පිටියේ අප්පුට මොකද උනේ? 🧐

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    chinese eka gahanna thibbe, eke awlak naha.. awlak thibba nam western media melahata marenna hadala..
    nogahapu eka loku risk ekak, luck ekata hadila naththe..
    thaama covid thiyanawa samahara unta, bounoth case..
    ඕක සාමාන්ය හෙම්බිරිස්සාවක්.. ඔය වැක්සින් එකකවත් පවර් එක දැන් නෑ .. පවර් එක බිංදුවයි..ඔය වයිරස් එක ව්යාප්ත වෙන්නේ PCR වලින්.. මේක ජාත්යන්තර කුමන්ත්‍රණයක් :yes: :yes: :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    e moko ?

    @PHBhagya අක්කත් දැක්කෙත් නෑ ගොඩ කාලෙකින්​

    Meowwolf Oops GIF by PIZZA PALS PLAYZONE
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඕක සාමාන්ය හෙම්බිරිස්සාවක්.. ඔය වැක්සින් එකකවත් පවර් එක දැන් නෑ .. පවර් එක බිංදුවයි..ඔය වයිරස් එක ව්යාප්ත වෙන්නේ PCR වලින්.. මේක ජාත්යන්තර කුමන්ත්‍රණයක් :yes: :yes: :yes:
    මචන් පිටියෙ අප්පු එකෙන් ලොග් වෙලා ත්‍රෙඩ් එකක් දාපංකෝ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඕක සාමාන්ය හෙම්බිරිස්සාවක්.. ඔය වැක්සින් එකකවත් පවර් එක දැන් නෑ .. පවර් එක බිංදුවයි..ඔය වයිරස් එක ව්යාප්ත වෙන්නේ PCR වලින්.. මේක ජාත්යන්තර කුමන්ත්‍රණයක් :yes: :yes: :yes:
    umba neda pitiye appu..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කාට කියන්නද මෙව්වා.. එලකිරි එකේ වටිනාම චරිතේ පිටියේ අප්පු.. ඌ හින්දා තමයි දැන් වැක්සින් එක නිසා මේ දවස්වල හෝ ගාලා මැරෙන හාට් ඇටැක් එකෙන් මම බේරිලා ඉන්නේ.. මම එකක්වත් ගැහුවේ නෑ.. :yes:
    වරෙන් වරෙන් ඒ අකවුන්ට් එකෙන්.