පිට රිදෙනවා

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :frown:
    කාලයක ඉඳලා පිටේ (පිට මැද්දේ පර්ශු වලට උඩින් තියෙන මස් වල වගේ ) රිදීමක් එනවා යන්තමට. හරියට නිකන් කෙන්ද පෙරළෙනවා වගේ.දවස පුරාම තියෙනවා.Stretching Exercise කළත් හරියන්නේ නෑ. උඹලා කාටහරි ඇවිත් තියෙනවද මේ වගේ අමාරුවක් ? හොඳ ඩොකෙක් ඉන්නවනම් කියන්න.

    මගේ ඇඟේ බර නම් ටිකක් වැඩි. කිලෝ 4කින් Overweight BMI එකට අනුව. ඒත් මේ සීන් එකට ඒක අදාළ වෙයි කියලා හිතන්නත් බෑ.බම්පියක් වත් දාගෙන යමන්.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕවට වෙනම ඇඳක් තියෙනවා නේද හුලන් වලින් පුම්බපු ගැටි ගැටි වගේ තියෙන?. වෛද්‍ය උපදෙස් ගන්ඩ වෙයි.:oo:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    කොලොස්ට්‍රෝල් චෙක් කරලා රිපෝට් එක එවපන් මුලින්ම
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    onna bumpiyak
    get well soon macho

    Thanks Bro
    ඕවට වෙනම ඇඳක් තියෙනවා නේද හුලන් වලින් පුම්බපු ගැටි ගැටි වගේ තියෙන?. වෛද්‍ය උපදෙස් ගන්ඩ වෙයි.:oo:
    Thanks Bro

    කොලොස්ට්‍රෝල් චෙක් කරලා රිපෝට් එක එවපන් මුලින්ම

    කොලොස්ට්‍රෝල් Normal machan
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    gastritis තියනවද සමහර වේලට ඒකටත් ඔහොම වෙනවා. doctor කෙනෙක්ව හම්බවෙයන්
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    76.gif

    බම්පි... බම්පි....
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    gastritis තියනවද සමහර වේලට ඒකටත් ඔහොම වෙනවා. doctor කෙනෙක්ව හම්බවෙයන්
    yes...ube amaashaya idemenawa ethi samahara welawata..piti kemai thel kemai adu karapan balanna
    මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද? කියපන්
    01.බඩ පැලෙන්න කන්න පුළුවන්..කාලා විනාඩි 30න් ආය බඩගිනියි..ඈනුම් යනවා..උගුරට එනවා වගේ.
    02.ෂෝට්ඊට්ස් කෑවම පපුව හිර වෙනවා වගේ දැනෙනවා..
    03.නිතරම බඩ පුරවලා දාලා වගේ
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    yes...ube amaashaya idemenawa ethi samahara welawata..piti kemai thel kemai adu karapan balanna
    මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද? කියපන්
    01.බඩ පැලෙන්න කන්න පුළුවන්..කාලා විනාඩි 30න් ආය බඩගිනියි..ඈනුම් යනවා..උගුරට එනවා වගේ.
    02.ෂෝට්ඊට්ස් කෑවම පපුව හිර වෙනවා වගේ දැනෙනවා..
    03.නිතරම බඩ පුරවලා දාලා වගේ

    01-බඩ පැලෙන්න කන්න පුළුවන්..උගුරට එනවා වගේ :yes: කාලා විනාඩි 30න් ආය බඩගිනියි..ඈනුම් යනවා. :no:
    02-ෂෝට්ඊට්ස් කෑවම පපුව හිර වෙනවා වගේ දැනෙනවා..:no:
    03-නිතරම බඩ පුරවලා දාලා වගේ :yes:
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    උඹ ඔෆිස් එකක දවසම වාඩි වෙලා ඉන්න එකෙක් ද ?
    කැරකෙන secretarial / executive chair එකක ද වාඩි වෙන්නෙ ?
    එහෙනම් ඒකෙ උස පොඩ්ඩක් වෙනස් කරල බලපන්.
    සමහර විට ඩෙස්ක් එකට පුටුවෙ උස ගැලපෙන්නෙ නැති නිසා වෙන්නත් පුලුවන් මචන්
    ඉක්මනින් සුව වේවා
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    චගු;22500754 said:
    උඹ ඔෆිස් එකක දවසම වාඩි වෙලා ඉන්න එකෙක් ද ? :yes:
    කැරකෙන secretarial / executive chair එකක ද වාඩි වෙන්නෙ ? :yes:
    එහෙනම් ඒකෙ උස පොඩ්ඩක් වෙනස් කරල බලපන්. :cool:
    සමහර විට ඩෙස්ක් එකට පුටුවෙ උස ගැලපෙන්නෙ නැති නිසා වෙන්නත් පුලුවන් මචන්
    ඉක්මනින් සුව වේවා

    Sirawata mata meka kalpana une ne ne ban..karala balannam Thanks bro :nerd: