~!පිට~රටකදි~කාපු~චාටර්~
~!පිට~රටකදි~කාපු~චාටර්~ Mega~ Thread~
කතාව මෙහෙම පටන් ගන්නම් , බැදලා මාස 2 කට පස්සේ අපි Honeymoon Tour එක දාගත්තේ Bangkok වලට, ඔන්න ඉතින්, කාතාව Skip කරලා අපි එක දවසක් ගියා මට නම මතක නැහැ Shopping කරන්න , ඔන්න ඉතින් දන්නවා නේ ගැනූ නේ shopping කරනවා මෙලොස් සිහියක් නැතුව
. මාත් ඉතින් ඇසි පිනව පිනව උන්නා
, ටික වෙලාවකින් එතන කඩේක හිටිය ගෑනු කෙනෙක් කැගහලා කිව්ව්වා Hand Bag එක කපලා කියලා
, ට හිකෙයි
, කපලා නෙන්නම් , මගේ බොක්ක Cool වුනා සිංහලූ , මම එක පාරටම ඉතින් මගේ පස්සා පැත්තේ ඇති සාක්කුව අල්ලලා බැලූවා, අම්මේ ඇගට ලේ ඩින්ගිත්තක් අවා
, පර්ස් එක තියෙනවා , එකේ සල්ලි කාඩ් ඔක්කොම
,
පසූව ඊට ක්ෂණිකෙන් Wife මගේ දිහා බලන් අඩන්න පටන්ගත්තා
, හෆොයි, මෙන්න බොලේ කෙල්ල කියපි Passport දෙක මිසින් කියලා(හොටලේ ඉන් තමයි කිව්වේ අරන් යනන් කියලා තියලා යන්න එපා කියලා), පට්ට Seen එක මගේ බොක්ක Cool වුනා, අම්මට හුඩු දැන් කොහොමද ලංකාවට යන්නේ ආතල් කුඩු
, මට නිකන් මොලේ Remix වූනා,
මොනවා කරන්නද ඔහොම ඉන්න කොට , කඩේ ගැනි Call එකක් ගත්තා කාටහරි , මට කිව්වා බය වෙන්න එපා Passport එක ලැබෙයි කියලා , ටිකක් විතර හිතට සහනයක් ගැනි කිව්ව දෙයින්
, මෙන්න මට ගැනි එන්න කිව්වා මර්කට් එක පිටිපසේ තැනකට හවස 7 ට විතර ( මට දැන් නම මතක නැහැ ) තනියමයි එන්න කිව්වේ
, මම Wife ව Hotel එකට ඇරලලා, ගියා Tuk Tuk එකක Hotel එකෙන් Free ටුක් ටුක් සර්විස් එකක් දලා තියෙන්නෙ shopping මොල් එකට, පට්ට ආතල් Tuk Tuk එක ලංකාවේ වගේ නෙවෙයි, හොව් හොව් කතාව,
ඔනන් දැණ් මට Films පෙනන් පටන් ගන්නවා Taken ෆිලුම් එකේ Liam Neeson
වගේ දුවව බඩු පොට් වල හොයනවා වගේ
පොට් එකකට ගියේ මුඩුක්කු වගේ Tatto කොටන් ඉන්න උන් ඉන්නේ අමුතු විදියට බලනවා මිනිස්සු , අම්ම ගහයි බැට් එකෙන් අර ගැනි තමටි බජාර් එක ලොක්කි
, මට චූ යන්න වගේ
ගැනි ගේ සෙට් බස්සනවා මට තේරුන විදියට,
හවසට පර්ස්, සල්ලි, ෆොන් වගේ දෙවල් ගෙනල්ලා දෙනවා උන්ට ගානක් දෙනවා,
මම ටිකක් වෙලා එතන හිටියා, එක එක උන් අවා Passport දැක්කේ නැහැ කිවා, මම හිටියා තවටිකක් වෙලා, අම්මට සිරි ගැනි කිව්වා සල්ලි නැති හින්දා විසික්කරලද දන්නේ නැහැ කියලා
, මගේ බොක්ක කූල් වුනා
, මෙන්න ටිකක් වෙලා ඉන්න කොට Bike එකකින් ඩබලක් ඇවිල්ලා පාර්සලයක් දිලා ගියා
මෙන්න බොලේ පාර්ස්පොට් එක
, ඔව් එකයි මුන් ගෙනල්ලා තියෙන්නේ එකයි
ගැනිගේ එක විතරයි, ටහිකෙනවා ආයමත්, මම කිව්වා අනික කෝ කියලා
මෙකි ආය Call එකක් ගත්තා , මෙකී කියපි baht 1500ක් දෙන්න දෙන්නම් කියලා
, මම දනගත්තා මෙක තමයි වැඩේ plan කරලා ගහලා තියෙන්නේ කියලා , මම කිව්වා මගේ ගාව එච්චර නැහැ කියලා
, පස්සේ අඩලා අඩලා බත් 800 බස්ස ගත්තා
මගෙ ගව සල්ලි තිබ්බා ඉතින් හන්ගලා
පර්ස් එක ගෙනිච්චේ නැහැ දනන්වා බඩු පැකට් කියලා
, පස්සේ කොහොම හරි Passport දෙකත් අරන් Hotel එකට ගියා , 800 කින් බෙරිලා
මට ඉතින් අමතක වෙන්නේ නැහැ කාපු චාරරේ, අදටත් දන්නේ නැහැ එහෙම Tour එකකට ගිහින් Passport එක නැති වුනොත් මොකද කරන්නේ කියල්වත් ඔන්න කයි Seen එක
මට සිංහලේ ටයිප් කරද්දි වචන පැටලෙනවා හෙක් එවලට සමාවෙලා, උබලටත් මෙහෙම දෙවල් වූනා නම් ශෙයා කරගනන් අපිටත් බලලා මෙවලින් බෙරෙන්නවත්