පිට සක්වල ජීවීන් සිටින වග!

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    story එක නම් interesting එත් ඔය කියන ජීවින් අපි ගැන දන්නවා නම්, හඳේත් ඉන්නවා නම් මොකද මෙහෙට එන්නේ නැත්තේ. ඇයි නැකතක් එනකන්ද ඉන්නේ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕකුං ගැන හොයල මට එපා උනා
    අන්තිමේදී මම තීරණයකට ආව

    එලියන්ස් නෙවර් එක්සිස්ට්
    ගෝඩ්ස් නෙවර් එක්සිස්ට්
    ගොස්ට්ස් නෙවර් එක්සිස්ට්