පිට රටකට සල්ලි යවන්න හොදම ක්‍රමෙ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිට රටකට සල්ලි යවන්න හොදම ක්‍රමෙ

    මචන් පිට රටකට සල්ලි යවන්න හොදම ක්‍රමෙ මොකක්ද ?
    මහජන බැංකුවෙන් සල්ලි යවන්නේ දැනට උන් ලොකු ගානක් කපාගන්නවා බං...:(:(
    කැම්පස්1ක ඉගෙනගන්න ළමයෙක්ට යවන්නේ...
    ළමයට ගෙදරින් සල්ලි දානව මාස 2,3කට පාරක් ලක්ශ 3ක් විතර. දැන් ඕක දාද්දි හෙන ගොඩක් කපාගන්නව මහජන බැංකුවෙන්.. කලින් පාර 10%ක් කපාගෙන තිබ්බා..වැඩිනේ බං හොදටම... ඔච්චර කපානොගෙන සල්ලි යවන්න ක්‍රමයක් තියේද ?
    දන්න පින්වතෙක් ඉන්නවා නම් කියන්න..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳම ක්‍රමේ නම් රට ඉන්න කෙනෙක්‍ටම කියල යවන ඵක..උඹේ සල්ලි උගෙ ලංකාවෙ ඵකවුන්ට් ඵකට දාපං උෟට ඵහෙන් ඒ ගාණට හරියන්න දාන්න කියල.උඹ දන්න වෙන කවුරුත් නැද්ද වෙන රටක?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොඳම ක්‍රමේ නම් රට ඉන්න කෙනෙක්‍ටම කියල යවන ඵක..උඹේ සල්ලි උගෙ ලංකාවෙ ඵකවුන්ට් ඵකට දාපං උෟට ඵහෙන් ඒ ගාණට හරියන්න දාන්න කියල.උඹ දන්න වෙන කවුරුත් නැද්ද වෙන රටක?

    මචන් එහෙම ඉන්නවා.. එහෙම කරන්න කියල තමා බැලුවෙ... ඒ ඇරෙන්න මෙහෙ ඉදන් යවන්න ගියාම ලොකු ගානක් කපනව නේද මොකෙන් යැවුවත් ?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    හොඳ විශ්වාසවන්ත උන්ඩියල් කරන පොරක් සෙට් කරගෙන යවපන්. නිකන් පුකේ අමාරුවටද බං ආණ්ඩුවට නිකරුනේ බදු ගෙවන්නේ? වැල්ලවත්ත පැත්තේ සෑහෙන්න උන් ඉන්නවලු.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොඳ විශ්වාසවන්ත උන්ඩියල් කරන පොරක් සෙට් කරගෙන යවපන්. නිකන් පුකේ අමාරුවටද බං ආණ්ඩුවට නිකරුනේ බදු ගෙවන්නේ? වැල්ලවත්ත පැත්තේ සෑහෙන්න උන් ඉන්නවලු.

    උන්ඩියල් කියන්නේ ?
    එහෙම අය දන් නෑනේ බන්.. මොකක්ද එතෙන්දි වෙන්නේ ?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    online methods balapan
    Skrill,Ecopays, Bitcoin

    Bitcoin wage crypto currency haduwe owata thama. To stop the governments from fucking us all up

    Skriil walatanam mehemai.
    Rata inna ekata Skrill verify karagena withdrawls active karaganna kiyanna.
    ita passe me wage page ekakata gihin skrill $ transfer karawaganna e account ekata uge bank ekata salli dannam kiyala.
    https://www.facebook.com/groups/169591206508846/
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Many people use guys in Wellawatta, Fort & Sea Street. They operate on trust and sometimes transfer in blocks of $10,000 dollars.
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Transferwise.com

    moneygram wage ekak. but apita transferwise eke salli thiyan inna puluwan. digital wallet ekak wage
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    meka thamai hoda, nikan mikatada ban anduwata gewanne.
    හොඳම ක්‍රමේ නම් රට ඉන්න කෙනෙක්‍ටම කියල යවන ඵක..උඹේ සල්ලි උගෙ ලංකාවෙ ඵකවුන්ට් ඵකට දාපං උෟට ඵහෙන් ඒ ගාණට හරියන්න දාන්න කියල.උඹ දන්න වෙන කවුරුත් නැද්ද වෙන රටක?

    anika sea street , wellawatha thiyenawa undiyal kramya ekath lesi habai sure porak allagena karanna ne,

    undiyal karana eka boru karanne naha habai wiswasa karala denna puluwan
     
    • Like
    Reactions: D_Mad

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    man nikan hithala meka kiyanne , hari yaida danne na. dan mama mage credit or debit card eka aran rata giyoth mata eka use karnna puluwan neda payment and cash withdraw kanna? visa card ekak nam.

    a wage mehe account ekak open karala, a card eka post karala yauuvama eken ganna barida rata inna ekaata?

    api mehe account ekata salli daanava.. wade godane?


    mage suuti moleta apu ekak kiuve honde.....
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    එතකොට exchange රේට් එක ගොඩක් පාඩු විදිහට තමයි calculate වෙන්නෙ. ඊට අමතරව සමහර කාඩ් වලට transaction ෆී එකක් කපා ගන්නවා.