පිට ගිය එකෙක් ගැන කතාවක්
සින්දු ටිකත් ලස්සන යි 
film trailer එකෙත් අවුලක් නෑ .. 
අන්තිමට ෆිල්ම් එක කොහොම වෙයිද දන්නේ නෑ 
http://www.paththinimovie.lk/
songs
01. පත්තිනි දේවී
පත්තිනි දේවී අහසින් වඩිනා
පත්තිනි සළඹින් ගිනිජල මවනා
පත්තිනි තෙදණින් දුදනන් මඬනා
පින්පෙත් ලබනා බුදුබව පතනා
නාරිසුරාවේ – වැටී මුලාවූ
ද්‍රෝහී ස්වාමී – පිළිගත් ළන්දු
තම හිමි බිලිගත් – පඬිරට ගිනිලා
පතිව‍්‍රත තාවේ – සත්‍යය කැන්දු
ජාති ජරාදී – අකාල ව්‍යාධී
යාදිනි පූජා – අසනා ළන්දු
වස්දොස් හරිමින් – සුවසෙත සාදා
පාරමිතාවේ – ධම්වැට බැන්දු
ගායනය – නන්දා මාලිනී
ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
02. සුදෝ සුදු
සුදෝ සුදු
දෙතොල මධූ
සුදෝ සුදු
දෙනෙත මධූ
මධූ – මධූ – මධූ – මධුර මධූ
සූදෝ – සූදෝ – සූදෝ – සූදෝ සුදු
පවන් සලන්න වරල මොනර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න නීල් දෙපොත් රන් ස්වරයෙන්
කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉනිද්‍ර ගිරින් හිරු විලසින්
සදා රැදෙන්න හද දෙවොලේ පුද ලබමින්
ගායනය – කසුන් කල්හාර / උරේෂා රවිහාරි
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
03. රන් හසුන් ලොල්වනා
රන් හසුන් ලොල්වනා ඉඟිනළුව
නෙතු අගින් දල්වනා ගිනිසිළුව
තුටින – ඉපිල – රඟන අසිරි – නලඟන
රන් හසුන්
රාග රාගිනී රසේ ඇලූම් දී
කාම කාමිනී විඩා නිවාදී
රුසිරු පාමී ගයා නුරාගී
මියුරු ප්‍රෙමී ළයේ සරාගී
සැලී වෙළී රසෝඝයේ
සෙයා එමී පමා නොවී
ගායනය – නිරෝෂා විරාජණී
ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
04. පුංචි සමනලී
දේදුනු පාට වුනා
ජීවිත අහස පුරා
මිහිරේ මිහිර ගෙනා
පුංචි සමනලී
සුරඔුන් අතින් මිදී
කිංකිණි නාද දිදී
මාළඟ ඇවිත් ඉඳී
පුංචි සමනලී
හිම ගිරි අරණක සිසිලස දැනේ
හෙල්මැලි පෙති යායක සුව සැදේ
දහසක් වීණා කූජන ඇසේ
ඔබ ළඟ පුංචි සමනලී
හිරු සඳු එක වර එක තැන නැඟ‍්‍ෙ
ගංගා යමුනා හමු වී ඇදේ
දසතින් කෝමල රේඛා ඇඳ්‍ෙ
ඔබ ළඟ පුංචි සමනලී
ගායනය – නිරෝෂා විරාජණී
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
05. නමෝස්තු තේ
නමෝස්තු තේ නමෝස්තු තේ – සරස්වතී ශාරදා
නමෝස්තු තේ නමෝස්තු තේ – ශ‍්‍රීමතී ශාරදා
සක්වල ගල එළිය කරන – ශුභ‍්‍ර වස්ත‍්‍ර ධාරිණි
සුන්දරත්ව පරම මූර්ති – සර්ව විශ්ව ශෝභිනී
පෙරමඟ සුබ නිමිති සදන – ශුද්ධ ශ්වේත හංසිනී
කාව්‍ය සංගීත නාට්‍ය – ලලිත කලා රාජිණී
හදේ අවුල් තැවුල් නිවන – හර්ෂණී සුභාසිනී
මුවින් අමා තෙපුල් ගලන – ශ‍්‍රී මුඛී සුභාෂිණී
මිණි වීණා නාද නගන – වාදිනී විනෝදිනී
සකල කලා විද්‍යා නිධි – ධීමතී සූපූජනී
ගායනය – දමයන්ති ජයසුරිය / සමන් ලෙනින්
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
06. සංසාරේ
සංසාරේ ගිරි දුර්ගය නඟිමින්
නුසුන් ප‍්‍රාර්ථනා සුන්බුන් ඇහිඳින්නී
නාග නාගිනී විෂ දළ පහරින්
ගැලවී යන්නට පිහිටක් අයදින්නී
නිරුදක කතරේ රැෙඳන දිය සීරා
තිබේද වන රේඛා
තරු ලකුණත්වත් දිස් වේදෝ අහසේ
ගිලී යාද වැලි සුළි කුණාටු අතරේ
ව්‍යාකූල මනසේ නැෙඟද ගිනි ජාලා
අනාථ හද පාරා
ප‍්‍රාණය ගිලිහී අනියත අඬ අඳුරේ
නිමාවේද දිගු ගමන හුදෙකලාවේ
ගායනය – අමරසිරි පීරිස්
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
සින්දු ටිකත් ලස්සන යි 
film trailer එකෙත් අවුලක් නෑ .. 
