අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්රකාශ උන් පිටියෙට කලින් කරා![]()
සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ![]()




සහතික ඇත්ත!







