Employee of the Month- පූස් මෆට් ශෝ
මචන්ලා මේ වගේ ඒවා හදන්නේ කොහොමද බන්..මේකේ ඇත්ත පූසොත් ඉන්නවා , මෆට් වගේ උනුත් ඉන්නවනේ.. මෙයාගේ චැනල් එකේ තව මේ වගේ පොඩි විනාඩි 2,4 එපිසෝඩ් 50 විතර තියෙනවා..කට්ටිය බලලා සප් එකක් දෙමු..දන්න කියන කොල්ලෙක්..
https://www.youtube.com/channel/UCNo5PGwGmfnEprEUUb9AGgw/videos
අනික තමයි සමහර වීඩියෝ වල නළු නිළියෝ 6, 7
ඉන්නවා.ලොකේෂන් උනත් 2.50 තැන් නෙවේ ඇතැම්
විට..මේක ඒ මනුස්සයා තමන්ගේ වියදමින් කරනවා
වෙන්නත් බැහැ මන් හිතන්නේ ඒ වියදම් එක්ක
බැලුවම..දෙබස් , තිර රචනය උනත් ඇගයිය යුතු මට්ටමක
තියෙනවා.කොල්ලෙක්ගේ පිස්සු වැඩක්ම වෙන්න බැහැ...

සමහර වීඩියෝ 70M බලලා ....