පිටියේ අප්පුට අභියෝගයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @pitiye.appu
    අනේ බන්. මගේ තාත්තා නැති උනේ වකුගඩු අකර්මන්‍ය වෙච්ච නිසා. පැහැදිලිවම කිව්වා ඔය සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් බිව්ව නිසා කියලා.වෙදකම් කරපු කෙනාම පිළිගත්තා.හොස්පිටල් එකෙනුත් කිව්වා.
    ඔව් ඉංග්‍රීසි බෙහෙත්වලටත් වකුගඩු නරක් වෙනවා.
    ඒ උනාට ඔය මොන බෙහෙත් ජාතියක් හරි දිගටම ගන්නවා නම් වකුගඩු බලාගන්න එක හොඳයි.

    දෙයක් කිව්වම අන්තවාදියෙක් වෙන්න එපා. ඕනෙම දේක පැති කිහිපයක් තියෙනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අපේ තාත්තාට දැන් අවුරුදු 10 ක් විතර තිස්සේ කොන්දේ අමාරුවක් තියෙනවා. උදේට ඇඳෙන් නැගිට ගන්න බෑ. ලොකු වේදනාවක් එනවලු ඉන දෙපැත්තේ. සමහර දවසට නැගිට ගන්නත් බැහැ ඇඳෙන්. හැබැයි ඊට පස්සේ හරියනවා පැය කීපෙකින්.

    X-ray අරන් බැලුවා. මිට අවුරුදු 20-25 කට විතර කලින් බයික් ඇක්සිඩන්ට් එකක් උනා. ඊට පස්සේ අවුලක් තිබ්බේ නෑ. දැන් බලද්දී එක කොන්දේ අස්ථියක් පොඩ්ඩක් පිට පැනලා. එකේ ස්නායු තද වෙද්දීලු අමාරුව. ඔපරේෂන් එකකින් හොඳ කරන්න පුළුවන් කිව්වා.

    කොහෙද ඉගෙනගෙන කැම්පස් ගියාට ගමේ ගොන් ගතිය එහෙමමයි. මේවා ඔපරේෂන් කරනවද, සිංහල වෙදකමේ හාස්කම් කියා කියා දැන් අවුරුදු 10 ක් තිස්සේ වෙද්දු 20+ (අනිවා 20 කට වැඩි) බෙහෙත් අරන් තියෙනවා.

    + ඔය ගම වල වේද පරම්පරා කියන උන්
    + මැජික් අරිෂ්ට විකුණන හාමුදුරුවරු (3 දෙනෙක් ගාවට ගියා. එකේ කෝකටත් තයිලයක් දීලා හැමදාම 10,000 ක් ගන්නවා)
    + ආයුර්වේද හොස්පිටල් වල ඩොක්ටර්ස්ල (6 කට වැඩි)

    දැනට ලක්ෂ 50 ක් විතර දීලා ඇති ඕකුන්ට. හැමෝම එද්දී කියන්නේ අය්යෝ මේක මොකක්ද වරු 3 න ගොඩ දානවා, සතියෙන් හරි කියලා. සමහර උන්ගේ මාස 6-7 ගියත් තිබ්බට වැඩිය අමාරු උනා.
    අපේ අම්මත් ඔහොම ගොබ්බයෙක් ගෙන් හොඳට මට්ටු උනා.

    හැබැයි සීන් එක කියන්නේ මෙච්චර කෙලවිලා, තාම අලුත් වෙද්දු හොයනවා. කියල වැඩක් නැති නිසා මාත් දැන් කට වහන් ඉන්නවා. ඔපරේෂන් එක කරා නම් දැන් ගොඩ.

