පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද....poll

පිටියේ අප්පු තහන


  • Total voters
    98
සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:

උඹ හරි මචන් ...
හැබැයි මේ පෝල් එල වෙනස් උනානම් හරි .......
පිටියෙ අප්පු බෑන් කරපු එකේ සාලා ඇතුලු ගැන්සිය බෑන් කළ යතුද ... නැද්ද කියලා
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිටියේ අප්පු තහනම් කිරිම පිළිබඳ මාගේ බලවත් අප්‍රසාදය GTRZ වන අපගේ පාළක තුමා වෙත මෙයින් දන්වා සිටිමි.......

    me too
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න ප්‍රතිඵල
    scu8fb.jpg
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    පිටියේ අප්පු තහනම් කිරිම පිළිබඳ මාගේ බලවත් අප්‍රසාදය GTRZ වන අපගේ පාළක තුමා වෙත මෙයින් දන්වා සිටිමි.......

    Me tooo:frown::frown:

    අපගේ පාළක තුමාට කලයුතු දේ, නොකල යුතු දේ පිලිබඳ තාම අවබෝධයක් නෑ වගේ... :nerd::nerd:
     

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:
    ඉතාමත්ම එකග වෙනවා.
    පිටියෙ අප්පුලා ඔය තත්වයට ආවෙ සාලයන්ගෙ වැඩ හන්දා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Me tooo:frown::frown:

    අපගේ පාළක තුමාට කලයුතු දේ, නොකල යුතු දේ පිලිබඳ තාම අවබෝධයක් නෑ වගේ... :nerd::nerd:
    එතුමා කාර්‍ය බහුල බව පෙනේ. මම ගොඩක් දවසකින් ත්‍රෙඩ් 1ක්/පෝස්ට් 1ක් වත් දාලා තියෙනවා දැක්කේ නෑ:baffled::baffled::baffled:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පිටියෙ අප්පු බෑන් කල එක හරිද වැරදිද කියන්න බෑ..හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා..පිටියෙ අප්පු බෑන් කරපු එකේ වැරැද්දක් නැත්නම්, gazalyව බෑන් කරන එකේ වැරැද්දකුත් නෑ..අනිත් පැත්තට gazalyව බෑන් කරන එක වැරදිනම් පිටියේ අප්පු බෑන් කරපු එකත් වැරදි නේද..?
    මොකද දෙන්නම කලේ එකම දේ.. හරිනම් දෙන්නම හරි.. වැරදි නම් දෙන්නම වැරදි.. :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    මචං උඔ කොහේද හිටියේ....කවදද පෘතුවියට ආවෙ.....

    man oya hema trhead ekakma balanna nehe ban...eka wenna ethi scene eka...neththan eya prasidda charithayak wage mata peanne...:confused:
    anyway waradak karanan ithin ekko samawa illala aye weradi nokara inna oni....
    ehema neththan ithin mokakhari gelapena deyak karanna oni....:):rolleyes: