පිටියේ අප්පුට අභියෝගයක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    මේ ප්‍රතිකාරය කරනවා ආයුර්වේද රෝහල් වල.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    1625579492136
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය ටොන් පච කියන්නෙ. තෙල් බේත් බීල ඕක සනීප වෙන්නෙ නෑ. ☝️ :-D
    ඒ උඹනෙ කියන්නෙ. හර්නියා සනීප කරගත්තු කෙනෙක් නෙවෙයි නේ. 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උඹනෙ කියන්නෙ. හර්නියා සනීප කරගත්තු කෙනෙක් නෙවෙයි නේ. 🤭
    මම දාපු වීඩියෝ එකේ ලෙඩෙක් කියන්නෙ එහෙමයි. යුටියුබ් එකේ හර්නියා/කබර සනීප කරපු වෙද්දු හිටියට ලෙඩාගේ අසනීපය දැක්වෙන ෆොටෝ එකක්වත් නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම දාපු වීඩියෝ එකේ ලෙඩෙක් කියන්නෙ එහෙමයි. යුටියුබ් එකේ හර්නියා/කබර සනීප කරපු වෙද්දු හිටියට ලෙඩාගේ අසනීපය දැක්වෙන ෆොටෝ එකක්වත් නෑ.
    දැන් ඔය hernia ඔපරේෂන් කෙරිල්ලෙන් ලෙඩේ නිට්ටාවටම සනීප වෙනවද ? නෑනේ .. කාලෙකින් ආයෙ එනවා. එහෙම ලෙඩ්ඩු තමයි සිංහල බේත් කරල සනීප වෙන්නේ.

    ලෙඩ්ඩුන්ගෙ photo දාන්න ලෙඩ්ඩු කැමති වෙන්න එපෑය.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ලෙඩ්ඩු ටිකක් එවන්නද? එඩ්‍රස් එක දීපන්. වීඩියෝ කරලා සාක්ෂි එක්ක උඹටම ඔප්පු කරන්න පුලුවන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙඩ්ඩු ටිකක් එවන්නද?
    එවන්න ඕන නෑ. එයාලට කියන්න ආයුර්වේද රෝහලට යන්න කියලා. එතනින් ගොඩ දාල දෙයි.
    එඩ්‍රස් එක දීපන්. වීඩියෝ කරලා සාක්ෂි එක්ක උඹටම ඔප්පු කරන්න පුලුවන්
    අර ගොඩ ගිය ලෙඩ්ඩු ටික වීඩියෝ කරල උඹ දාහන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එවන්න ඕන නෑ. එයාලට කියන්න ආයුර්වේද රෝහලට යන්න කියලා. එතනින් ගොඩ දාල දෙයි.

    අර ගොඩ ගිය ලෙඩ්ඩු ටික වීඩියෝ කරල උඹ දාහන්.
    උඹේ කයිය විතරයි
     
    • Like
    Reactions: Stimulus mind

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අපේ තාත්තාට දැන් අවුරුදු 10 ක් විතර තිස්සේ කොන්දේ අමාරුවක් තියෙනවා. උදේට ඇඳෙන් නැගිට ගන්න බෑ. ලොකු වේදනාවක් එනවලු ඉන දෙපැත්තේ. සමහර දවසට නැගිට ගන්නත් බැහැ ඇඳෙන්. හැබැයි ඊට පස්සේ හරියනවා පැය කීපෙකින්.

    X-ray අරන් බැලුවා. මිට අවුරුදු 20-25 කට විතර කලින් බයික් ඇක්සිඩන්ට් එකක් උනා. ඊට පස්සේ අවුලක් තිබ්බේ නෑ. දැන් බලද්දී එක කොන්දේ අස්ථියක් පොඩ්ඩක් පිට පැනලා. එකේ ස්නායු තද වෙද්දීලු අමාරුව. ඔපරේෂන් එකකින් හොඳ කරන්න පුළුවන් කිව්වා.

