පිටියේ අප්පු = හෙළ අප්පු = රට මීයා = Hitcha = දෙමළා

පිටියේ අප්පු = හෙ&#352

  • ඔව්

    Votes: 11 44.0%
  • නෑ

    Votes: 8 32.0%
  • ....

    Votes: 6 24.0%

  • Total voters
    25
ම් මෙහෙමයි මචන් මම නම් කියන්නෙ එළකිරි එකට ආගමික කතා ඕනෙම නෑ (වැරදියි-මගේ මතය_:sorry:)ඒක දෙගොල්ලොම ඒ මතේ හිටියනම් මෙතන වලියක් නැතුව සාමෙන් ඉන්න පුලුවන් ගිය අප්‍රේල් මාසෙන් පස්සෙ මාසයක් දෙකක් දෙගොල්ලොම සයිලන්ට් එකේ හිටියනේ ඒත් ඊට පස්සෙ මේ ළගදි ඉදල ආයි කට්ටියක් එයාලගේ ආගම ප්‍රචාරය කරන්න ගත්තා(මම මේ කියන්නෙ මම දැකපු ‍දේ)

අනික් එක තමා දැන් මේ කියන පුද්ගලයා තව කෙනෙක්ට අපහාස කරා කියල දාපු ත්‍රෙඩ් එකට හේතුපාදක උන ත්‍රෙඩ් එක මාත් දැක්ක එතන අමුලික බොරු ගොඩක් තිබ්බා ඉතින් අපි වගේ එවා බලන් ඉන්න බැරි උන් ඒකට කමෙන්ට් කරා(මගේ මතය:yes::D) එත් ඒ අය එවා නොදා ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑ නේ අපි කමෙන්ට් කරන්න යන්නෙ ත් නෑ වලි ත් නෑ සමගියෙන් ඉන්න පුලුවන්

මම නම් කියන්නෙ එළකිරි එකේ රලිජස් සෙක්ෂන් එක වහල දාන්න කියල :-)no::dull:)එතකොට පහුගිය මාස දෙක වගේ අපිට වලි දාගන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්

මෙක‍යි වැඩෙ මචං ඔ‍ය කොපි පෙස්ට් කරන එක්කෙනා කරන්නෙ කොහෙ හරි ති‍යෙන ආටිකල් එකක් අරගෙන religeous section එකෙ දාන එක! එ‍යා දන්නෙ නෙත් නැහැ එකෙ ති‍යන දෙ හරිද වැරදිද කි‍යලා!එ මදිවට සමහර අ‍ය කිසිම දෙ‍යක් විමසන්නෙ නැතුව good post කි‍යලා comments දානවා!එකි‍යන්නෙ religeous section පොස්ට් බැලුවහම අපෙ සමහර අ‍යගෙ බුද්ධි මට්ටමත් පෙන්නනවා!
මගෙ පුද්ගලික අදහස religeous section එක ති‍යෙන්න ඔනෙ කි‍යලා!හැබැ‍යි මෙ දවස් වල religeous section එක joke section වෙලා ති‍යෙන්නෙ!
:yes::D:(:(:(:(

උඹ කියන විදිහට සමහර විට මුළු එළකිරි එකේම ඉන්නෙ ඇත්තම මෙම්බර්ස්ලා 10ක් වගේ.. අනිත් සේරම උන් හදපු ෆෙක් එකවුන්ට්!!
:oo:ටිකක් සැ වැඩිද මන්දා?:rolleyes:
මගේ මතය-,පච කියන්නේ අමූලික බේගල් ඇදබාලා-කොපි&පේස්ට් කරලා ආගම් වාද ඇති කරණ-නව යුගය ගැන කිසිම හැඟීමක් නැති(වගේ පෙන්වන)මේ දුෂ්ඨ ප්‍රචලිතවාදය(සයිලොක් වගේ බොරුව ඇත්ත කරවන-මස් රාත්තලම බලෙන් කවන)සමඟියට වින කටින(ඇත්ත පෙනි,පෙනී ඉවසන්න බැරි සමාජයක්?හෝ පිරිසකට)කරණ අපහාසය නවත්වන්න!එවිට සියල්ල සාමකාමී වේවි!
ඒ හැරත්,විවාද නොකරණ,තැනක උනුසුමක් නෑ.දැන් ගැටළුව විවාද කිරීමද?
:rolleyes::rolleyes::rolleyes:
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
තව කාගෙන්ද උත්තර ඉල්ලන්නේ?:rolleyes:(කතානායකයා නැත/ඇඩ්මින් යමක් කියා ඇත/විමසූ අයට උත්තර නැත???):P
:rolleyes:

Shammepic.jpg


:eek::eek::eek:
 

bishop

Banned
Apr 29, 2010
430
20
0
Nobody Knows
:yes::D:(:(:(:(

:oo:ටිකක් සැ වැඩිද මන්දා?:rolleyes:
මගේ මතය-,පච කියන්නේ අමූලික බේගල් ඇදබාලා-කොපි&පේස්ට් කරලා ආගම් වාද ඇති කරණ-නව යුගය ගැන කිසිම හැඟීමක් නැති(වගේ පෙන්වන)මේ දුෂ්ඨ ප්‍රචලිතවාදය(සයිලොක් වගේ බොරුව ඇත්ත කරවන-මස් රාත්තලම බලෙන් කවන)සමඟියට වින කටින(ඇත්ත පෙනි,පෙනී ඉවසන්න බැරි සමාජයක්?හෝ පිරිසකට)කරණ අපහාසය නවත්වන්න!එවිට සියල්ල සාමකාමී වේවි!
ඒ හැරත්,විවාද නොකරණ,තැනක උනුසුමක් නෑ.දැන් ගැටළුව විවාද කිරීමද?
:rolleyes::rolleyes::rolleyes:


Well said shammee!
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :yes::D:(:(:(:(

    :oo:ටිකක් සැ වැඩිද මන්දා?:rolleyes:
    මගේ මතය-,පච කියන්නේ අමූලික බේගල් ඇදබාලා-කොපි&පේස්ට් කරලා ආගම් වාද ඇති කරණ-නව යුගය ගැන කිසිම හැඟීමක් නැති(වගේ පෙන්වන)මේ දුෂ්ඨ ප්‍රචලිතවාදය(සයිලොක් වගේ බොරුව ඇත්ත කරවන-මස් රාත්තලම බලෙන් කවන)සමඟියට වින කටින(ඇත්ත පෙනි,පෙනී ඉවසන්න බැරි සමාජයක්?හෝ පිරිසකට)කරණ අපහාසය නවත්වන්න!එවිට සියල්ල සාමකාමී වේවි!
    ඒ හැරත්,විවාද නොකරණ,තැනක උනුසුමක් නෑ.දැන් ගැටළුව විවාද කිරීමද?
    :rolleyes::rolleyes::rolleyes:

    වාදයක් වාදයක් විදිහට තියා ගන්න බෑනෙ නොදියුනු ශිෂ්ඨාචාරයක තාම ජීවත් වෙන එවුන් ටිකක් ඉන්න තැනක අක්කේ අපි පොළවෙ පය ගහල ජීවත් වෙන කොට උන් සුරංගනා ලෝක ‍වල ඉදන් ගොන් කතාවක් කියනවා අපි ලොජිකලි තර්ක කරන්න ගියාම පෝස්ට් දාපු උන් උරෝ වගේ ත්‍රෙඩ් එක පැත්ත පලාතක එන්නෙ නෑ
    ටික දවසකින් ආයි ගොන් කතාවක් කියල ත්‍රෙඩ් එකක් දානව ඒව බලන් ඉන්න බැරි අපේ උන් ගේම ඉල්ලනවා ඊට පස්සෙ වලිය පටන් ගන්නවා
    අන්තිමට අහක ඉන්න ආගමික නායකයෝ ටික පට්ට ගහනවා
    ඕක තමා මෙතන වෙන්නෙ
    ඉතින් ඔය කෝකටත් හොදයි මේකෙ රිලිජස් ටෝක් සහ ආගමික ප්‍රචාරණය නවත්තල දානවනම්
    අනික් එක මේකෙ රෑ 12 පැන්න ගමන් සෙක්ස් ෆිල්ම් වල ලින්කුයි දවල් දවස තිස්සෙම අඩ නිරුවතේ ඉන්න කෙල්ලොන්ගෙ ෆොටෝ ස් දදා තව මේ ෆෝරම් එක තනිකරම ආගමික නෙවේනේ එ හින්ද මේක කස්ටිය එකතු වෙලා වලි නැතුව ඉන්න තැනක් විතරක් උනාවේ කියන එක තමා මගේ මතය
     
    Last edited:

    jig jig

    Member
    Jul 7, 2010
    67
    6
    0
    unge mokak promote kara ganna ekada? :D
    Katath thamange agama gana kiyanna puluwan machan. namuth anunge agamata apahasa karanna ba. Anik agam adahana minissunta apahasa karanna ba. Apitath thamange agama promote kara ganna puluwan and mama dakala thiyana godak aya e de wishala washayen karanawa dan.

    They are posting fake stories or articles to promote thier religeon!(Yep!This is a fake ID,Bt I am tellin true BRO!)
    :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඇත්තට අප්පුට මොකො උනෙ , පොර දැන් පෙන්න නැ:baffled:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    hehe he is not pitiye appu. Just another guy who became inactive coz of his blind religious love.
    He still posting in elakiri with low profile. But posted that story about siraj using the "Hitcha" fake ID just to create religious issues in elakiri.
    :yes:
     
    • Haha
    Reactions: SLK_sri