පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද....poll

පිටියේ අප්පු තහන


  • Total voters
    98

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:

සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:

:yes::yes::yes::yes::yes: සහතික ඇත්ත!
 
පිටියෙ අප්පු බෑන් කල එක හරිද වැරදිද කියන්න බෑ..හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා..පිටියෙ අප්පු බෑන් කරපු එකේ වැරැද්දක් නැත්නම්, gazalyව බෑන් කරන එකේ වැරැද්දකුත් නෑ..අනිත් පැත්තට gazalyව බෑන් කරන එක වැරදිනම් පිටියේ අප්පු බෑන් කරපු එකත් වැරදි නේද..?
මොකද දෙන්නම කලේ එකම දේ.. හරිනම් දෙන්නම හරි.. වැරදි නම් දෙන්නම වැරදි.. :rofl:

:yes::yes::yes:
 
මා වෙනුවෙන් හඩනැගූ ඔබ සැමට මාගේ ඉමහත් ප්‍රණාමය. ඔබ සැමගේ ඒ එකමුතුවී නැගෙන හඩ මාගේ සිරුර රෝමොද්ගමනය කරයි. නිමිත්ත සුබයි. ඒකාමෙන් නැවත දැඩිව සංවිධානය වී ඉදිරියටම යමු.
 
  • Like
Reactions: koondeGoda

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
පිටියෙ_අප්පු;7368028 said:
මා වෙනුවෙන් හඩනැගූ ඔබ සැමට මාගේ ඉමහත් ප්‍රණාමය. ඔබ සැමගේ ඒ එකමුතුවී නැගෙන හඩ මාගේ සිරුර රෝමොද්ගමනය කරයි. නිමිත්ත සුබයි. ඒකාමෙන් නැවත දැඩිව සංවිධානය වී ඉදිරියටම යමු.

welcome back! :)