    කොහෙද ඉගෙනගෙන කැම්පස් ගියාට ගමේ ගොන් ගතිය එහෙමමයි. මේවා ඔපරේෂන් කරනවද, සිංහල වෙදකමේ හාස්කම් කියා කියා දැන් අවුරුදු 10 ක් තිස්සේ වෙද්දු 20+ (අනිවා 20 කට වැඩි) බෙහෙත් අරන් තියෙනවා.

    + ඔය ගම වල වේද පරම්පරා කියන උන්
    + මැජික් අරිෂ්ට විකුණන හාමුදුරුවරු (3 දෙනෙක් ගාවට ගියා. එකේ කෝකටත් තයිලයක් දීලා හැමදාම 10,000 ක් ගන්නවා)
    + ආයුර්වේද හොස්පිටල් වල ඩොක්ටර්ස්ල (6 කට වැඩි)

    දැනට ලක්ෂ 50 ක් විතර දීලා ඇති ඕකුන්ට. හැමෝම එද්දී කියන්නේ අය්යෝ මේක මොකක්ද වරු 3 න ගොඩ දානවා, සතියෙන් හරි කියලා. සමහර උන්ගේ මාස 6-7 ගියත් තිබ්බට වැඩිය අමාරු උනා.
    අපේ අම්මත් ඔහොම ගොබ්බයෙක් ගෙන් හොඳට මට්ටු උනා.

    හැබැයි සීන් එක කියන්නේ මෙච්චර කෙලවිලා, තාම අලුත් වෙද්දු හොයනවා. කියල වැඩක් නැති නිසා මාත් දැන් කට වහන් ඉන්නවා. ඔපරේෂන් එක කරා නම් දැන් ගොඩ.

    ඉන්නවා නම් තව වෙද්දු හරි ආයුර්වේද ඩොක්ටර්ස් ල හරි කියන්න. ලංකාවේ කොහේ උනත් ගැටළුවක් නැහැ යන්න පුළුවන්. අනික හරි ආසාවෙන් යාවි තව ලක්ෂ ගානක් පුජා කරලා එන්න.
     
    දැන් මහින්ද රාජපක්ෂ ගෙ කොණ්ද ඔපරේෂන් කරලා (ඔය කිව්ව කේස් එකටම තමයි) හිටගෙන ඉඳීමේ අමාරුකම් ඇවිල්ල අපූරුවට ගොඩ ගිහින් ඉන්නේ 🤭

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    දැන් මහින්ද රාජපක්ෂ ගෙ කොණ්ද ඔපරේෂන් කරලා (ඔය කිව්ව කේස් එකටම තමයි) හිටගෙන ඉඳීමේ අමාරුකම් ඇවිල්ල අපූරුවට ගොඩ ගිහින් ඉන්නේ 🤭
    තමුසෙගෙම මතයට පරස්පර කතාවක්නෙ මේ කිව්වෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,343
    100,197
    113
    ඔය ටොන් පච කියන්නෙ. තෙල් බේත් බීල ඕක සනීප වෙන්නෙ නෑ. ☝️ :-D
    මගෙ තාත්තගෙ හර්නියා පොඩි කාලෙම හොද කරල තියෙන්නෙ සීය.
    හැබැයි ප්‍රොසෙස් එක ටිකක් අමාරුයි සෑහෙන්න පරිස්සන් වෙන්න උනා කියල තමා තාත්ත කිව්වෙ.
     
    • Wow
    Reactions: topkollek

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගෙ තාත්තගෙ හර්නියා පොඩි කාලෙම හොද කරල තියෙන්නෙ සීය.
    හැබැයි ප්‍රොසෙස් එක ටිකක් අමාරුයි සෑහෙන්න පරිස්සන් වෙන්න උනා කියල තමා තාත්ත කිව්වෙ.
    අනිවා ලෙඩේ හොඳ වෙනකල් පරිස්සම් වෙන්න ඕන. එහෙම බැරි එවුන් තමයි ඔය පස්සෙ ඔපරේෂන් කරගෙන කෙළවගන්නේ.