
කාලයක ඉඳලා පිටේ (පිට මැද්දේ පර්ශු වලට උඩින් තියෙන මස් වල වගේ ) රිදීමක් එනවා යන්තමට. හරියට නිකන් කෙන්ද පෙරළෙනවා වගේ.දවස පුරාම තියෙනවා.Stretching Exercise කළත් හරියන්නේ නෑ. උඹලා කාටහරි ඇවිත් තියෙනවද මේ වගේ අමාරුවක් ? හොඳ ඩොකෙක් ඉන්නවනම් කියන්න.
මගේ ඇඟේ බර නම් ටිකක් වැඩි. කිලෝ 4කින් Overweight BMI එකට අනුව. ඒත් මේ සීන් එකට ඒක අදාළ වෙයි කියලා හිතන්නත් බෑ.බම්පියක් වත් දාගෙන යමන්.

කාලා විනාඩි 30න් ආය බඩගිනියි..ඈනුම් යනවා. 