    ඉන්නවා නම් තව වෙද්දු හරි ආයුර්වේද ඩොක්ටර්ස් ල හරි කියන්න. ලංකාවේ කොහේ උනත් ගැටළුවක් නැහැ යන්න පුළුවන්. අනික හරි ආසාවෙන් යාවි තව ලක්ෂ ගානක් පුජා කරලා එන්න.
    Uba koheda inne machan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    වැක්සින් කතාවේ ඉදලා අප්පුගේ හැසිරිම ක්ලෝස්ලි මොනිටර් කලා. මිනිහා ආයුර්වේද ෆැන් කෙනෙක් නෙ⁣වෙයි,
    ආයුර්වේදය ගැන කියලා ට්‍රොල් වෙලා මෙතන රැදෙන්න හදන අමුතු ජිවියෙක්.

    උබලා බොරුවට රන්ඩු වෙන්න එපා.
    උබලාමයි විහිලුවක් වෙන්නේ.
    සෙට් නැත්තම් ඉග්නෝ කරපං.

    Idris Elba Flirting GIF
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu
    අනේ බන්. මගේ තාත්තා නැති උනේ වකුගඩු අකර්මන්‍ය වෙච්ච නිසා. පැහැදිලිවම කිව්වා ඔය සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් බිව්ව නිසා කියලා.
    මොනාද ඔය බීපු සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් ? මොකටද බිව්වෙ ? කාගෙන් අහලද බිව්වෙ ?
    වෙදකම් කරපු කෙනාම පිළිගත්තා.හොස්පිටල් එකෙනුත් කිව්වා.
    ඔව් ඉංග්‍රීසි බෙහෙත්වලටත් වකුගඩු නරක් වෙනවා.
    ලොකු කාල පරාසයක් අභ්‍යන්තර අවයව දුර්වල හෝ අක්‍රීය නොවී පවතින විදිහට සිංහල බේත් දෙන ක්‍රම තියෙනවා. අන්න ඒ ක්‍රමේ දැනගෙන ඉන්න ඕන.

    එහෙම බේත් බීබී ඉන්න අවුරුදු 100කට කිට්ටුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්නවා.

    ඒ උනාට ඔය මොන බෙහෙත් ජාතියක් හරි දිගටම ගන්නවා නම් වකුගඩු බලාගන්න එක හොඳයි.
    ඔහොම වකුගඩු බලන්න වෙලා තියෙන්නේ ගොඩක් දුරට හිතුමතේට බේත් බොන අයගෙයි.
    දෙයක් කිව්වම අන්තවාදියෙක් වෙන්න එපා. ඕනෙම දේක පැති කිහිපයක් තියෙනවා.
    තමුන් නෙ අන්තවාදී. කාලයක් තිස්සෙ දොස්තර පෙති ගිලිල්ලෙන් වකුගඩු නරක් වෙන එක ගැන මීක් නෑ. හැබැයි සිංහල බේතට මීක්. 🤭
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය ටොන් පච කියන්නෙ. තෙල් බේත් බීල ඕක සනීප වෙන්නෙ නෑ. ☝️ :-D
    ඔය හෙළ වෙද්දුන්ගේ තියරිය හරි සරලයි ."හරිගියොත් වෙදා වැඩ්ඩ නැත්නම් ලෙඩාගේ කරුමේ "

    මොනාද ඔය බීපු සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් ? මොකටද බිව්වෙ ? කාගෙන් අහලද බිව්වෙ ?
    ඔය හෙළ වෙද්දුන්ගේ තියරිය හරි සරලයි ."හරිගියොත් වෙදා වැඩ්ඩ නැත්නම් ලෙඩාගේ කරුමේ "
    ------ Post added on Apr 23, 2023 at 3:44 PM
     
    • Like
    Reactions: topkollek

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොනාද ඔය බීපු සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් ? මොකටද බිව්වෙ ? කාගෙන් අහලද බිව්වෙ ?

    ලොකු කාල පරාසයක් අභ්‍යන්තර අවයව දුර්වල හෝ අක්‍රීය නොවී පවතින විදිහට සිංහල බේත් දෙන ක්‍රම තියෙනවා. අන්න ඒ ක්‍රමේ දැනගෙන ඉන්න ඕන.

    එහෙම බේත් බීබී ඉන්න අවුරුදු 100කට කිට්ටුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්නවා.

    ඔහොම වකුගඩු බලන්න වෙලා තියෙන්නේ ගොඩක් දුරට හිතුමතේට බේත් බොන අයගෙයි.

    තමුන් නෙ අන්තවාදී. කාලයක් තිස්සෙ දොස්තර පෙති ගිලිල්ලෙන් වකුගඩු නරක් වෙන එක ගැන මීක් නෑ. හැබැයි සිංහල බේතට මීක්. 🤭
    අප්පුවා කොච්චර වෙදා උනත් පොඩ්ඩක් ඇස් පෙනීම දුර්වලයි වගේ නේද ? බලපන් ඔතන දාලා තියෙනවා ඉංග්‍රීසි බෙහෙත්වලට වකු ගඩු නරක වෙනවා කියලා.
    බෙහෙත් ගත්තේ අනුරාධපුරේ ගුණවර්ධන වෙද මහත්තයගෙන් සහ පූනැහල වෙදමහත්තයගෙන්.
    ඔය දෙන්නම වකුගඩු කතාව කිව්වේ නැහැ.

    හැබැයි මට කාලයක් තිස්සේ තිබුණ අම්ල පිත්ත රෝගය සුවපත් උනා සිංහල බෙහෙත් බීලා. මට වෙදකම් කරපු කෙනාට අදටත් පිං දෙනවා.

    හැබැයි හොර වෙද්දු ඉන්නවා අම්බානක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන.

    මම දන්න ලෙඩ්ඩු ඉන්නවා සිංහල බෙහෙත් බොන්න කැමති. උඹ දන්න වෙදෙක් කියපන්කො නිකන් වටේ යන්නේ නැතුව. අර බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියලු පරලොවක් තිබේද ඇහුවම අඹ ගැන ලබු ගැන කියපු එවුන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පුවා කොච්චර වෙදා උනත් පොඩ්ඩක් ඇස් පෙනීම දුර්වලයි වගේ නේද ?
    නෑ හොඳට පේනවා.
    බලපන් ඔතන දාලා තියෙනවා ඉංග්‍රීසි බෙහෙත්වලට වකු ගඩු නරක වෙනවා කියලා.
    උඹ කලින් කිව්වෙ නෑනෙ ඔය කතාව. කිව්වෙ සිංහල බේත් වලින් විතරක් වකුගඩු නරක් වෙනව වගේ කියල නේ.
    බෙහෙත් ගත්තේ අනුරාධපුරේ ගුණවර්ධන වෙද මහත්තයගෙන් සහ පූනැහල වෙදමහත්තයගෙන්.
    මේ දෙන්නගෙන් මොන අමාරු වලටද බේත් ගත්තෙ ?
    ඔය දෙන්නම වකුගඩු කතාව කිව්වේ නැහැ.
    සාමාන්‍යයෙන් වකුගඩු නරක් වෙන්න කලින් මූණෙ නිල වලින් පේන්න ගන්නවා වකුගඩු නරක් වෙන්න ලඟයි කියල. ඒක නොපෙනුන නිසා වෙන්න ඕන එහෙම කියල නැත්තේ.

    මොකක් හරි උඹ නොකියන හංගන හෝ නොදන්න දෙයක් තියෙනවා තාත්තගෙ වකුගඩු නරක් වෙන්න බලපාපු.
    හැබැයි මට කාලයක් තිස්සේ තිබුණ අම්ල පිත්ත රෝගය සුවපත් උනා සිංහල බෙහෙත් බීලා. මට වෙදකම් කරපු කෙනාට අදටත් පිං දෙනවා.

    හැබැයි හොර වෙද්දු ඉන්නවා අම්බානක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන.

