අපේ ගෙදරට අල්ලපු වත්තේ තියෙන්නේ බෝඩින් කාමර සහිත පරිශ්‍රයක්. රැකියා සඳහා යන තරුණ කාන්තාවන් සහ විශ්වවිද්‍යාල සිසුවියන් නතර වෙලා ඉන්නේ. මේ බෝඩින් පරිශ්‍රයම අයත් වන්නේ වයස 75 ක් විතර වයසක ඇන්ටි කෙනෙක්ට. සම්පුර්ණ බෝඩිම් පරිශ්‍රය තුල බෝඩින් කාමර 20 කට වැඩියි. ඇන්ටිටත් මාසයකට හොඳ අදායමක් එනවා. ඉතින් පෙරේදා අල්ලපු ගෙදර ඇන්ටි කියනවා පුතේ බෝඩිම් කාමර වල බල්බ් ගොඩක් පිච්චිලා බ්‍රේකර් ඔෆ් වෙනවා කියල. මොකක් හරි ෂෝර්ට් එකක් වෙන්න ඇති. ඉතින් ඇන්ටි මට ඇවිත් බලන්න කිවා. මමත් ඉලෙක්ට්‍රිකල් වැඩ දන්නා නිසා ඇන්ටිට කරන උදවුවක් වශයෙන් බලන්න ගියා. වයරින් එක පරික්ෂා කර කර ඉන්න අතරතුර මෙන්න මේ යකඩ කෑල්ල බිම වැටිලා තිබ්බ එක කාමරයක් ඇතුලේ.
මේක මොකක්ද බන්. නිකන් පිට සක්වල යානයක කොටසක් වගේ වෙන්න බැරිද ? මේකේ ඉන්න කෙල්ලෝ පිට සක්වල ජීවින් සමග පණිවිඩ හුවමාරු කරගන්නවා වෙන්න බැරිද ?
මේක මොකක්ද බන්. නිකන් පිට සක්වල යානයක කොටසක් වගේ වෙන්න බැරිද ? මේකේ ඉන්න කෙල්ලෝ පිට සක්වල ජීවින් සමග පණිවිඩ හුවමාරු කරගන්නවා වෙන්න බැරිද ?
Last edited: