සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ![]()
පිටියේ අප්පු තහනම් කිරිම පිළිබඳ මාගේ බලවත් අප්රසාදය GTRZ වන අපගේ පාළක තුමා වෙත මෙයින් දන්වා සිටිමි.......
මගේ 2වන අයිඩී එක වන pitiye_appu බෑන් කර ඇත. මේ මගේ තුන්වන අයිඩී එකයි.
අප්පු වාගේ හරකුන්ට වැඬි ආයුෂ නෑ.......

පිටියේ අප්පු තහනම් කිරිම පිළිබඳ මාගේ බලවත් අප්රසාදය GTRZ වන අපගේ පාළක තුමා වෙත මෙයින් දන්වා සිටිමි.......




ඉතාමත්ම එකග වෙනවා.අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්රකාශ උන් පිටියෙට කලින් කරා![]()
එතුමා කාර්ය බහුල බව පෙනේ. මම ගොඩක් දවසකින් ත්රෙඩ් 1ක්/පෝස්ට් 1ක් වත් දාලා තියෙනවා දැක්කේ නෑMe tooo
අපගේ පාළක තුමාට කලයුතු දේ, නොකල යුතු දේ පිලිබඳ තාම අවබෝධයක් නෑ වගේ...![]()



Sorry wenna oni...man eyawa danne nehene![]()

මචං උඔ කොහේද හිටියේ....කවදද පෘතුවියට ආවෙ.....


