පිටි කිරි ලෝකේ වෙන කොහෙවත් නැහැ (තිස්ස ජනනායක )

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,701
    21,393
    113
    බොන්නේ නෑ නෙඩ හැබඉ තිබ්බට...
    උන් මම හිතන්නෙ කන ඒව හදන්නඩ මන්දා පිටි කිරි යූස් කරන්නේ...
    අපි කිරි තේ සීන් එක නිසානේ පිටි කිරි බොන්නේ...ඔය රට්වල උන් වැඩිය කිරි තේ බොන්නේ නෑ නේද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    You basically use it as a coffee/tea sweetener, you can buy 1L carton without any trouble IMO and keep it in the fridge, this is not what most people use "MILK" for.

    children drink it as it is without mixing with tea. We can buy 1 L cartoon but how many times I have to go to shopping to buy milk ?. We need two 4L cans per week.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තිස්ස කියන්නේ පිස්සෙක්

    attention ganna ona nisa mnawa hari gon kathawak kiyala haro goda yanna hadanee mu
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ඉන්නේ කැනඩා වල , මෙහෙ මම දන්නා මෝඩ ඩයල් එකක් ඉන්නවා ලංකාවෙන් පිටි කිරි ගෙන , මෙහෙ හොයාගන්න නැති නිසා ලොල්
    මේක ලංකාවේ උන්ට කිව්වට තේරෙන්නේ නෑ කොහේ හරි මුල්ලක තියෙන කඩේක පොටෝ එකක් දැම්මම හිතන්නේ මුළු රටේම තියෙනවා කියල
    Canada වල ඕනේ තරම් ,

    ළඟ costco එකක් නැද්ද ?Walmart ?
    1619019377422.png

    1619019442624.png

    1619019656594.png

    1619019686526.png
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    • Like
    Reactions: S_M_S

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.
    බයියෝ කියන්නේ පුදුමාකාර ජාතියක් , දන්නා ලබයි නොදන්නා ලබයි සියලු දේ දන්නවා වගේ කියනවා ... ලෝකේ වැඩිම කිරි නිපදවන රටක් තමයි ඩෙන්මාර්කය. නවසීලන්ත , ඕස්ට්‍රේලියා වගේම ඩෙන්මාර්ක් කිරිත් ලෝකේ ගොඩක් රටවල සුපර් මාර්කට් වල තියනවා. නමුත් දියර කිරි තමයි ගොඩක් ජනප්‍රිය ! මම දන්නා තරමින් පිටිකිරි මුලින්ම හැදුවේ හමුදා වට ක්‍රියාන්විත වලට ගෙනියන්න පුළුවන් ආහාරයක් විදිහටයි.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    LOL ඔය දාලා තියෙන්නේ MER ඒ කියන්නේ මිනිස්සු හද්දීස්සි අවස්ථාවල ගන්න ගබඩා කරන එව්වා , ගාන බලන්න 1kg ඩොලර් 20 (Rs 4000)
    මේ තියෙන්නේ new Zealand වල famous countdown සුපෙර්මාර්කට් එකේ ලින්ක් එක
    https://shop.countdown.co.nz/shop/searchproducts?search=powder milk

    1619023365651.png

    1Kg ඩොලර් 10ක් වගේ වෙන්නේ .

    උඩ දාපු Canada වලත් ඒ ගාන ම වගේ තමයි
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ තියෙන්නේ new Zealand වල famous countdown සුපෙර්මාර්කට් එකේ ලින්ක් එක
    https://shop.countdown.co.nz/shop/searchproducts?search=powder milk

    View attachment 121208
    1Kg ඩොලර් 10ක් වගේ වෙන්නේ .

    උඩ දාපු Canada වලත් ඒ ගාන ම වගේ තමයි
    I have been living in canada for more than 15 years and never saw a person using milk powder for drinking
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹ කිරිපිටි කොම්පැනියකද වැඩ කරන්නෙ? කිරිපිටි market එක බැස්සහම උඹට පාඩුවක් වෙනවද?
     

    Ltperera

    Junior member
  • Sep 7, 2016
    58
    46
    18
    I have been living in canada for more than 15 years and never saw a person using milk powder for drinking
    I use milk powder sometimes. when im out of regular milk and to bake. I use the no name milk powder. melo rahak na. cant find any full fat powders only skim milk for some reason. Ive seen the anchor brand in sri lankan shops though.

    Most people who buys milk powder in canada are the ones who live outside of towns without easy access to supermarkets, and immigrants like us.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    I use milk powder sometimes. when im out of regular milk and to bake. I use the no name milk powder. melo rahak na. cant find any full fat powders only skim milk for some reason. Ive seen the anchor brand in sri lankan shops though.

