පිට_රට රූපලාවන්‍ය
මන් හිතන්නේ මචන්ලා ඔය පිට රට රූපලාවන්‍ය කටයුතු වලට නිපද වන නිෂ්පාදන වැඩියෙන්ම යනවා ඇත්තේ ලංකාවට වෙන්න ඇති.. මොකද පිට රට අයට අමුතුවෙන් සුදු කරන්න දෙයක් නෑනේ.. උන් උපතින්ම රෝස පාටයි නේ.. අපේ එවුන් ඉතින් යු ටියුබ් එකෙන් ටීවී එකෙන් සුද්දියෝ දැකල ආනේ ලස්සන කියල එක එක මෙව්වා ගෙනල්ල මුනේ උලනවා... පොස් වෙන්න.. පව් නේද... මෑත කාලේදී හොදම සින් එක තමා චන්ගුමි කෙස් එක ලොල්...