පිට රටින් එන tourists උන්ට වාත වෙන උන්

Monkey D.Luffy

Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මුන් නම් මොනව හරි විකුනන්න හදන උන් මූ ඉන්නවා videos ගොඩක





    මේ ඇත්තම case සල්ලි අරන් සෆාරි වලට සල්ලිත් නොදී සෆාරි එකත් නැහැ


    මැණික් විකුණන shop , අවුල තින්නේ මුන් කියන විදිහට තර්ජනය කරන සීන් එක ඇත්ත නම් case

     
    • Like
    Reactions: batmanTES and vito

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    tourists witharak newei ban. air port eke duty eke inna higana heththa lankawe minissunwath kanna hadanawa badu ganna kiyala.​

     
    • Like
    Reactions: Poththa

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මේක නම් මූව බය කරනව





    මේකේ නම් මුන් රට පටලවගෙන් නිකන් මිනිස්සුන්ට scammers talk දාල අපහස කරන සීන් එකක්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,398
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    සුදු නෝනා මහත්වරුන්ටත් හොඩතොම පිස්සු.

    අපි ඔක්කොම මෙහෙන් යන්න හදන කොට ඒ ගොල්ලෝ එනවා මෙහේ සැප පසුකම් , විනය, අවංක භාවය හොයා ගෙන.

    ඕවා තියෙන වෙන රටවල් නැද්ද වෙන.
     
    • Like
    Reactions: tha123

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    hama 3rd world country ekakama ohoma tamai mehe witarak nemei bung
    :lol: සිය ගුණයක් හොදයි ලංකාව Paris , Italy ,USA ,Europe වල tourists ලට කරන scam ,scam විතරක් නෙමේ මංකොල්ල කනවා එළිපිට








    youtube]QIMnznDD1Hw
    ------ Post added on Dec 31, 2022 at 12:07 PM
     
    Last edited: