පිට රටකට මුදල් යැවීමට අව්ශ්‍යයි ඉතා හදිසියකට

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    විදෙස් රටකට ශ්‍රීලංකා රුපියල් ලක්ශ 4ක් පමණ ඉතා ඉක්මනින් යැවීමට ක්‍රමයක් තිබේද? ඉතා ඉක්මනින් හදිසියකට අව්ශ්‍යයි.