    මම දන්න ලෙඩ්ඩු ඉන්නවා සිංහල බෙහෙත් බොන්න කැමති. උඹ දන්න වෙදෙක් කියපන්කො නිකන් වටේ යන්නේ නැතුව.
    මොනවද එයාලගෙ අමාරුකම් ? එයාලගෙ ගෙවල් කොහෙද කියහං. එතකොට සුදුසු අයව හොයල කියන්නම්
    අර බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටියලු පරලොවක් තිබේද ඇහුවම අඹ ගැන ලබු ගැන කියපු එවුන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    image_2023-04-23_230711651.png

    ඔන්න පේන්නම දැම්මා. රත්නපුරේ ඉන්නවා අපි අඳුරන කෙනෙක් ඇස් පෙනීම 90% නැති උනා ලඟදි. eye හොස්පිටල් ගියා කිසිම දෙයක් කරන්න බැහැ දෘෂ්ටික ස්නායුවලට හානිවෙලා මුකුත් කරන්න බැහැ කිව්වා. වයස 58. කියහන්කෝ උඹ දන්න වෙදෙක්.
    තනි වචනෙන් කියපන් උඹ දන්නවද නැද්ද කියලා. අනන් මනං වැල් බයිලා එපා මම අර උදාහරණයේ දාලා තියෙනවා වගේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    View attachment 203310

    ඒ ලෙඩා කාලයක් තිස්සෙ ලෙඩ පාලනය කරන්න දොස්තර පෙති ගිලින කෙනෙක්ද ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නැහැ. ප්‍රෙෂර්. දියවැඩියාව වගේ රෝග නැහැ. කොරෝනා වැක්සීන් ගහලත් නැහැ. අම්මා තාත්තට හරි පරම්පරාවේ කාට හරි මේ ලෙඩේ තිබිලත් නැහැ.
    උඹ වෙදකම් කරනවා නම් මම ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. නැත්තම් වෙදකම් කරන කෙනෙක්ගේ විස්තර දෙන්න ප්‍රශ්න මග හරින්නේ නැතුව.
    මේ වෙදකම කියන්නේ වටිනා දෙයක්. ඒත් ගොඩක් මිනිස්සු කරන රැවටීම් නිසා මිනිස්සුන්ගේ විශ්වාසය අඩු වෙලා.
    බයිලා එපා කෙලින්ම තැනක් කියපන් නැත්තම් පිළිගන්න වෙනවා එක්කෝ උඹ හොර වෙදෙක් නැත්තම් වෙදකම හෑල්ලු කරන්න විනාශ කරන්න ආපු කෙනෙක්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නැහැ. ප්‍රෙෂර්. දියවැඩියාව වගේ රෝග නැහැ. කොරෝනා වැක්සීන් ගහලත් නැහැ. අම්මා තාත්තට හරි පරම්පරාවේ කාට හරි මේ ලෙඩේ තිබිලත් නැහැ.
    උඹ වෙදකම් කරනවා නම් මම ප්‍රශ්නවලට උත්තර දෙන්නම්.
    මම වෙදකම් කරන්නෙ නෑ.
    නැත්තම් වෙදකම් කරන කෙනෙක්ගේ විස්තර දෙන්න ප්‍රශ්න මග හරින්නේ නැතුව.
    https://www.facebook.com/manjulakeeragale මෙයාට පෙන්නලා බලන්න. එයාට බැරි නම් එයා පුළුවන් කෙනෙක් හොයල දෙයි. රත්නපුරේ පැත්තෙ ඕන වැඩ්ඩෙක් ගැන එයා දන්නවා.
    මේ වෙදකම කියන්නේ වටිනා දෙයක්. ඒත් ගොඩක් මිනිස්සු කරන රැවටීම් නිසා මිනිස්සුන්ගේ විශ්වාසය අඩු වෙලා.
    බයිලා එපා කෙලින්ම තැනක් කියපන් නැත්තම් පිළිගන්න වෙනවා එක්කෝ උඹ හොර වෙදෙක් නැත්තම් වෙදකම හෑල්ලු කරන්න විනාශ කරන්න ආපු කෙනෙක්.
    වෙදකම එහෙම විනාශ කරන්න පුළුවන් එකක් නම් සුද්දො කොරපු ටිකෙන්ම වැනසෙන්න ඕන. 🤭