කට විතර කලින් බයික් ඇක්සිඩන්ට් එකක් උනා. ඊට පස්සේ අවුලක් තිබ්බේ නෑ. දැන් බලද්දී එක කොන්දේ අස්ථියක් පොඩ්ඩක් පිට පැනලා. එකේ ස්නායු තද වෙද්දීලු අමාරුව. ඔපරේෂන් එකකින් හොඳ කරන්න පුළුවන් කිව්වා.
කොහෙද ඉගෙනගෙන කැම්පස් ගියාට ගමේ ගොන් ගතිය එහෙමමයි. මේවා ඔපරේෂන් කරනවද, සිංහල වෙදකමේ හාස්කම් කියා කියා දැන් අවුරුදු 10 ක් තිස්සේ වෙද්දු 20+ (අනිවා 20 කට වැඩි) බෙහෙත් අරන් තියෙනවා.
+ ඔය ගම වල වේද පරම්පරා කියන උන්
+ මැජික් අරිෂ්ට විකුණන හාමුදුරුවරු (3 දෙනෙක් ගාවට ගියා. එකේ කෝකටත් තයිලයක් දීලා හැමදාම 10,000 ක් ගන්නවා)
+ ආයුර්වේද හොස්පිටල් වල ඩොක්ටර්ස්ල (6 කට වැඩි)
දැනට ලක්ෂ 50 ක් විතර දීලා ඇති ඕකුන්ට. හැමෝම එද්දී කියන්නේ අය්යෝ මේක මොකක්ද වරු 3 න ගොඩ දානවා, සතියෙන් හරි කියලා. සමහර උන්ගේ මාස 6-7 ගියත් තිබ්බට වැඩිය අමාරු උනා.
අපේ අම්මත් ඔහොම ගොබ්බයෙක් ගෙන් හොඳට මට්ටු උනා.
හැබැයි සීන් එක කියන්නේ මෙච්චර කෙලවිලා, තාම අලුත් වෙද්දු හොයනවා. කියල වැඩක් නැති නිසා මාත් දැන් කට වහන් ඉන්නවා. ඔපරේෂන් එක කරා නම් දැන් ගොඩ.
ඉන්නවා නම් තව වෙද්දු හරි ආයුර්වේද ඩොක්ටර්ස් ල හරි කියන්න. ලංකාවේ කොහේ උනත් ගැටළුවක් නැහැ යන්න පුළුවන්. අනික හරි ආසාවෙන් යාවි තව ලක්ෂ ගානක් පුජා කරලා එන්න.

ඔව් එයා තමයිබොහොම පිං. බලෙන් හරි දාගෙන යන්න ඕන. වයසට යද්දී මෙයාල හෙන පණ්ඩිතයි.
මෙයා නේද ඩොක්ටර් https://www.doc.lk/channel/6428
මට කාටවත් බලෙන් වෙදකම් කරවන්න අවශ්‍ය නැහැ. වැඩිහිටි අයට කොන්දේ operations එච්චර යා දෙන්නේ නෑ. මම අත්දැකීමෙන් දෙයක් කිවුවේ අම්මා තාත්තා ගැන කියලා තිබුණු නිසා. මට දවස් දෙකටම රුපියල් 1000 ට වඩා අඩු ගාණක් ගියේ.ඕවයි ඇත්තක් තියෙන්න ඇති, හැබැයි ඉස්සර.
දැන් කැලේ ජීවත්වෙන ග්‍රෝතික උන් උන්ගේ ලෙඩ වලට ඒ කැලෙන්ම බෙහෙත් හොයා ගන්නවා වගේ ලංකාවෙත් ඒ කාලේ හොඳ දේවල් තියෙන්න ඇති.
හැබැයි දැන් ඒවා නැති වෙලා, 99.9% ක් ම අමු හොරුයි බොරු කාරයොයි ඉන්නේ.
අනික ඒ කාලේ තිබුන දේශගුණය, ආහාර රටාව එහෙම දැන් සම්පුර්ණයෙන් පරස්පරයිනේ.