    Most people who buys milk powder in canada are the ones who live outside of towns without easy access to supermarkets, and immigrants like us.
    I am in the same boat. Can't find 3%, 2% dry milk. Only skim milk available.

    Another point
    organic liquid milk is very expensive and can last only few days. Normal liquid milk is cheap and can last for week or two. That means farmers add chemicals to preserve milk? Correct me if I am wrong.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ලංකාවේ කිරි පිටි භාවිතයයි ෆ්‍රෙෂ් මිල්ක් භාවිතයයි අතින් ගත්තම සාක්කුවට ලාභ මොකක්ද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ලංකාවේ කිරි පිටි භාවිතයයි ෆ්‍රෙෂ් මිල්ක් භාවිතයයි අතින් ගත්තම සාක්කුවට ලාභ මොකක්ද?
    awurudu 4kta wthr klin pitikiri wlin fresh milk wlta maaru wenna ganan hdla blddi.. maaseta pitikiri wiyadama wge 3n gunyak unaa fresh milk wiyadama... so wade atha ariya:( lagadinm ganan hdla blla nha.. dn khmd dnna..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    awurudu 4kta wthr klin pitikiri wlin fresh milk wlta maaru wenna ganan hdla blddi.. maaseta pitikiri wiyadama wge 3n gunyak unaa fresh milk wiyadama... so wade atha ariya:( lagadinm ganan hdla blla nha.. dn khmd dnna..
    අන්නේකයි ලංකාවේ පිටිකිරි ෆ්‍රෙෂ් මිලක් වලට වඩා විකිනෙන්නේ. හැමදේටම වඩා සාක්කුව ගැනයි මිනිස්සු බලන්නේ. ඒකයි වෙන රටවල පිටි කිරි විකිනෙන්නේ නැතුව ලංකාවේ විතරක් එව්වා විකිනෙන්නේ,
     
    • Like
    Reactions: RLT4U

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    718
    113
    38
    සුවසිලන්තය
    තිස්ස ජනනායක කියනවා පිටි කිරි පිලිකා හදනවලු ලෝකේ වෙන කොහෙවත් ඒවා බාවිත කරන්නේ නැහැලු. සත්ව ආහාර සඳහා විතරලු යොදාගන්නේ.

    මේ තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල සුපර්මාර්කට් වල තියෙන පිටි කිරි.
    අපි මුලින්ම බලමු නව සිලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පිටිකිරි ගැන

    නවසීලන්තය
    View attachment 121008

    ඔස්ට්‍රේලියාව

    View attachment 121009
    ජපානය
    View attachment 121010View attachment 121011

    මුන්ගේ ලෝකය ගැන නොදන්නා කමද? ගොන් කමද කියල හිතන්න අමාරුයි.

    ලෝකයේ දියුණු රටවල් පිටි කිරි සහ දියර කිරි දෙකම තියෙනවා.
    ගොඩක් මිනිස්සු දියර කිරි යොදාගන්නවා එක ලේසි නිසා. අපි බැලුවොත් ෆොර්මුලා (ළදරු කිරි) කොහොමත් එන්නේ පිටි විදිහට.අපි පොඩි කාලේ ලංකාවම බිව්වේ ඒවා.
    එහෙමනම් මුළු ලංකාවම පිලිකා හැදිලා තියෙන්න ඕනේ.
    අනෙක එහෙම වස පිටි පිලිකා පිටි කියලා දෙයක් තියෙනවනම්. ලෝකේ අනික් රටවල ප්‍රමිති ආයතන වලට ඕවා අහුවෙන්නේ නැද්ද? ජනනායක වගේ මීටර් නැති කමද ඒ රටවලට ? :)
    MCC හොඳ නැහැ රකුසෙක් කියලා කියපු තිස්ස දැන් නැට්ට පුකේ ගහගෙන පොර්ට් සිටි එක ගැන මික් නැහැ .

    නෝන්ජල් චරිත. නිකන් අම්බරෙනවා interview වලට ඇවිත්.
    oya anik rawala ewa danne naa machan oya japan wala daala thiyana eka japan walamai hadanne godak welawata oya piti warga karala thiyanawa hospital ekenma lamaya iapadeddima denna one mona da kiyalai oya pitihadana hati lab wala test karana hati hama deema gana danumak denawa ...mokada mage putha ipaduneneth japan wala matath oya ath dakima hamba una anik eka mehe wadihiti godak aya bonne fresh milk eka fresh milk 900ml wage japan yen 250k wage wenaw lankawe mudalin RS 350 wage wenawa
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    They have recommended it to use as food processing ingredient for cakes, sweets etc. No one use milk powder like Sri Lanka.