පිණිමුවෙක්ගේ ඇඳුමක් හොයාගන්න ඕනේ

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට මේ වගේ ඇඳුමක් අඳින්න ආසාවක් ආව අප්පා ...:dull:




    පිණිමුවෙක්ගේ ඇඳුමක් හොයාගන්න ඕනේ

    හරිම ලිංගිකයි නේද :)
    281066.jpg

    Employee of the Month- පූස් මෆට් ශෝ

    යාන්ත්‍රික ගොම කුරුමිණියෙක් අරන් දීපල්ල
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තෑන්ක්ස් මචන්
    පිජාමා එකක් ඇදගෙන හොල්ල හොල්ල පෙන්නපන් ඒකිට.

    හරිම ලිංගිකයි😂😂
    ඔව් එයත් මන් වගේ විකාර වැඩ කරනවා 😻 😻 😻
    සීතල එන්නෙත් නැහැනේ...😁😁

    බලපු සියලුම දෙනාට ස්තූති..
    මන් හෙට සිට සති 3 කට නැහැ හොඳද...😒😒😒
     
    • Wow
    • Love
    Reactions: kolavari and dxx

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    පිණිමුවෙක්ගේ ඇඳුමක් නෑ , කොටලුවෙක්ගේ ඇඳුමක් නම්
    1607225552024.png
    nicjosh83 ළඟ තියෙනවා , ඉල්ලලා බලපන් , ඌට තියෙන එකම ඇඳුම නිසා දේවිද දන්නේ නෑ

    ps - nicjosh83 පොන්නයා මාව ignore list දාලා . මම දාන පොස්ට් උට පෙන්නේ නෑ 😜🤪
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිනි මුවො ඇදුම් අදින්නෙ නෑ බං.උගෙ බූල් නේ තියෙන්නෙ
     
    • Love
    Reactions: silentsahan