ම් මෙහෙමයි මචන් මම නම් කියන්නෙ එළකිරි එකට ආගමික කතා ඕනෙම නෑ (වැරදියි-මගේ මතය_)ඒක දෙගොල්ලොම ඒ මතේ හිටියනම් මෙතන වලියක් නැතුව සාමෙන් ඉන්න පුලුවන් ගිය අප්‍රේල් මාසෙන් පස්සෙ මාසයක් දෙකක් දෙගොල්ලොම සයිලන්ට් එකේ හිටියනේ ඒත් ඊට පස්සෙ මේ ළගදි ඉදල ආයි කට්ටියක් එයාලගේ ආගම ප්‍රචාරය කරන්න ගත්තා(මම මේ කියන්නෙ මම දැකපු දේ)
අනික් එක තමා දැන් මේ කියන පුද්ගලයා තව කෙනෙක්ට අපහාස කරා කියල දාපු ත්‍රෙඩ් එකට හේතුපාදක උන ත්‍රෙඩ් එක මාත් දැක්ක එතන අමුලික බොරු ගොඩක් තිබ්බා ඉතින් අපි වගේ එවා බලන් ඉන්න බැරි උන් ඒකට කමෙන්ට් කරා(මගේ මතය) එත් ඒ අය එවා නොදා ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑ නේ අපි කමෙන්ට් කරන්න යන්නෙ ත් නෑ වලි ත් නෑ සමගියෙන් ඉන්න පුලුවන්
මම නම් කියන්නෙ එළකිරි එකේ රලිජස් සෙක්ෂන් එක වහල දාන්න කියලno:
)එතකොට පහුගිය මාස දෙක වගේ අපිට වලි දාගන්නෙ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්
මෙකයි වැඩෙ මචං ඔය කොපි පෙස්ට් කරන එක්කෙනා කරන්නෙ කොහෙ හරි තියෙන ආටිකල් එකක් අරගෙන religeous section එකෙ දාන එක! එයා දන්නෙ නෙත් නැහැ එකෙ තියන දෙ හරිද වැරදිද කියලා!එ මදිවට සමහර අය කිසිම දෙයක් විමසන්නෙ නැතුව good post කියලා comments දානවා!එකියන්නෙ religeous section පොස්ට් බැලුවහම අපෙ සමහර අයගෙ බුද්ධි මට්ටමත් පෙන්නනවා!
මගෙ පුද්ගලික අදහස religeous section එක තියෙන්න ඔනෙ කියලා!හැබැයි මෙ දවස් වල religeous section එක joke section වෙලා තියෙන්නෙ!






උඹ කියන විදිහට සමහර විට මුළු එළකිරි එකේම ඉන්නෙ ඇත්තම මෙම්බර්ස්ලා 10ක් වගේ.. අනිත් සේරම උන් හදපු ෆෙක් එකවුන්ට්!!
ටිකක් සැ වැඩිද මන්දා?
මගේ මතය-,පච කියන්නේ අමූලික බේගල් ඇදබාලා-කොපි&පේස්ට් කරලා ආගම් වාද ඇති කරණ-නව යුගය ගැන කිසිම හැඟීමක් නැති(වගේ පෙන්වන)මේ දුෂ්ඨ ප්‍රචලිතවාදය(සයිලොක් වගේ බොරුව ඇත්ත කරවන-මස් රාත්තලම බලෙන් කවන)සමඟියට වින කටින(ඇත්ත පෙනි,පෙනී ඉවසන්න බැරි සමාජයක්?හෝ පිරිසකට)කරණ අපහාසය නවත්වන්න!එවිට සියල්ල සාමකාමී වේවි!
ඒ හැරත්,විවාද නොකරණ,තැනක උනුසුමක් නෑ.දැන් ගැටළුව විවාද කිරීමද?



)

