පිටි මකුණා...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපේ වත්තේ හැදෙන සේරම ලබු ගස් ඉවරයි සිංහලු.:sorry:බේත් ගැහුවත් හරි යන්නේ නෑ :(.මීට අවුරුද්දකට කලින් හැදිච්ච ගස් ටිකත් ඔක්කොම විනාස වුනා.:no:විනාස වුනා කියන්නේ සේරම කපල පොල් අතු දාලා ගිණි තිබ්බ.ඒත් හරිගිහින් නෑ බන්.:(අපරාදේ ගස් ලබු ගස් වල ගෙඩි හැදීගෙන එනකොටම තමයි මුන් ඇවිල්ල නෙලන්නේ.මොකුත් විසඳුමක් තියේද බන්ස්?:sorry:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    govijana eken ahuwada

    පලවෙනි දවස - එයා අද වැඩ මුලුවකට ගිහින්

    දෙවෙනි දවස - එය අද නිමාඩුනේ

    තුන්වෙනි දවස - පොඩ්ඩකට එලියට ගිහිල්ල

    ආයේ යන්නේ නෑ:angry:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Jaathika rupawahiniye wadasatahanak giyaa.eke qwa kohoba kolai maduruthalai tawa monada monada abarala wathura ekk gahuwahama hri ynwalu..gowi Jana ekn ahnna kiyai
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපෙත් කර්තකොලොම්බන් ගහකට වැහිලා ඉන්නව මුළු ගහම කළු වෙලා. අතු පෙනෙන්නෙ නෑ සුදුම සුදු වෙලා. මේ ලඟදී බෙහෙතක් හදලා දමලා ඇරියා. තව දිමියො හැත්ත කූඩ හදන් ගහෙන් එකයි දිමියෝ. උන්ටත් ගහෙන් යන්නම උෆක්‍රමයක් දැම්මා. මැරුවේ නෑ එක දිමියෙක්වත්. සෙට් එකම යන්න ගියා. පලාතේ ආවේ නෑ ආයෙම. පිටි මකුණො ටිකට නම් ගහපු ද්‍රාවණය සාර්ථකයි. දෙවන වටයට ආයෙ ගහන්න ඕන පසුව. එකම අවුල උන් මැරෙයි කියලා මට පට්ට බයයි. පව් මැරුනොත්. :( :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පුළුවන් කමක් තියනවා නම්,

    කනේන අග්ගින් ජල මාන නාය
    සබ්බං පි චේ චන්දන ධාරු කීයේ
    ශරීර කියේ සුගතස්ස ධාතුයෝ.
    මුත්තo සුවන්නං සුමනන්ව දිස්සති.

    මේ ගාථාව කපුටා අඩන්න කලින් (පාන්දර 4.00 ට විතර)
    21 වතාවක් හරි 28 වතාවක් හරි ජීවම් කරගෙන ගහට ඉහල බලන්න.
    ටික දවසක් කරලා බලන්න ප්‍රතිපලයක් තියනවද කියලා.

    ඔය ගාථාවේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ හදුන් දර සෑය නියම වෙලාවට ගින්දර පත්තු වෙලා නියම වෙලාවට වතුවෙන් නිමිලා ධාතුන් වහන්සේලා මුතු වගේ දර්ශනය උන කියල.
    ඔය අදහස හිතේ තියාගෙන ජීවම් කරන්න. වැඩිපුර (108) වගේ ජීවම් කර ගන්න පුළුවන් නම් හොදයි.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපෙත් කර්තකොලොම්බන් ගහකට වැහිලා ඉන්නව මුළු ගහම කළු වෙලා. අතු පෙනෙන්නෙ නෑ සුදුම සුදු වෙලා. මේ ලඟදී බෙහෙතක් හදලා දමලා ඇරියා. තව දිමියො හැත්ත කූඩ හදන් ගහෙන් එකයි දිමියෝ. උන්ටත් ගහෙන් යන්නම උෆක්‍රමයක් දැම්මා. මැරුවේ නෑ එක දිමියෙක්වත්. සෙට් එකම යන්න ගියා. පලාතේ ආවේ නෑ ආයෙම. පිටි මකුණො ටිකට නම් ගහපු ද්‍රාවණය සාර්ථකයි. දෙවන වටයට ආයෙ ගහන්න ඕන පසුව. එකම අවුල උන් මැරෙයි කියලා මට පට්ට බයයි. පව් මැරුනොත්. :( :(
    how?
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    machan pitimakuna bokaranne kubi dimi wage saththu puluwan tharan un ena eka control karanna balanna. beheth spray karanawanam puluwantharan kola yatata spray karanna