පිටේ පිම්පල් තියෙන්නෙ කාගෙද

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Do-you-want-to-know-how-to-get-rid-of-acne-scars-on-the-back-1437486843-600x360.jpg


    මේ බිබුල් එන එක තියෙන්නෙ කාට ද? මගේ පිට පපුව සේරම ආක්‍රමණය කරලා තියෙන්නෙ බන්. මට නම් ෂර්ට් එක ගලවලා ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. :(
    මේකට විසදුමක් කියපන්කො. ඩර්මැටලොජිස්ට් කෙනෙක් ළගට යන්නත් මොකද්ද වගේ. එහෙම එකෙක් ගිහින් උට බීපු බෙහෙත් වලින් අතුරු ආබාධ ගොඩක් ඇවිත් කෙල ම වෙලා ගිහින්. එහෙම නැතුව ෂුවර් ඩොකෙක් හරි බෙහෙතක් හරි කියපන්කො
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    හිටපු ගමන් එනව ඔය තරම් නම් නෑ. සමහර වෙලාවට පපුවෙ එනව පට්ට විදිහට රිදෙනව. පස්සෙ පරන වුනාම ඒකක් ගලවල ගතැහැකි. ඇතුලෙ කලු ඩොට් එකක් එක්ක එන්නෙ. වලක් හැදෙනව එතන ගැලෙව්වට පස්සෙ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    demotalogist kenek gaawt plyan bn... godkm oya kurule newei dandruff nisaa enne... serbitime da mkkd namak ookata kynne... hriyt mthk nha... dandruff dan oluwe thynne one nha dwsak 2k nawe nththm dandruff hadena type eke knknm eeth ohom wenv... thwa hama weleddith envd khd...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    demotalogist kenek gaawt plyan bn... godkm oya kurule newei dandruff nisaa enne... serbitime da mkkd namak ookata kynne... hriyt mthk nha... dandruff dan oluwe thynne one nha dwsak 2k nawe nththm dandruff hadena type eke knknm eeth ohom wenv... thwa hama weleddith envd khd...
    ඕක තමා මගෙත් උත්තරේ..........
     
    • Like
    Reactions: timetraveler1921

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow ban. Eth man hamadama nanawa antidandruf ekak dala
    dandruf පාලනය කරන්න බලන්න. එතකොට ප්‍රශ්නේ විසේදෙනවා
    ස්කින් ක්ලේන්සර් එකක් ඕන නම් අරන් බෙල්ල පිහිදාන්න (කෙටිකාලීන වැඩක්, වියදම වැඩියි, ලෙඩේ සනීප වෙන්නෙත් නැහැ)
    එක එක එක්කෙන්නාට හරි යන shampoo එක වෙනස්. ඔක්කොගෙම තියෙන්නේ එකම main ඉන්ග්රෙදියන්ට් එකක් උනාට.
    මම පවිච්ච්චි කරන එක 60ML දැන් 750ක් විතර වෙනවා....
    ඔයාට හරි යන එක හොයාගන්න.
    එකක්ක දොස්තර බේත් නැතිව හිස්හොරි පාලනය අමාරු වෙයි. (දොස්තර බේත් කියන්නේ මොනා හරි ස්ටිරොයිඩ් තියන එකක් දෙයි)
     

    MatrixReload

    Active member
  • Dec 4, 2012
    164
    96
    28
    Colombo
    Machan ohoma wenne Dandruff walata. Dreamron lage thiyenawa shampoo ekak dandruff walata. Matath oya problem ekama thibuna kalayak. Mama use kalee meeka. two months wagee yanakota Dandruff nathi unaa and pite pimples nathi unaa.

    Eeke name eka thamai " "Dreamron Anti-Dandruff with lime and fenugreek"

    1629523771856.png
     
    • Love
    Reactions: timetraveler1921

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Ow ban. Eth man hamadama nanawa antidandruf ekak dala
    හැමදාම ශැම්පු දාල නාන්න එපා.. ඔලුව වෙලෙනව.. එහෙම කරනවනම් ඔලුවට තැඹිලි තෙල් ටිකක් දාන්න.. ඔය අවිත් තියෙන්නෙ හිස්හොරි වලට තමා.. නිවාඩු දවසක. නාන්න කලින්
    කොට්ට උර ඇදන් රෙඩි ඔක්කොම ස්‍යින් කරන්න.. මපිරිසිඩු පනාවක් අරන් නද්දි ශැම්පු දාල ඔලුව තදින් පිරන්න...ඔලුවට තෙල් දාන්න අරන් සතියක් ගියට පස්සෙ හැමදාම නෑවට ශැම්පු දාන්න එප.. ඩවසක් හැර ඩවසක් දාන්න.. සතියකට සරයක් කොට්ට උර ඇදන් රෙඩි තුවය හොදන්න.. එතකොට ඔක හරියයි .. මේ වැඩේ කරන්න කොන්ඩෙ පොඩ්ඩක් කොටට කපුවම ලේසි..
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    dandruff nisa thama case eka patanganne , shampoo eka set nethuwa ethi ubata , hari shampoo ekak set karaganna . dandruff penne nethu unata digatama hedenawa. - den damage erea eka (black head thiyena) hoda karanna nam tika kalayak yai . thaniyama treat karagannawanam e area eka facewash ekakin clean karaganna nanakota(cucamba hodai). sudu hadun hari sudu hadun thiyen scub ekak dawas 3-4 kata parakwath ganna . ona kama thiye nam goda danna puluwan . masa 4-5k nam yai kollo
     
    • Love
    Reactions: timetraveler1921