පිණි මුවන් දහස් ගණනකගේ සංක්‍රමණය

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
පිණි මුවන් දහස් ගණනකගේ සංක්‍රමණය

කැනඩාවේ උතුරු දෙසට වන්නට දහස් ගණනක් පිණි මුවන් ඔවුන්ගේ වාර්ෂික වසන්තයේ සංක්‍රමණය ආරම්භ කර තිබෙනවා. :shocked:
කැනඩාවේ Tuktoyaktuk කියන ප්‍රදේශයේ සිට සැතපුම් 100ක් පමණ දුරින් තිබෙන Inuvik ප්‍රදේශයට තමයි පිණි මුවන් සංක්‍රමණය කරලා තියෙන්නේ. :yes:

මේ අපූරු සිදුවීම ඡායාරූප ගත කරලා තියෙන්නේ Geoffrey Reynaud කියන ඡායාරූප ශිල්පියා. ඔහු මාස 8ක කාලයක් එම ප්‍රදේශයේ සංචාරය කරලා තියෙන්නේ
හිම වලසුන්ගේ ඡායාරුප ගැනීමට. නමුත් අහම්බයෙන් මෙම දර්ශනය ඔහුගේ ඇස ගැටී තිබෙනවා. :cool:

ඔහු පවසන්නේ එතන පිණි මුවන් 3200ක් පමණ සිටිය කියලා.
ඒ වගේම ඔහු දින 4ක් තිස්සේ මේ පිණි මුවන් රංචුවත් එක්කම ඉඳලා ඡායාරූප ගෙන තිබෙනවා. :love:

pNvunEp.jpg


Y4QrDfR.jpg


UWreVrG.jpg


lB3TJfX.jpg


paY1OpQ.jpg


k1Jafmp.jpg


 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ඔය පැත්තේ කතරගම දේවාලයක් එහෙම නැද්ද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Sara531

    AnuradhaRa

    Well-known member
  • Ekek dagena ukanawa neda? :lol:

    ඇයි බං හුකනව කියන්නෙ නරක දෙයක්ද? මිනිහෙක් ගෑනියෙක් එක්ක හිකුවත් උඹල හිතන්නෙ ලොකු වැරැද්දක් කළා කියල. ඉතිං කොහොමද බං උඹල ජාත්‍යන්තරේට යන්නෙ..
    ඒ වුණාට අහන්නෙ ප්‍රසිද්ධියෙ අපි දෙන්න කිස් කලාම අනිත් අයට තියෙන අමාරුව මොකක්ද කියල :D

    මුවා අපිට හුකන්ඩ ආව වගේනෙ උඹ කතා කරන්නෙ :D
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඇයි බං හුකනව කියන්නෙ නරක දෙයක්ද? මිනිහෙක් ගෑනියෙක් එක්ක හිකුවත් උඹල හිතන්නෙ ලොකු වැරැද්දක් කළා කියල. ඉතිං කොහොමද බං උඹල ජාත්‍යන්තරේට යන්නෙ..
    ඒ වුණාට අහන්නෙ ප්‍රසිද්ධියෙ අපි දෙන්න කිස් කලාම අනිත් අයට තියෙන අමාරුව මොකක්ද කියල :D

    මුවා අපිට හුකන්ඩ ආව වගේනෙ උඹ කතා කරන්නෙ :D
    :baffled::baffled::baffled:
    අම්මට උඩු.. . මූ ෆෝම් වෙලා තියන තරම්.