Mokak , Powder diya karalada diyara kiri hadhanne?කිරිපිටි තියනවා, ඒ උනාට උන් වැඩිපුර බොන්නේ දියර කිරි.
කොයී රටේ පිටි හැදුවත් දියරවලට වඩා ගුණ අඩුයී.
අපේ රටේ පරබල්ලො කරන්නේ ආයිත් පිටි දියකරලා දියර කිලය විකුනනවා
Mokak , Powder diya karalada diyara kiri hadhanne?කිරිපිටි තියනවා, ඒ උනාට උන් වැඩිපුර බොන්නේ දියර කිරි.
කොයී රටේ පිටි හැදුවත් දියරවලට වඩා ගුණ අඩුයී.
අපේ රටේ පරබල්ලො කරන්නේ ආයිත් පිටි දියකරලා දියර කිලය විකුනනවා
Exactly .. people flat out laugh at you ...They have recommended it to use as food processing ingredient for cakes, sweets etc. No one use milk powder like Sri Lanka.
හැම එකකම නෙමේ, ලන්කාවෙ දියරකිරි නිශ්පාදනයට වඩා දියරකිරි විකුනන්න තියනවා. පුලුවන් තරම් නොබී හිටපන් අමාරුමනම් අපේ රටේ එවම බීපන්Mokak , Powder diya karalada diyara kiri hadhanne?

Tesco ,වල එහෙම මිලක් පව්ඩර් නැහැ?තිස්ස හද පෙන්නනකොට ඒක බලන් නැතුව තිස්සගේ ඇගිල්ලේ කැත කියා කියා බනිනවා.
මම කාලයක් UK හිටිය. තවත් රටවල් වල පොඩි පොඩි time period ඉදල තියෙනවා. ඒ හැම රටකම ප්‍රධාන වශයෙන් පරිබෝජනය කරන්න තියෙන්නේ දියර කිරි. කිරිපිටි ජාති තිබුන. එත් ඒවා ගන්නේ ලෙඩ්ඩුන්ට පොඩි ළමයින්ට දෙන්න වගේ විශේෂ දේවල් විතරයි. දවස ගානේ බොන්න ගන්නේ Fresh Milk. ලංකාවේ ඔකේ අනික් පැත්තනේ. මෙහෙ තියෙන Fresh Milk ටිකත් අරන් කරන්නේ එකෙන් පිටි හදන එක
ලෙඩ්ඩුන්ට පොඩි ළමයින්ට දෙන්න වගේ විශේෂ දේවල් විතරයි.?
උබ අනේ මන්ද කොහේ UK ද කියලා කොහේ හරි Website එකක පින්තුර දදා උබ මොකක් ද බලාපොරොත්තු වෙන්නේ .. ඒ රට වල ඉන්න අපිට වඩා දන්නවා කියලද හිතන්නේ .. මේවගේ ගොබ්බයො නිසා තමය් ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ .. යකෝ හරකෝ ඔය website වල තිබ්බට මිනිස්සුන්ගෙන් 1% වත් පිටි කිරි බොන්නේ නෑ , ලෙඩක් වගේ දෙයක් නැත්තන්Tesco ,වල එහෙම මිලක් පව්ඩර් නැහැ?ලෙඩ්ඩුන්ට පොඩි ළමයින්ට දෙන්න වගේ විශේෂ දේවල් විතරයි.?
උබ අනේ මන්ද කොහේ UK ද කියලා
https://www.tesco.com/groceries/en-GB/search?query=milk powder
View attachment 121293
View attachment 121294
මුලින් බලපන් ඇයි පිටිකිරි හදන්නේ කියලා . කල්තියාගන්න. රැස්කරන්න පුළුවන්. එකයි පොඩි ළමයින්ගේ කිරි පිටි වශයෙන් එන්නේ.Quora eke tiyena vidihta fresh milk 8L valin lu 1kg of milk powder hdnne, etakota milk powder eka expensive venna oni neda fresh milk ekata vada, meka labeta denne kohomda lankawe fresh milk vlta vada![]()
හරියට කියවපන් මං මොකක්ද කියල තියෙන්නේ කියල. UK වල කඩේක බේතකටවත් කිරිපිටි පැකට් එකක් හොයාගනන්න නෑ කියල මන් කිව්වෙ නෑ. උන් වැඩියෙන් පරිබෝජනය කරන්නේ දියර කිරි කියල මන් කිව්වේ. Tesco, ASDA , Morrison ඕන එකක ගිය ගමන් ගන්න එක එක ජාති brand වලින් තියල තියෙන්නේ දියර කිරි. පොඩ්ඩක් හොයල බැලුවොත් උබ මේ දාල තියෙන ඒවා හොයාගන්න පුළුවන් වෙයි. මන් එත් දැකල නම් නෑ සුද්දෝ ඕව අරන් යනවා නම්. homeless උන් පවා අරන් යනවා දැකල තියෙන්නේ අර සුදු කිරි බෝතල්. රාක්ක ගානක් පුරවල එක එක වර්ග වලින් තියෙන්නේ දියර කිරි. එකෙත් ස්කිම් මිලක් එක, සෙමි ස්කීම් එක, ෆුල් ක්‍රීම් එක වෙන වෙනම බ්‍රෑන්ඩ් වලින් තියෙනවා.Tesco ,වල එහෙම මිලක් පව්ඩර් නැහැ?ලෙඩ්ඩුන්ට පොඩි ළමයින්ට දෙන්න වගේ විශේෂ දේවල් විතරයි.?
