Japan වල ඉන්න මගෙ relative කෙනෙක් පාවිච්චි කරන්න ගත්ත iphone 12 pro max එක මට හම්බෙනව. Phone එක මෙහෙට එන යාළුවෙක් අතේ තමා හම්බ වෙන්නෙ. එතකොට ඒක TRCSL එකේ register කරන්න ඕනිද? register කරද්දි කීයක් විතර tax ගෙවන්න ඕනිද? මොනාද එකතුකරගන්න ඕනි documents?