පිටුවට ලයික් එකක් දෙන්න. පිටුවෙන් දෙයක් ජ&#353

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පිටුවට ලයික් එකක් දෙන්න. පිටුවෙන් දෙයක් ජ&#353

    කතාව මේකයි. කොල්ලෝ කිහිප දෙනෙක් (කිව්වට කිහිපම දෙනෙක් තමයි වැඩිය නෑ.) හිතුවා ජෝක් රැල්ලට නොයා, මම මෙහෙමයි තොට මොකද රැල්ලටත් නොයා, ජීවිතේ සම්බන්ධව තීන්දු තීරණ ගනින්දී වැදගත් යැයි සහ හිතන්නට යමක් දෙන ආකාරයේ පිටුවක් කොරගෙන යන්න කියලා.අද ඒ දේට ලොකු හිස්තුනක් තියෙන නිසා. පුළුවන් නම් කට්ටිය ලයික් එකක් දාගෙන දිරිමත් කරන්න අර කිව්ව කිහිප දෙනාව:lol:

    https://www.facebook.com/dawasa.lk

    මේක හම්බ කිරිල්ලකට යන පාරක් නෙමේ.ආත්ම තෘප්තිය උදෙසා පමණයි. මොකද පටන් ගනිද්දිම දන්නවා ආතල් දෙන්නේ නැතිව ලක්ෂ ගණන් ලයික් ලැබෙන්නේ නෑ කියලා ලංකාවේ. ඒත් අවුලක් නෑ. උඹලා හරි ඉන්නවනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ලංකාවෙ pages වල දෙන ලොරි ටෝක් වදන් දැක්කම වමනෙට එනවා බන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය කොල්ලෝ කිහිප දෙනා අතරේ උඹත් ඉන්නවා නේද :P

    ඉන්නවා හත්තිලව්ව‍ෙ
    ඒකනේ ලයික් එකක් දාන්න කියන්නේ :lol::lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලංකාවෙ pages වල දෙන ලොරි ටෝක් වදන් දැක්කම වමනෙට එනවා බන්

    ඒකනම් ඇත්ත
    හැබැයි පුළුවන් කමක් තිබ්බොත් කටින් බතල නෙමේ භෞතික යමක් අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට ලබා දෙන්න පොඩී අදහසක් නැත්තාම නෙමේ:yes::yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලයික් එකක් දාලා කිහිපදෙනාව දිරිමත් කරන්න කවුරුත් නැද්දෝ