පිට සක්වල යානයක කෑල්ලක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,546
    10,318
    113
    44
    Living in an Atom
    අපේ ගෙදරට අල්ලපු වත්තේ තියෙන්නේ බෝඩින් කාමර සහිත පරිශ්‍රයක්. රැකියා සඳහා යන තරුණ කාන්තාවන් සහ විශ්වවිද්‍යාල සිසුවියන් නතර වෙලා ඉන්නේ. මේ බෝඩින් පරිශ්‍රයම අයත් වන්නේ වයස 75 ක් විතර වයසක ඇන්ටි කෙනෙක්ට. සම්පුර්ණ බෝඩිම් පරිශ්‍රය තුල බෝඩින් කාමර 20 කට වැඩියි. ඇන්ටිටත් මාසයකට හොඳ අදායමක් එනවා. ඉතින් පෙරේදා අල්ලපු ගෙදර ඇන්ටි කියනවා පුතේ බෝඩිම් කාමර වල බල්බ් ගොඩක් පිච්චිලා බ්‍රේකර් ඔෆ් වෙනවා කියල. මොකක් හරි ෂෝර්ට් එකක් වෙන්න ඇති. ඉතින් ඇන්ටි මට ඇවිත් බලන්න කිවා. මමත් ඉලෙක්ට්‍රිකල් වැඩ දන්නා නිසා ඇන්ටිට කරන උදවුවක් වශයෙන් බලන්න ගියා. වයරින් එක පරික්ෂා කර කර ඉන්න අතරතුර මෙන්න මේ යකඩ කෑල්ල බිම වැටිලා තිබ්බ එක කාමරයක් ඇතුලේ.

    මේක මොකක්ද බන්. නිකන් පිට සක්වල යානයක කොටසක් වගේ වෙන්න බැරිද ? මේකේ ඉන්න කෙල්ලෝ පිට සක්වල ජීවින් සමග පණිවිඩ හුවමාරු කරගන්නවා වෙන්න බැරිද ?

    43313DXC.jpg
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඔව් ඕක සන්නිවේදන උපකරණයක් පිටසක්වල එක්ක. හැබැයි පිටසක්වල උන් අපි වගේ කටින් වචන කතා කරලා කනෙන් අහලා නෙවෙයි සන්නිවේදනය කරන්නෙ. ශරීරයේ වෙන කොටසකට ඕක ඇතුල් කරලා හිතන්න විතරයි තියෙන්නෙ කියන්න ඕන දේ 😎
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,782
    113
    සේදවත්ත
    ඕක කෙලින් කරලා @Don GasCan ගේ පුකට ඔබල වෙනස තේරුම් ගන්න🤩🤩
    මට වඩා උබේ එක ඕවා ඔබලම බෝර් වෙලා තියෙන්නේ . මට වඩා උබේ පුක තමා ගැලපෙන්නේ . අනික උබ විවිධ සයිස් වලින් බොර් කරන් තියනවා නේ
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,546
    10,318
    113
    44
    Living in an Atom
    වයර් දෙකක් කොන් දෙකට අමුනලා , ඕක පුකට ඔබාගෙන ස්විච් එක ඔන් කරපන් . කාලය හරාහා වේගෙන් පිටසක්වලට යන්න පුලුවන්

    මේකේ switch එකක් නැහැ නේ
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඕක සක්වල දොරටු විවුත්‍ර කරන යතුර. ඕක මගෙ. මම මේ ග්‍රහලෝකයේ හිරවෙච්ච ප්‍රාණියෙකි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    පරණ දොර අගුලක කෑල්ලක් බං. එච්චර හිතන්ඩ එපා.
    VDK051820-30b.jpg

    මිනිස්සු උට එක එක කතා කියයි.. ඒවා විස්වාස කරන්ඩ එපා.