මේ බිබුල් එන එක තියෙන්නෙ කාට ද? මගේ පිට පපුව සේරම ආක්රමණය කරලා තියෙන්නෙ බන්. මට නම් ෂර්ට් එක ගලවලා ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. 
මේකට විසදුමක් කියපන්කො. ඩර්මැටලොජිස්ට් කෙනෙක් ළගට යන්නත් මොකද්ද වගේ. එහෙම එකෙක් ගිහින් උට බීපු බෙහෙත් වලින් අතුරු ආබාධ ගොඩක් ඇවිත් කෙල ම වෙලා ගිහින්. එහෙම නැතුව ෂුවර් ඩොකෙක් හරි බෙහෙතක් හරි කියපන්කො