පිට කොඳු ඇති මිනිසුන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    253727557_4559665580767281_4399185661875887463_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මොහාන් අයිය හිත හොඳ එකා නිසා හොඳයි. මං වගේ එකෙක් හිටිය නම් ඔතන ඉන්න මොකෙකුට හරි තියනවා. හෙල්මට් එකෙන් ගහපු එකාටම තියන්න ඕන නෑ. මොකෙක්ට හරි තියන්න ඕනේ. නැත්නම් මුන් යකෝ මේක පුරුද්දකට කරන්න ගත්තොත්. එක කාක්කෙක්ව මරලා අනිත් එවුන්ට පෙන්න එල්ලුව නම් අඩු කුලේ වේස පකයො ආයෙමත් ඇමතිවරුන්ට මෙහෙම කරන්න එන්නෙ නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අන්න කොල්ලො.....
    මිනිහටනං ඇප ගන්න, ලෝයර් කෙනෙක් අල්ලන්න කලෙක්ශන් එකක් දාල කීයක් හරි දුන්නත් පාඩු නෑ.....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    හදනවනම් ඔන්න රැලි. කොහොමත් මුන්ට ගහල පන්නන්න වෙනව තව ටික කලෙකින්.

    බඩේ බත් නැතිවෙනකන් ඉන්න උනා සින්හලුන්ට උන්ගැන තිබිච්ච ආදරේ නැතිවෙන්න. තාම හරිම තැනට ආවෙ නෑ. ඔහොම යන් :love2: 🤭 🤭

    අතින් පයින් ගහන්න හොද නෑ.. ගූ ගහන්න ඕනේ දවස් දෙකක් විතර පරන කරලා

    පරණ කරාම වැඩක් නෑනෙ. වේලෙනවා.
    එහෙනන් ආයෙ දියකරල ගහන්න ඕන. 🤭