උබ අනේ මන්ද කොහේ UK ද කියලා
https://www.tesco.com/groceries/en-GB/search?query=milk powder
View attachment 121293
View attachment 121294
Tesco, ASDA , Morrisonනෙවෙයි හැමතැනම දියර සහ පිටි කිරි දෙකම තියෙනවා. වැඩිපුර මිනිස්සු බොන්නේ දියර කිරි පහසුයි. දිය කර කර ඉන්න ඕනේ නැහැ. ස්ටෙප්ස් ගාණ අඩුයි . මම UK හිටියා අවරුදු 4ක් මගේ room mate සුද්දා බොන්නේ Lactose free powder milk . මොකද ඌ ආස powder වලට , මම බොන්නෙම දියර , මොකද හැලුවා බිව්වා පහසුයි . අනෙක මම අසා නැහැ පිටි කිරි කැලි තේ එකේ තියෙනවට .හරියට කියවපන් මං මොකක්ද කියල තියෙන්නේ කියල. UK වල කඩේක බේතකටවත් කිරිපිටි පැකට් එකක් හොයාගනන්න නෑ කියල මන් කිව්වෙ නෑ. උන් වැඩියෙන් පරිබෝජනය කරන්නේ දියර කිරි කියල මන් කිව්වේ. Tesco, ASDA , Morrison ඕන එකක ගිය ගමන් ගන්න එක එක ජාති brand වලින් තියල තියෙන්නේ දියර කිරි. පොඩ්ඩක් හොයල බැලුවොත් උබ මේ දාල තියෙන ඒවා හොයාගන්න පුළුවන් වෙයි. මන් එත් දැකල නම් නෑ සුද්දෝ ඕව අරන් යනවා නම්. homeless උන් පවා අරන් යනවා දැකල තියෙන්නේ අර සුදු කිරි බෝතල්. රාක්ක ගානක් පුරවල එක එක වර්ග වලින් තියෙන්නේ දියර කිරි. එකෙත් ස්කිම් මිලක් එක, සෙමි ස්කීම් එක, ෆුල් ක්‍රීම් එක වෙන වෙනම බ්‍රෑන්ඩ් වලින් තියෙනවා.
කඩවල් වල තියෙන ඒවා ෆොටෝ ගහල දාල උබ ඔප්පු කරන්න හදන්නේ මොකක්ද කියල මට තේරෙන් නෑ. ටෙස්කෝ එකේ එහෙම නැත්තේ මොනවද බන්. ඉන්දියන් උන්ගේ පරිප්පු කරි එකේ ඉදන් හාල් පොල් පවා ටෙස්කෝ මොරිසන් වල තියෙන්නේ. ( පහල ෆොටෝ බලපන්) එකෙන් කියවෙන් නෑනේ සුද්දෝ පරිප්පුයි බතුයි කන්නේ කියල.
View attachment 121418
View attachment 121419
View attachment 121420
Machan Tesco/Asda thiyenawa..oka thiyenne international food section eke..issara thibune naha..issara Asian grocery shop wala witharai thibune...suddo bonne naha ban...mamath aapu alutha wage beewa..tika kaalayak...dannam bonnema naha..mehe ewa thibuna paliyata hamoma bonne naha..godak Indian,lankawe aya thamai ganne..lock down kala wele owa nikan wikununa maara widihata..mamath shop ekak karanne..habai owa wikunanne naha..mokada mage shop ekata enne godak suddo...out of date welai wisik kale...Tesco ,වල එහෙම මිලක් පව්ඩර් නැහැ?ලෙඩ්ඩුන්ට පොඩි ළමයින්ට දෙන්න වගේ විශේෂ දේවල් විතරයි.?
උබ අනේ මන්ද කොහේ UK ද කියලා
https://www.tesco.com/groceries/en-GB/search?query=milk powder
View attachment 121293
View attachment 121294
කොහේ හරි Website එකක පින්තුර දදා උබ මොකක් ද බලාපොරොත්තු වෙන්නේ .. ඒ රට වල ඉන්න අපිට වඩා දන්නවා කියලද හිතන්නේ .. මේවගේ ගොබ්බයො නිසා තමය් ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ .. යකෝ හරකෝ ඔය website වල තිබ්බට මිනිස්සුන්ගෙන් 1% වත් පිටි කිරි බොන්නේ නෑ , ලෙඩක් වගේ දෙයක් නැත්තන්
mu hithanne rate loke minissu harak kyala