මම දන්නවා කිරියේ ඉන්න සෑහෙන සහෝදරවරු පිරිසක් රට ඉන්නවා , රට වැඩ කරනවා.ඉතින් මම ඒ අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමති ඔය රටවල තියෙන අලුත් බිස්නස් ට්‍රෙන්ඩ්ස් , අලුත් යන්ත්‍ර සූත්‍ර , එතකොට අලුත් මාකටින්ග් ක්‍රම , අපි නොදන්න වෙබ් සයිට්ස් , ඇප්ස් වෙන්න පුලුවන් , සමහර ට්‍රික්ස් අත් දැකීම් වගේ දේවලුත් අනිත් ත්‍රෙඩ්ස් දාන ගමන් අපිව දැනුවත් වෙන්න දාන්න කියලා. අඩුම සතියට , මාසෙකට පාරක් වත් එතකොට අපිටත් අප්ඩේට් වෙලා අපි අමාරුවෙන් කට්ට කාගෙන කරගෙන යන වැඩ හෝ අලුතින් ප්ලෑන් කරන් ඉන්න දේවල් වලට ඒවා වැදගත් වෙයි. අනිවාර්යයෙන් එකෙක් හරි ගොඩ යයි සුවර්.
සැ.යු. වැදගත් කියලා හිතෙන වැඩක් ගන්න පුලුවන් දේවල්.
සැ.යු. වැදගත් කියලා හිතෙන වැඩක් ගන්න පුලුවන් දේවල්.

