පිණි මුවන් දහස් ගණනකගේ සංක්රමණය
කැනඩාවේ උතුරු දෙසට වන්නට දහස් ගණනක් පිණි මුවන් ඔවුන්ගේ වාර්ෂික වසන්තයේ සංක්රමණය ආරම්භ කර තිබෙනවා.
කැනඩාවේ Tuktoyaktuk කියන ප්රදේශයේ සිට සැතපුම් 100ක් පමණ දුරින් තිබෙන Inuvik ප්රදේශයට තමයි පිණි මුවන් සංක්රමණය කරලා තියෙන්නේ.
මේ අපූරු සිදුවීම ඡායාරූප ගත කරලා තියෙන්නේ Geoffrey Reynaud කියන ඡායාරූප ශිල්පියා. ඔහු මාස 8ක කාලයක් එම ප්රදේශයේ සංචාරය කරලා තියෙන්නේ
හිම වලසුන්ගේ ඡායාරුප ගැනීමට. නමුත් අහම්බයෙන් මෙම දර්ශනය ඔහුගේ ඇස ගැටී තිබෙනවා.
ඔහු පවසන්නේ එතන පිණි මුවන් 3200ක් පමණ සිටිය කියලා.
ඒ වගේම ඔහු දින 4ක් තිස්සේ මේ පිණි මුවන් රංචුවත් එක්කම ඉඳලා ඡායාරූප ගෙන තිබෙනවා.