අනික දැන් හැදෙන ලෙඩ ගොඩක් වෙන රටවල ඔරිජින් වෙලා එන ඒවානේ. ඒවාට සාම්ප්‍රදායික බෙහෙත් හරියන්නේ කොහොමද.
දැන් ඒඩිස්, ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්තා කියලා කාලෙන් කාලෙට එනවා, ඔය ලෙඩ ලංකාවට මුලින්ම ආවෙත් බන් 1970 - 80 කාලේ නේද. ඉතින් කොහෙද සාප්‍රදායික බෙහෙත් ඕවට හරියන්නේ. අඩු ගානේ ටෙස්ට් කරන්න 50 ක් 100 ක් ලෙඩ්ඩු එක පාර හොයා ගන්නත් බැහැ. අනික දැන් වයිරස් පට්ට වේරියන්ට්ස් තියෙන්නේ, ඕවට කෝකටත් තයිලේ වගේ එකේම තෙලයි, කල්කෙයි හරි යන්නේ නෑනේ.
කියල වැඩක් නෑ, අඩු ගානේ අපේ ගෙදර මිනිස්සුත් මෙච්චර මට්ටු වෙලා තාම හොර වෙද්දුයි, විශ්ව ශක්තියෙන් හොඳ කරන උනුයි බලන්න යනවනේ. වෙන එකක් තියා කොන්දේ අමාරුවට ගෙදර උලුඅහු වෙනස් කරන්න හැදුවේ වෙදෙක් කිව්වා කියල.![]()
උඹ කියන එක ඇත්ත. ඉස්සර මිනිස්සු ගමකින් ගමකට යන්නෙත් කලාතුරකින්. ඉතින් ඔය වයිරස් වගේ එව්වා පැතිරෙනවා අඩුයි.ඕවයි ඇත්තක් තියෙන්න ඇති, හැබැයි ඉස්සර.
දැන් කැලේ ජීවත්වෙන ග්‍රෝතික උන් උන්ගේ ලෙඩ වලට ඒ කැලෙන්ම බෙහෙත් හොයා ගන්නවා වගේ ලංකාවෙත් ඒ කාලේ හොඳ දේවල් තියෙන්න ඇති.
හැබැයි දැන් ඒවා නැති වෙලා, 99.9% ක් ම අමු හොරුයි බොරු කාරයොයි ඉන්නේ.
අනික ඒ කාලේ තිබුන දේශගුණය, ආහාර රටාව එහෙම දැන් සම්පුර්ණයෙන් පරස්පරයිනේ.
අනික දැන් හැදෙන ලෙඩ ගොඩක් වෙන රටවල ඔරිජින් වෙලා එන ඒවානේ. ඒවාට සාම්ප්‍රදායික බෙහෙත් හරියන්නේ කොහොමද.
දැන් ඒඩිස්, ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්තා කියලා කාලෙන් කාලෙට එනවා, ඔය ලෙඩ ලංකාවට මුලින්ම ආවෙත් බන් 1970 - 80 කාලේ නේද. ඉතින් කොහෙද සාප්‍රදායික බෙහෙත් ඕවට හරියන්නේ. අඩු ගානේ ටෙස්ට් කරන්න 50 ක් 100 ක් ලෙඩ්ඩු එක පාර හොයා ගන්නත් බැහැ. අනික දැන් වයිරස් පට්ට වේරියන්ට්ස් තියෙන්නේ, ඕවට කෝකටත් තයිලේ වගේ එකේම තෙලයි, කල්කෙයි හරි යන්නේ නෑනේ.
කියල වැඩක් නෑ, අඩු ගානේ අපේ ගෙදර මිනිස්සුත් මෙච්චර මට්ටු වෙලා තාම හොර වෙද්දුයි, විශ්ව ශක්තියෙන් හොඳ කරන උනුයි බලන්න යනවනේ. වෙන එකක් තියා කොන්දේ අමාරුවට ගෙදර උලුඅහු වෙනස් කරන්න හැදුවේ වෙදෙක් කිව්වා කියල.![]()
ඩෙංගු වලට බේත ඔය ගොඩක් ෆාමසියකම විකුණන්න දාල තියෙන්නේඕවයි ඇත්තක් තියෙන්න ඇති, හැබැයි ඉස්සර.
