අපේ වත්තේ හැදෙන සේරම ලබු ගස් ඉවරයි සිංහලු.
බේත් ගැහුවත් හරි යන්නේ නෑ
.මීට අවුරුද්දකට කලින් හැදිච්ච ගස් ටිකත් ඔක්කොම විනාස වුනා.
විනාස වුනා කියන්නේ සේරම කපල පොල් අතු දාලා ගිණි තිබ්බ.ඒත් හරිගිහින් නෑ බන්.
අපරාදේ ගස් ලබු ගස් වල ගෙඩි හැදීගෙන එනකොටම තමයි මුන් ඇවිල්ල නෙලන්නේ.මොකුත් විසඳුමක් තියේද බන්ස්?