අන්තිමට ෆිල්ම් එක කොහොම වෙයිද දන්නේ නෑ 
http://www.paththinimovie.lk/
songs
01. පත්තිනි දේවී
පත්තිනි දේවී අහසින් වඩිනා
පත්තිනි සළඹින් ගිනිජල මවනා
පත්තිනි තෙදණින් දුදනන් මඬනා
පින්පෙත් ලබනා බුදුබව පතනා
නාරිසුරාවේ – වැටී මුලාවූ
ද්‍රෝහී ස්වාමී – පිළිගත් ළන්දු
තම හිමි බිලිගත් – පඬිරට ගිනිලා
පතිව‍්‍රත තාවේ – සත්‍යය කැන්දු
ජාති ජරාදී – අකාල ව්‍යාධී
යාදිනි පූජා – අසනා ළන්දු
වස්දොස් හරිමින් – සුවසෙත සාදා
පාරමිතාවේ – ධම්වැට බැන්දු
ගායනය – නන්දා මාලිනී
ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
02. සුදෝ සුදු
සුදෝ සුදු
දෙතොල මධූ
සුදෝ සුදු
දෙනෙත මධූ
මධූ – මධූ – මධූ – මධුර මධූ
සූදෝ – සූදෝ – සූදෝ – සූදෝ සුදු
පවන් සලන්න වරල මොනර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න නීල් දෙපොත් රන් ස්වරයෙන්
කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉනිද්‍ර ගිරින් හිරු විලසින්
සදා රැදෙන්න හද දෙවොලේ පුද ලබමින්
ගායනය – කසුන් කල්හාර / උරේෂා රවිහාරි
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
03. රන් හසුන් ලොල්වනා
රන් හසුන් ලොල්වනා ඉඟිනළුව
නෙතු අගින් දල්වනා ගිනිසිළුව
තුටින – ඉපිල – රඟන අසිරි – නලඟන
රන් හසුන්
රාග රාගිනී රසේ ඇලූම් දී
කාම කාමිනී විඩා නිවාදී
රුසිරු පාමී ගයා නුරාගී
මියුරු ප්‍රෙමී ළයේ සරාගී
සැලී වෙළී රසෝඝයේ
සෙයා එමී පමා නොවී
ගායනය – නිරෝෂා විරාජණී
ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
04. පුංචි සමනලී
දේදුනු පාට වුනා
ජීවිත අහස පුරා
මිහිරේ මිහිර ගෙනා
පුංචි සමනලී
සුරඔුන් අතින් මිදී
කිංකිණි නාද දිදී
මාළඟ ඇවිත් ඉඳී
පුංචි සමනලී
හිම ගිරි අරණක සිසිලස දැනේ
හෙල්මැලි පෙති යායක සුව සැදේ
දහසක් වීණා කූජන ඇසේ
ඔබ ළඟ පුංචි සමනලී
හිරු සඳු එක වර එක තැන නැඟ‍්‍ෙ
ගංගා යමුනා හමු වී ඇදේ
දසතින් කෝමල රේඛා ඇඳ්‍ෙ
ඔබ ළඟ පුංචි සමනලී
ගායනය – නිරෝෂා විරාජණී
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
05. නමෝස්තු තේ
නමෝස්තු තේ නමෝස්තු තේ – සරස්වතී ශාරදා
නමෝස්තු තේ නමෝස්තු තේ – ශ‍්‍රීමතී ශාරදා
සක්වල ගල එළිය කරන – ශුභ‍්‍ර වස්ත‍්‍ර ධාරිණි
සුන්දරත්ව පරම මූර්ති – සර්ව විශ්ව ශෝභිනී
පෙරමඟ සුබ නිමිති සදන – ශුද්ධ ශ්වේත හංසිනී
කාව්‍ය සංගීත නාට්‍ය – ලලිත කලා රාජිණී
හදේ අවුල් තැවුල් නිවන – හර්ෂණී සුභාසිනී
මුවින් අමා තෙපුල් ගලන – ශ‍්‍රී මුඛී සුභාෂිණී
මිණි වීණා නාද නගන – වාදිනී විනෝදිනී
සකල කලා විද්‍යා නිධි – ධීමතී සූපූජනී
ගායනය – දමයන්ති ජයසුරිය / සමන් ලෙනින්
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
06. සංසාරේ
සංසාරේ ගිරි දුර්ගය නඟිමින්
නුසුන් ප‍්‍රාර්ථනා සුන්බුන් ඇහිඳින්නී
නාග නාගිනී විෂ දළ පහරින්
ගැලවී යන්නට පිහිටක් අයදින්නී
නිරුදක කතරේ රැෙඳන දිය සීරා
තිබේද වන රේඛා
තරු ලකුණත්වත් දිස් වේදෝ අහසේ
ගිලී යාද වැලි සුළි කුණාටු අතරේ
ව්‍යාකූල මනසේ නැෙඟද ගිනි ජාලා
අනාථ හද පාරා
ප‍්‍රාණය ගිලිහී අනියත අඬ අඳුරේ
නිමාවේද දිගු ගමන හුදෙකලාවේ
ගායනය – අමරසිරි පීරිස්
ගේය කාව්‍ය රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ


