ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බෑ .. (plz.. උදවු )

Dec 4, 2013
3
0
0
ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බෑ .. (plz.. උදවු )

අනේ යාලුවනේ .
මට පොඩි ප්‍රශ්නයක් තියනවා .
මට පොඩි මුදලක් යවන්න ඕනේ වෙලා තියනවා ලංකාවේ ඉඳන් පිට රටකට .

නමුත් ලංකාවේ නීතියේ හැටියට ලංකාවේ ඉඳන් කිසිම රටකට සල්ලි යවන්න බැහැ ලු .
හේතුව : ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක් නිසා රට තුලට සල්ලි ගෙන්වා ගන්නවා මිසක රටෙන් පිට අපේ සල්ලි යවන්න රජය කැමති නැහැ .

ඊළඟට මම පේ පැල් යවන්න බැලුවා .
යවන්න ඕනේ රටේ Pay Pal use කරන්න දෙන්නේ නෑ ලු ( පකිස්තාන් )
හේතුව : ආගමික මතවාද .

දැන් මොකද කරන්නේ මගේ යාලුවනේ ?
මට උදවු කරපල්ලා කෝ .
හදිස්සියක් බන් :(

යවන්න ක්‍රමයක් තියනවා .
මගේ පකිස්තාන් යාළුවා අතේ වෙස්ටන් යුනියන් අකවුන්ට් එකක් තියනවා .
ඒකට සල්ලි දාන්න පුළුවන් .
උබලා කාගේ හරි ළඟ වෙස්ටන් යුනියන් එකක් තියනවා නම් කියන්න .
මම උබට සල්ලි දාන්නම් . ඔයා මගේ යාලුවට දාපන් .
 
Dec 4, 2013
3
0
0
ඇයි මචෝ මේ ටැග් දැම්මේ ?
මම ඉස්සෙල්ල මේකේ ඉදිය .
නමුත් ගොඩක් කාලෙකින් ආවේ නැති නිසා දැන් පරණ profile එකේ නම තිබ්බ හැටි හරියටම මතක නැහැ .:(
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උබට දැන්ද එලකිර් මතක් උනේ.....හම්බයෝන්ට යවන නිසා,,,,කියන්නෙම නැහැ ....
     
    Dec 4, 2013
    3
    0
    0
    උබට දැන්ද එලකිර් මතක් උනේ.....හම්බයෝන්ට යවන නිසා,,,,කියන්නෙම නැහැ ....

    ඔව් මුස්ලිම් එකෙට තමා යවන්නේ .
    බට් උගෙන් ඊට වඩා ලොකු දෙයක් මට වෙන්න තියනවා .
    වැඩේ වාසිය මට මචන් .
    දන්නවා නම් කියපන් කොල්ලෝ