දැන් කැලේ ජීවත්වෙන ග්‍රෝතික උන් උන්ගේ ලෙඩ වලට ඒ කැලෙන්ම බෙහෙත් හොයා ගන්නවා වගේ ලංකාවෙත් ඒ කාලේ හොඳ දේවල් තියෙන්න ඇති.
හැබැයි දැන් ඒවා නැති වෙලා, 99.9% ක් ම අමු හොරුයි බොරු කාරයොයි ඉන්නේ.
අනික ඒ කාලේ තිබුන දේශගුණය, ආහාර රටාව එහෙම දැන් සම්පුර්ණයෙන් පරස්පරයිනේ.
අනික දැන් හැදෙන ලෙඩ ගොඩක් වෙන රටවල ඔරිජින් වෙලා එන ඒවානේ. ඒවාට සාම්ප්‍රදායික බෙහෙත් හරියන්නේ කොහොමද.
දැන් ඒඩිස්, ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්තා කියලා කාලෙන් කාලෙට එනවා,
බම්බුව තමයි , දණ්ඩක ජ්වරය කියල වෙද පොත් වල ලියවිලා තියෙන්නේ ඩෙංගු තමයි , ඕන නම් හදවන්නත් පුළුවන් බේත් වලින්.ඔය ලෙඩ ලංකාවට මුලින්ම ආවෙත් බන් 1970 - 80 කාලේ නේද. ඉතින් කොහෙද සාප්‍රදායික බෙහෙත් ඕවට හරියන්නේ.
ඒ තමුන්ගෙ ගොන්කම හිංද නේ.අඩු ගානේ ටෙස්ට් කරන්න 50 ක් 100 ක් ලෙඩ්ඩු එක පාර හොයා ගන්නත් බැහැ. අනික දැන් වයිරස් පට්ට වේරියන්ට්ස් තියෙන්නේ, ඕවට කෝකටත් තයිලේ වගේ එකේම තෙලයි, කල්කෙයි හරි යන්නේ නෑනේ.
කියල වැඩක් නෑ, අඩු ගානේ අපේ ගෙදර මිනිස්සුත් මෙච්චර මට්ටු වෙලා තාම හොර වෙද්දුයි, විශ්ව ශක්තියෙන් හොඳ කරන උනුයි බලන්න යනවනේ. වෙන එකක් තියා කොන්දේ අමාරුවට ගෙදර උලුඅහු වෙනස් කරන්න හැදුවේ වෙදෙක් කිව්වා කියල.![]()
ඔය ඇස් පේන එක අඩු ගතියත්, කොණ්දෙ කේස් එකේම අතුරුආබාධයක් වෙන්න ඕන. ඒ වෙද නෝනා ගාවටම යන්න ඒකටත්.දැනට අවුරුද්දකට විතර කලින් මගෙත් කොන්දේ අමාරුවක් හැදුණා. හෙන ඈතවල් වල වෙද්දු දහදෙනෙකුට වඩා හොයාගෙන ගිහින් වෙදකම් කළත් දවසින් දවස කේස් එක අමාරු වෙන්න ගත්තා. අන්තිමේ ඇවිදගන්න බැරි තැනට වැටුණාම hospital ගිහින් operation එකක් කරගන්න ready වෙලා ඉද්දි අපේ අක්කාගේ බලකිරීමට තවත් උඩුගම්පොළ කිට්ටුව වෙද නෝනා කෙනෙක් ළඟට ගියා. දවස් දෙකයි බෙහෙත් කළේ, නිට්ටාවට සනීප වුණා.
කැමතිනම් කරලා බලන්න. 0719804041 වෙද නෝනා කියලා කියන්නේ. නම නම් දන්නේ නෑ.
ප.ලි.
operation කරන්න ඉක්මන් වෙන්න එපා. මම කියනවාට මෙයාගෙන් එක සැරයක් බෙහෙත් කරලා බලන්න.
සිංහල බේත් තියෙනවාකකුල් වල නහර ගැටගැහෙන එකට මොකද කරන්න පුළුවන්?
ගිහින් ලගම පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්නකකුල් වල නහර ගැටගැහෙන එකට මොකද කරන්න පුළුවන්?
ඔය අරිෂ්ට, කල්ක, ගුලි, කසාය අවුරුදු ගණන් බොන්න එපා කියපන්. වකුගඩු සවුත්තු වෙනවා අනිවා.අපේ තාත්තාට දැන් අවුරුදු 10 ක් විතර තිස්සේ කොන්දේ අමාරුවක් තියෙනවා. උදේට ඇඳෙන් නැගිට ගන්න බෑ. ලොකු වේදනාවක් එනවලු ඉන දෙපැත්තේ. සමහර දවසට නැගිට ගන්නත් බැහැ ඇඳෙන්. හැබැයි ඊට පස්සේ හරියනවා පැය කීපෙකින්.
X-ray අරන් බැලුවා. මිට අවුරුදු 20-25 කට විතර කලින් බයික් ඇක්සිඩන්ට් එකක් උනා. ඊට පස්සේ අවුලක් තිබ්බේ නෑ. දැන් බලද්දී එක කොන්දේ අස්ථියක් පොඩ්ඩක් පිට පැනලා. එකේ ස්නායු තද වෙද්දීලු අමාරුව. ඔපරේෂන් එකකින් හොඳ කරන්න පුළුවන් කිව්වා.
කොහෙද ඉගෙනගෙන කැම්පස් ගියාට ගමේ ගොන් ගතිය එහෙමමයි. මේවා ඔපරේෂන් කරනවද, සිංහල වෙදකමේ හාස්කම් කියා කියා දැන් අවුරුදු 10 ක් තිස්සේ වෙද්දු 20+ (අනිවා 20 කට වැඩි) බෙහෙත් අරන් තියෙනවා.
+ ඔය ගම වල වේද පරම්පරා කියන උන්
+ මැජික් අරිෂ්ට විකුණන හාමුදුරුවරු (3 දෙනෙක් ගාවට ගියා. එකේ කෝකටත් තයිලයක් දීලා හැමදාම 10,000 ක් ගන්නවා)
+ ආයුර්වේද හොස්පිටල් වල ඩොක්ටර්ස්ල (6 කට වැඩි)
දැනට ලක්ෂ 50 ක් විතර දීලා ඇති ඕකුන්ට. හැමෝම එද්දී කියන්නේ අය්යෝ මේක මොකක්ද වරු 3 න ගොඩ දානවා, සතියෙන් හරි කියලා. සමහර උන්ගේ මාස 6-7 ගියත් තිබ්බට වැඩිය අමාරු උනා.
අපේ අම්මත් ඔහොම ගොබ්බයෙක් ගෙන් හොඳට මට්ටු උනා.
හැබැයි සීන් එක කියන්නේ මෙච්චර කෙලවිලා, තාම අලුත් වෙද්දු හොයනවා. කියල වැඩක් නැති නිසා මාත් දැන් කට වහන් ඉන්නවා. ඔපරේෂන් එක කරා නම් දැන් ගොඩ.
ඉන්නවා නම් තව වෙද්දු හරි ආයුර්වේද ඩොක්ටර්ස් ල හරි කියන්න. ලංකාවේ කොහේ උනත් ගැටළුවක් නැහැ යන්න පුළුවන්. අනික හරි ආසාවෙන් යාවි තව ලක්ෂ ගානක් පුජා කරලා එන්න.
ඒ බේත් හිංදා නරක් වුණ එක වකුගඩුවක් පෙන්නහන් බලන්න.ඔය අරිෂ්ට, කල්ක, ගුලි, කසාය අවුරුදු ගණන් බොන්න එපා කියපන්. වකුගඩු සවුත්තු වෙනවා අනිවා.
ඩොක්කුන්ගෙ පෙති වලට වකුගඩු වලට මොකුත්ම වෙන්නෙ නෑ නේද ?ඉස්සර හොඳ වෙද්දු ඉඳලා තියෙනවා ඒත් දැන් ඉන්න එවුන්ගෙන් 90% විතර කම්බා හොරු.